Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාව "ලොක්ඩවුන්" කිරිමේ පුවත සාවද්‍යයි : හඬ පටයක් ගැනත් පරීක්ෂණ ඇරඹේ

    ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවම සම්පුර්ණයෙන්ම වසා දමන ( Lockdown) බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය සඳහන් කරනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
    ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, යුධ හමුදාව සහ පොලිසිය විසින් නිකුත් කරන නිල නිවේදන හැර අනෙක් කිසිදු නිවේදනයක් ගැන අවධානය යොමු නොකරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවට කොරෝනා වැලදීලා : රෝහල් සේවකයින් පිරිසක් කාන්තාවට නිරාවරණය වෙලා

    කොරෝනා ආසාදිත බව අනාවරණ වූ බේරුවල ගැබිනි මව සහ දරුවා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට මාරු කෙරේ

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බේරුවල පන්නිල ප‍්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාව සහ පසුව ඇය කළුතර නාගොඩ රෝහලේදී ප‍්‍රසූත කළ දරුවා මාළඹේ, නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට යොමු කර තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි කාන්තාවන් සඳහා එම රෝහල වෙන් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඉකුත් දා පියවර ගත්තා.
    ඒ අනුව එම මව සහ ඇගේ දරුවා එම රෝහල වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. එම මව ප‍්‍රසූත කළ දරුවාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා දරුවාගේ සෙම සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට ද යොමු කර ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය මහේෂ් කරුණාතිලක ප‍්‍රකාශ කළා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    91705303_697895530948623_3647462896947953664_n.jpg
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Machala dont blame to anybody disease speared categorized and according to the stage advice is different now we are in stage 3A now better to have masked. In stage 3 B is the stage what masks is necessary. Still we can trace all the contacts. But Europe and USA are in stage 4 they should wear masks. Its is better to wear masks even in sri lanka when you guys going outside.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Ara wateta bo karapu manik karaya thama under treatments da? Man me balan inne uta mokada karanne kiyala honda unama.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වසර 15 කට පෙර මුද්‍රණය කිරිමට නොහැකි බව කියු පොත කොරෝනා නිසා යතාර්ථයක් වූ හැටි

    ගෝලීය වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන් ලියැවුණු පොතක් 2005 වර්ෂයේදී මුද්‍රණය කිරිමට නොහැකි බවට කියූ ග්‍රන්ථ ප්‍රකාශකයෙක් පසුගියදා එම පොත යළි මුද්‍රණය කිරිමට කටයුතු කර තිබෙනවා.
    ස්කොට්ලන්ත ගත් කතුවරයෙක් වන Peter May විසින් රචිත "Lockdown” නම් මෙම කෘතිය ගෝලීය වසංගත තත්ත්වයක් පාදක කර ගනිමින් රචිත ග්‍රන්ථයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
    එංගලන්තයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගනිමින් ලොවපුරා ව්‍යාප්තවන වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන් කතුවරයා විසින් එම පොත රචනා කොට ඇත.

    නමුත් එම ග්‍රන්ථය මුද්‍රණය කිරිමට ඔහු අවස්ථා කිහිපයකදී පොත් ප්‍රකාශකයින් සොයා ගියත් එම කතාව යතාර්ථයක් නොවන බව පවසමින් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

    නමුත් වසර 15 කට පසුව කොරෝනා වෛරසය ලොවපුරා වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමත් සමග ස්කොට්ලන්ත කතුවරයා රචිත ග්‍රන්ථය මේ වන විට යතාර්ථයක් බවට පත්ව ඇත.

    කෙසේ හෝ ඉකුත් බ්‍රහස්පතින්දා එම ග්‍රන්ථය මුද්‍රණය කිරිමට පළමුව ප්‍රතික්ෂේප කළ පොත් ප්‍රකාශකයා විසින්ම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Ara wateta bo karapu manik karaya thama under treatments da? Man me balan inne uta mokada karanne kiyala honda unama.

