මචංල මම යාළුවෙලා ඉන්න ගෑනු ලමය මට වඩා උසයි මම සපත්තු 2 දැම්මම 1-2 cm වගේ වෙනසක් තියෙනව පන්සල කට වගේ ගියාම තමයි ප්රශ්නෙ මොකද කරන්නෙ එයත් නොකිව්ව එයාටත් ටිකක් අවුල්