Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කොරෝනා සටන අස්සේ වෘත්තීය වර්ජන රැල්ලක් - කොරෝනා රාජකාරි වලින් ග්‍රාම නිළධාරීනුත් ඉවත් වීමට සුදානම්

    කොරෝනා අවදානම් රාජකාරීවලින් ඉවත්වීමට දිවයින පුරා සිටින ග‍්‍රාම නිලධාරීන් සූදානම් වනවා. ඒ, එම රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා තමන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් හෝ නොමැති බව පවසමින්.

    http://nethnews.lk/article/75922

    සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 25ක් දක්වා ඉහළට : කොළඹ කොරෝනා රෝගීන් 38ක්

    නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් 25 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

    http://nethnews.lk/article/75923
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl::rofl::rofl:

    Sadukin pelena un den ihtin negitiyaw kiyagena minissu badagini wenak indala gini awlawanawa. :yes::yes::rofl::rofl:

    okun oya karapu dewal wala effect eka thamai api me gewanne okun me rata goda eddi karallak gahala aya pathata adala dana eka kare 89 kale lankawe hadigana ena paramparawe honda olu tika okoma okuna nissa nathi una ratata ekarala 71 rata kawa kiya kiya yanawa.:rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    umba oya redi nathwua kade yana JVP eka thamai oya manusaya karanan giya wade kawe karallak gahala.:rofl::rofl::rofl:
    oya ponsta paithiyan.. rata hadanna dagaluwata curfew danma gaman data na.. :lol::lol: free data higa kanawa thread dagena.. :rofl: ammagen card dagena Rs.3 data aran rata hadanna hadana un.. :rofl::rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා සටන අස්සේ වෘත්තීය වර්ජන රැල්ලක් - කොරෝනා රාජකාරි වලින් ග්‍රාම නිළධාරීනුත් ඉවත් වීමට සුදානම්

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    අන්න බුදිමත් අය , ඉසරහ සති දෙක ගැන හිතල වැඩ,ආණ්ඩුවට දැන් වත් ඇස් අරුනොත් අපිටත් හොදක් වෙයි :yes::)

    කොරෝනා සටන අස්සේ වෘත්තීය වර්ජන රැල්ලක් - කොරෝනා රාජකාරි වලින් ග්‍රාම නිළධාරීනුත් ඉවත් වීමට සුදානම්

    කොරෝනා අවදානම් රාජකාරීවලින් ඉවත්වීමට දිවයින පුරා සිටින ග‍්‍රාම නිලධාරීන් සූදානම් වනවා. ඒ, එම රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා තමන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් හෝ නොමැති බව පවසමින්.

    http://nethnews.lk/article/75922

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්න බුදිමත් අය , ඉසරහ සති දෙක ගැන හිතල වැඩ,ආණ්ඩුවට දැන් වත් ඇස් අරුනොත් අපිටත් හොදක් වෙයි :yes::)
    :lol::lol:Etakota doctorsla
    munta witharak ai bari
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ග්‍රාම නිළධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම නිසා සේවයෙන් ඉවත් වන බව ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    ඩොකා ල ඉසරට ඕක කරයි, ආණ්ඩුවට දැන් වත් ඇස් ඇරෙන්න ඕනේ , හරි ක්‍රමවේදයක් දියත් කරන්න

    :lol::lol:Etakota doctorsla
    munta witharak ai bari
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    ග්‍රාම නිළධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම නිසා සේවයෙන් ඉවත් වන බව ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

    Sewayata wartha nokarana ayage weda thahanam kalanam hari
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝග ලක්ෂණ නැතුව ලෙඩ්ඩු අහුවෙනවලු ඔන්න :no: අහම්බෙන් ටෙස්ට් කරල මේක අහුවෙලා තියෙන්නෙ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    රෝග ලක්ෂණ නැතුව ලෙඩ්ඩු අහුවෙනවලු ඔන්න :no: අහම්බෙන් ටෙස්ට් කරල මේක අහුවෙලා තියෙන්නෙ.

    Koheda bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝග ලක්ෂණ නැතුව ලෙඩ්ඩු අහුවෙනවලු ඔන්න :no: අහම්බෙන් ටෙස්ට් කරල මේක අහුවෙලා තියෙන්නෙ.

    ඒ ඔක්කොම ටච් සීන් අවුලක් නැ :yes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    Grama sevakala wedak ne. Okun ice gahana eka karanne. Army ekata, Policiyata oya wede kalaki.
     
    Status
    Not open for further replies.