    ඕවට නීති නැ කියල දඩයක් ගහල නිදහස් කරයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා සටන අස්සේ වෘත්තීය වර්ජන රැල්ලක් - කොරෝනා රාජකාරි වලින් ග්‍රාම නිළධාරීනුත් ඉවත් වීමට සුදානම්

    කොරෝනා අවදානම් රාජකාරීවලින් ඉවත්වීමට දිවයින පුරා සිටින ග‍්‍රාම නිලධාරීන් සූදානම් වනවා. ඒ, එම රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා තමන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් හෝ නොමැති බව පවසමින්.
    මේ, ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව් ජී කමල් කිත්සිරි,
    පවතින තත්ත්වය හමුවේ සිය නිලධාරීන්ට ඉන්ධන දීමනාවක් සහ දුරකථන දීමනාවක් ද ලබාදෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙරට සියලු ගුවන් තොටුපළවල් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

    යලි දැනුම් දෙන තුරු මෙරට පැමිණෙන සියලු මගී ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වසා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා.
    මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇත.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ.

    කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.

    දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.

    http://www.lankadeepa.lk/latest_news/
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා අසාදනය වෙයි
    April 4, 2020 07:10 pm

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

    ඔහු මාර්තු 10 වැනිදා දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක්කර පසුගිය 24 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි.

    මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ යළි නිවසේදීද ඔහුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඊයේ පස්වරුවේ උදරයේ වේදනාවක් සහ සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණි.

    සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යැවුණි.

    අද පෙරවරුවේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ අදාළ පුද්ගලයාගේ නිවස හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කළ අතර ඔහුගේ මව එම නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්කෙරුණි.

    එමෙන්ම ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය අසල්වැසියන්ද සොයා සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
     
    • Like
    Reactions: ROCCO-X

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ඕක එදත් කිව්වේ , ඒ කියන්නේ මේ ටිකෙත් හොරෙන් හොර්න් ඇවිත් :angry:

    මෙරට සියලු ගුවන් තොටුපළවල් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

    යලි දැනුම් දෙන තුරු මෙරට පැමිණෙන සියලු මගී ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වසා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා.
    මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇත.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    නිරෝධායනය වූ තරුණයෙකුටත් දින 10කට පසු කොරෝනා අසාදනය වෙයි
    April 4, 2020 07:10 pm

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

    ඔහු මාර්තු 10 වැනිදා දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක්කර පසුගිය 24 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි.

    මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ යළි නිවසේදීද ඔහුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඊයේ පස්වරුවේ උදරයේ වේදනාවක් සහ සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණි.

    සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යැවුණි.

    අද පෙරවරුවේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ අදාළ පුද්ගලයාගේ නිවස හා ඒ අවට ප්‍රදේශය විෂබීජහරණය කළ අතර ඔහුගේ මව එම නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක්කෙරුණි.

    එමෙන්ම ඔහු නිවසට පැමිණි දිනයේ සිට එහි ගිය අසල්වැසියන්ද සොයා සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    :shocked:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    මෙරට සියලු ගුවන් තොටුපළවල් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

    යලි දැනුම් දෙන තුරු මෙරට පැමිණෙන සියලු මගී ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වසා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා.
    මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇත.

    :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ.

    http://www.lankadeepa.lk/latest_news/

    දින 20 ගනන් පැනලත් ලෙඩෙ මතුවෙලා පිට රට ලන්කාවෙ උන් දවස් 14 ගෙවල් වලට යැවුවා ලන්කාවටත් ගොඩ එමක් නැ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ.

    කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.

    දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.

    http://www.lankadeepa.lk/latest_news/

    මෙන්න මේ news එක තමා මන් කිව්වේ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    නිරෝධායනය අවසන් කළ අයෙක් කොරෝනා ආසාදනය වී රෝහලේ.

    කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.

    දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.

    http://www.lankadeepa.lk/latest_news/

    Meyala quarantine eka hariyata karala nadda?..nathnam quarantine karata passeth risk eka tiyanawada?..nathnam meyala early release karanawada quarantine karala?..
     
    Status
    Not open for further replies.