Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම ටෙස්ටිං යනවා රෑවෙද්දී තව වැඩි වෙන්න puluwan
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    CNEWS නිවුස් එක ඇත්ත වගේ


    https://www.facebook.com/FaiszerMusthapha.lk/posts/2747435835370242

    China banned all burials.....Cremation is the safer option in a Pandemic situation. Sadly religious sensitivities does not count under these circumstances. Overall safe procedure for the entire community should prevail. All sensible people should accept the reality and the gravity of the situation and move on. Sometimes you have to accept the inevitable. It shouldn't be looked at in a religious or a racial angle.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    elawalu token hambunada sinhallu., apitanam ada token labuna.

    jOZDsN6.png
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඔක වෙලා තියෙන්නෙ ලන්කාවෙ කොන්දොස්තර සන්ගමෙ උන් ෆලො කරන්නෙ එන්ගලන්තෙ ඇමරිකාවනෙ, එන්ගලන්තෙ ඇමරිකාව උන් කියන්නෙ වොශ් යුව ඇස් ලන්කාවෙ කොන්දොස්තර සන්ගමෙ උනුත් වොශ් යුව ඇස් කිය කිය ඉන්නවා


    Sahathika atta ban ekanam.moda huththala
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    තාම ටෙස්ටිං යනවා රෑවෙද්දී තව වැඩි වෙන්න puluwan

    ඇත්තද බං.කවුද කිව්වෙි
    කිව්වෙි
    කොහේ කොහේ ඒවාද ටෙස් කරන්නේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන්ලා දැන් කරන්න තියෙන්නේ මේකයි..අලුතින් හොස්පිටල් එන හැම කෙනෙක්ම හොස්පිටල් එකට ගන්න කලින් එළියේ වෙනම කුටියක් හදලා එතන කොරෝන තියෙනවද කියලා ටෙස්ට් එකක් කරන්න ඕන.උබලා මොකද හිතන්නේ ඒ ගැන.මේක චීනේ කරා..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    තවත් කොරෝනා රෝගීන් 03ක් මෙරටින් වාර්තා වේ


    නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇති බවත් මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 162ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ශ්‍රී ලංකාවේ 5 වැනි කොරෝනා මරණය හැටියට වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මියගිය 44 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද දහවල් අරලගංවිල විජයබාපුර පොදුසුසාන භූමියේදී සිදුකර තිබේ.
    වෛරසය ආසාදනය වීම හේතුවෙන්
    මිය ගිය ඔහු ඉතාලියේ සිට ලංකාවට පැමිණි අයෙකි.


    ඔහුගේ පදිංචිය හෝමාගම බවද කියැවුණි.
    ඉතාලියේ සිට ලංකාවට පැමිණි පසු නිරෝධායනය පිණිස ගිය ඔහු ඒ අතරවාරයේදී කොරෝනා ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර පසුගිය මාර්තු 16 වනදා රෝහල් ගත කර ඇත. පසුව 23 වනදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
    වෙනත් ආසාදනයකින් නොපෙළුණ ඔහු වෛරසය නිසා පෙනහළු නරක්වූ බවත් අනතුරුව නිව්මෝනියා තත්වයට ලක්ව මරුදුටු බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විස්තර කර තිබුණි.
    දිනේශ් උදය නමැති ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ සටහනක් මෙසේය.

    'උදය දිනේෂ් නිරෝගී තරුණයෙක් ඉතාලියේ සිට ලංකාවට පැමිණෙන්නෙ
    මාර්තු 12දා එතනින් කිසිම රෝග ලක්ෂණයක් නැතුව කන්දකාඩුවලට යවනව නිරෝධායනයට මාර්තු මාසෙ 19දා සුළු උගුර දැවිල්ලක් ඇතිවෙනව 20දා ශාරීරික වියායාම කරන ඔහුට සීතලක් සමග උණ හටගන්නව එතනින් වැලිකන්ද රෝහලට රැගෙන යන උදයව 22දා දැඩිසත්කාර ඒකයට ඇතුලත් කරනව වෛද්‍ය නිගමනය වෙන්නෙ අධික ලෙස නිව්මොනියා තත්වය හේතුවෙන් පෙනහැලු අක්‍රීය තත්වයට පත්වෙමින් තියෙන බවයි දින කිහිපයකට කලින් එක් පෙනහැල්ලක් ක්‍රීයාකරී මට්ටමට පත්කරගන්න පුලුවන් උනත් අවසානේ මාරයා ජයගන්නව අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මහලු තරුණ කියල නැහැ රෝගය මාරාන්තිකයි දරුවන් දෙදෙනෙකුට පියෙක් බිරිදට ස්වාමියෙක් අහිමි වෙනව ඔබේ ආදරණීයන් රැක ගන්න මේක විහිලුවක් නෙමෙයි අද ඔහුගේ බිරිදත් ලොකු පුතාත් දිනේෂ්ට සමුදීම සදහා වැලිකන්දට පිටත්ව ගියා '
     
    Last edited:
    Status
    Not open for further replies.