Connect the dots!
* Lanka C News - *මල්ට සම්බන්ද ආණ්ඩුවේ සයිට් එකක්.
* GMOA එක ඇදිරි නීතිය දිගටම තියන්න ඉල්ලනවා.
* GMOA එක මුස්ලින් උන්ට අදින බව සමාජ ගත කලාම උන් කියන දේවල් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.
* එතකොට ඇදිරි නීතිය ඉක්මන්ට අයින් කරන්න බාදාවක් නෑ. සිංහලු ආ ඔකේ බෙකෝස් GMOA ඊස් විත් හකීම්!
කෝමද මගේ ටිකිරි මොලේ!උබල මොකෝ හිතෙන්නෙ?




උබල මොකෝ හිතෙන්නෙ?


That's freedom for you!