BANK SAHANA

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Bank walin personal loan walata sahana denawa kiwwata , dena sahane mukadda kiyala hariyata kiyanne nane.

    payment eka vitharak pahu welaa gewanna puluwnkama dunnata a dakwaa mun poliya aya karavida,

    a poliya ithiri waarika walata samase bedala ithiri waarika wala amount eka wadi weida?

    nathnam,

    maasa dekaka waarika gewimen nidahs karanawada?

    ehemath nathnam me maasa deke waarika wala poliya kapaa harala naya waarika mudala vitharak gannawada,

    hriyata therenne na ban, sahana kiyala anthimata apitama kela weida danne na. me gana danna kenek innawa nam kiyanna
     
    Last edited:

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Bolata salary eka wenasak natiwa labenawanm ai bn sahana hoyanne? Ae ochhara kuhaka. Sahana dunne neti beri minihata.. adayama kadagena wetichha ewnta, business karana ewnta .. ae ubala sahana balaporuttu wenne? Ubalage salary cut down kalada employer?

    uba hithuwada wada karanne nathuwa gedara hitiyama apita padi hamba wenawa kiyala. apita basic podi gaanai hamba wenne OT walin thamai gema gahanne. Wada nathi unaama OT kohomath na. anith eka basic ekath me paara wada karapu dawas gaanata proportion widiyata thamai denawa kiyanne. wada nathi unaama company ekatath salli na kohomath, padi gewanne nathi ekatamukuth kiyannath ba eka nisa. thopi wage wadata giyath nathath pin padi labena goverment job neveine api karanne.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Bank walin personal loan walata sahana denawa kiwwata , dena sahane mukadda kiyala hariyata kiyanne nane.

    payment eka vitharak pahu welaa gewanna puluwnkama dunnata a dakwaa mun poliya aya karavida,

    a poliya ithiri waarika walata samase bedala ithiri waarika wala amount eka wadi weida?

    nathnam,

    maasa dekaka waarika gewimen nidahs karanawada?

    ehemath nathnam me maasa deke waarika wala poliya kapaa harala naya waarika mudala vitharak gannawada,

    hriyata therenne na ban, sahana kiyala anthimata apitama kela weida danne na. me gana danna kenek innawa nam kiyanna

    පරන thread වල මම reply දැම්ම මේ ගැන හොදට විස්තර කරල.. පුලුවන්නම් ඒ ටික බලන්න..

    සහන හැමෝටම හම්බෙනව ඒක වෙනසක් නැහැ.. ඒත් ඒල request එකක් විදිහට කරන්න ඕනි.. එහෙම නැතුව නිකන් බලාගෙන හිටියොත් මුකුත් හම්බෙන්නෙ නැහැ..

    පරන thred වල විස්තර ඇති බලන්න.
     
    • Like
    Reactions: Moratu_bro

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Bank walin personal loan walata sahana denawa kiwwata , dena sahane mukadda kiyala hariyata kiyanne nane.

    payment eka vitharak pahu welaa gewanna puluwnkama dunnata a dakwaa mun poliya aya karavida,

    a poliya ithiri waarika walata samase bedala ithiri waarika wala amount eka wadi weida?

    nathnam,

    maasa dekaka waarika gewimen nidahs karanawada?

    ehemath nathnam me maasa deke waarika wala poliya kapaa harala naya waarika mudala vitharak gannawada,

    hriyata therenne na ban, sahana kiyala anthimata apitama kela weida danne na. me gana danna kenek innawa nam kiyanna

    Below 1Mn any loans excluding credit cards.. 3 months , interest + capital charge karanne nah machn.. e kiyanne loan eka hold karala tiyenawa wage.. apahu 3rd month eken passe tama interest hadenne edata tiyena balance ekata..
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    පරන thread වල මම reply දැම්ම මේ ගැන හොදට විස්තර කරල.. පුලුවන්නම් ඒ ටික බලන්න..

    සහන හැමෝටම හම්බෙනව ඒක වෙනසක් නැහැ.. ඒත් ඒල request එකක් විදිහට කරන්න ඕනි.. එහෙම නැතුව නිකන් බලාගෙන හිටියොත් මුකුත් හම්බෙන්නෙ නැහැ..

    පරන thred වල විස්තර ඇති බලන්න.

    Ok mchan mama balannam
     
    Hoyaa ganna amaruine ban. links thiyeda ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hoyaa ganna amaruine ban. links thiyeda ?

    PM එකක් දැම්ම.. ඒ පරන threa වල reply දාපු දවස් වෙනකොට Circular එක ඇවිත් තිබුනෙ නැහැ.. ඊට පස්සෙ තමයි circular එක ආවෙ.. :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    housing Loan ගෑන මුකුත් නද්ද බන්.
    අපේ පඩි කපනව කියලා දෑනටම තීරනය කරලා :(:(:(
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    PM එකක් දැම්ම.. ඒ පරන threa වල reply දාපු දවස් වෙනකොට Circular එක ඇවිත් තිබුනෙ නැහැ.. ඊට පස්සෙ තමයි circular එක ආවෙ.. :yes:

    Machn matat pm krapnko
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මම boc bank එකෙන් ගිහින් ඇහුවා. ඒක සහනයක් කිව්වට මට පේන්නෙ අසහනයක් වෙයි වගේ. අපි bank එකට සල්ලි ගෙවන එක මාස 3කින් පස්සට යනවා. එතකොට වාරික මාස 3 කින් පස්සට යනවා. ඒ උනාට මාස 3 කින් පස්සෙ ගෙවන පලවෙනි වාරිකෙත් එක්ක අර මාස 3ක් කිව්ව දින 90 ට ම පොලිය එක්ක වාරිකේ ගෙවන්න ඕන . මගේ වාරිකේ 33700 යි. එතකොට දින 90 ට අදාල outstanding එකට පොලිය රු 58500 + ඒ මාසෙ වාරිකය වන 33700 අර සහනෙන් පස්සෙ ගෙවන මුල්ම වාරිකය විදියට ගෙවන්න ඕන. කොහොමද බන් එච්චර ගානක් එක පාරට එහෙම ගෙවන්නේ.
     
    මොන හු$%%& අපේ පඩි 50% කියල දෑන්ම එවලා:angry::angry::angry::angry: