Howl (2015) | ජීවිතය ඉල්ලා කෑමොර
--------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු.
ස්තුති
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber
--------------
Howl (2015) | ජීවිතය ඉල්ලා කෑමොර
මේක (2015) ආපු පට්ට හොරර් මූවි එකක්
picture upload
-
ජෝ කියන්නෙ දුම්රිය ආරක්ෂකයෙක් නැත්තම් ටිකට් කඩන කෙනෙක් කියමුකෝ මෙයාගෙ වැඩ මුරේ ඉවරවෙලා ගෙදර යන්න එනව... ඒත් කරුමෙ මෙයාට තවත් කෙනෙකුගෙ වැඩ මුරයක් කරන්න වෙනව.. ඉතින් මෙයා 2359 සීග්‍රගාමී දුම්රියේ වැඩට යනව මේ දුම්රියේ ගමනාන්තය ඊස්ට්බ්‍රෝන්.. ඉතින් මෙහෙම යන අතරෙ ගෝල්ඩන් ෆොරස්ට් කියන කැලය මැදදී කෝච්චිය කැඩෙනව.. කෝච්චිය නැවතීල ටිකක් වෙලා ගිය නිසත් රියදුරු කුටියෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසාත් ජෝ යනව රියදුරු කුටියට ඒත් රියදුරු කුටිය හිස්.. රියදුරු අතුරුදහන්.. ඒ වගේම කුණාටුවක් නිසා දුරකතන සිග්නල් ඇණහිටල.. ජෝ රේඩියෝ එකෙන් දුම්රිය පාලක මැදිරියට මේ බව දැනුම් දෙනව.. කුණාටුව නිසා අළුත් වැඩියා කිරීමේ කණ්ඩායම පැමිණීමට වෙලා යන බව ඔවුන් පවසනව ඒ නිසා මගීන්ගේ දැඩි ඉල්ලීම මත ජෝ ඊළඟ දුම්රිය නැවතුමට මගීන් සමග යන්න තීරණය කරනව.. ටික දුරක් යද්දී අතුරුදන් වුණු රියදුරාගෙ මළසිරුරේ කොටස් හම්බවෙනව... මෙච්චරයි කියන්නෙ.. සුපිරිම හොරර් මූවි එකක් ඉතින්..කෝච්චිය කැලේ මැද්දේ නිකම්ම නතර වුණාද... දුම්රිය රියදුරා මැරුණෙ කොහොමද... දුම්රිය මගීන් සහ ජෝට මොන වගේ දේකට මුහුණදෙන්න වෙයිද කියල ඔයාලම බලන්නකෝ.
Source - zoom
-
| 720p.BluRay.x264 | 795MB |

Code:
1h 29min | Comedy , Fantasy , Horror | 16 October 2015 (UK)
5.3/10 IMDb
85% liked this film Google users
Initial release: October 16, 2015 (United Kingdom)
Director: Paul Hyett
Release date: 5 August 2015 (Fantasy Filmfest)
Music composed by: Paul E. Francis
Producers: Martin Gentles, Ed King
| 720p.BluRay.x264 | 795MB |
--------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු.
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber
--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.
පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.
https://paymaster.app.link/J766Sekxg5