Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකට දාලා quarantine කරෙ එකයි අවුල , තෙරුමක් නැ ඇත්තම දෙ උන් ඉන්න රටෙ ඉන් නැතුව ඉල්ලන් කැවා, උන් සන්තොසෙන් ගෙවල් වලට ගියට උන් එක ගොඩෙ හිටියෙ

    ඔන්න පටන් ගත්ත නොදන්න හුයනු කියවන්ඩ ..මෝඩ කතා නොකිය ඉදපන් බන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Godak ratawala quarantine kiyanne gedarata weala inna eka bn.

    මෙහෙත් නිරෝධායනයෙන් පස්සෙ ගෙදර යන අයටත් කියන්නෙ දවස් 14 ස්වයං නිරෝධායනය වෙන්න කියල තමයි. ඒක වඩාත් සාර්ථක ක්‍රමයක්.

    නමුත් ගෙදර යන එහෙම කරන එජ උන්ගෙ වගකීමක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    man oka kuwama meka kattiya haminenna awa.. ekata quarantine karan system eka kauda danne kiyala dunne me rate eunata. ehema karala wedak tiyanwada. ekata marenna danma wage tama okkoma tika... me rate eun oka dannaa eith desapalaye eta wada unta lokui eka ea dawswala kegahuwe.
    Thani thaniyen danna ida nath nam athule ekata inna hamotama aduma gane protection kit dunna nam poddak hari safetyak thiyenawa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන්ල සමහර රටවල දැන් මිනිස්සු දහස් ගනන් මැරෙනව...හොරාට ගත්ත වීඩියො එකක් දෙකක් ඇරෙන්න, මිනී පුච්චන එක වීඩියෝවක් මම දැක්කෙ නෑ.. ඒත් ඇයි බන් අපේ පුකේ මීඩියාකාරයො මිනියෙන් මිනියට,ෆොටෝස්, වීඩියෝස් දාන්නෙ...ඒ මැරෙන්නෙත් කාගෙහරි,අම්මෙ, තාත්තෙක්, සහෝදරයෙක්, යාලුවෙ නේද..මුන්ට අචාරධර්ම කියල දෙවල් නැද්ද බන්

    Me rate minissunta manssakamata wada politics lokui.. media wala euntath ehema tama.. unta wedak ne saradharama.. :dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thani thaniyen danna ida nath nam athule ekata inna hamotama aduma gane protection kit dunna nam poddak hari safetyak thiyenawa

    ow dawasema adan inna be ban.. Me rate ona taram hostel tiyanawa univerctity walata.. Lamait tikata gedara yanna kiyala ea tika ganna tibba tawa ona taram krama tiyanwa hariyata beluwoth. kisima piliwelak ne. okkoma karanne lakunu tikak ganna or wede kohomahari goda daganna.. hariyata karanna one kiyala deyak ne.. ekai une.. adumagane doctorslage ahala ea vidiyata karna tibba. man hitanne doctor kenek ohoma quarantine karan aeka anumtha karai kiyala.. ehem karanam itng etanin ehata kata karala wedak ne :no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Godak ratawala quarantine kiyanne gedarata weala inna eka bn.

    pita rataka idan awama ehma yawanne ne ban risk eka tiyana ratak idan awama kelinma yawenna wenama place ekata. Singapore wala nam ehmai kare...

    dan nam Singapore kanwa bangaladesh karayo indian eunu un inne eka goda ne. mata sure ekak ne okun balen lede hadagannawada kiyalath un inne ea taram aul vidiyta.. adu viyadam tanwalane
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Me rate minissunta manssakamata wada politics lokui.. media wala euntath ehema tama.. unta wedak ne saradharama.. :dull:

    උබගේ හෙන ලොරි ටෝක්ස්.. ඒ උනාට රටක් බාර දුන්නොත් ටොයිලෙට් එකේ තමා හැංගිලා ඉන්න වෙන්නේ..කියන්නනම් පුළුවන් කරන්න තමා බැරි..ගත්තත් වැරදියි ගත්තේ නැතත් වැරදි..උබලා දන්නේ වැරදීම හොයන්න විතරයි..:P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අන්න ඒකයි. ඔවා තේරේන එවුන් හුගක් අඩුයි බන්.

    mewa kuwama meke inna eun eka ekage nam dala apith un ganata danawa.. un hitanne un wage law quality vidiyata unge desapluwanta wachanayak hari kuwoth. ehema minissu inna ratak. itin unta koheda manussakam :dull: desapaluwanta kade yana set ekama block karala tiyenne eka nisa :yes:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    pita rataka idan awama ehma yawanne ne ban risk eka tiyana ratak idan awama kelinma yawenna wenama place ekata. Singapore wala nam ehmai kare...

    dan nam Singapore kanwa bangaladesh karayo indian eunu un inne eka goda ne. mata sure ekak ne okun balen lede hadagannawada kiyalath un inne ea taram aul vidiyta.. adu viyadam tanwalane

    :lol:ඒකද ෆුක ඉරාගෙන LOCKDOWN කරේ?අනේ නිකන් පලයන් බන්..:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    mewa kuwama meke inna eun eka ekage nam dala apith un ganata danawa.. un hitanne un wage law quality vidiyata unge desapluwanta wachanayak hari kuwoth. ehema minissu inna ratak. itin unta koheda manussakam :dull:

    උබ වගේ එකෙක්ගේ උපදෙස් අපේ රටට වැඩක් නැහැ..උබ මොකෙක්ද බන්.?උබ කවුද කියලා මේකේ උන් දන්නවා.සජිත් දින්නම් අද උබ හොයාගන්නවත් නැහැ.:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,516
    2
    54,016
    113
    pita rataka idan awama ehma yawanne ne ban risk eka tiyana ratak idan awama kelinma yawenna wenama place ekata. Singapore wala nam ehmai kare...

    dan nam Singapore kanwa bangaladesh karayo indian eunu un inne eka goda ne. mata sure ekak ne okun balen lede hadagannawada kiyalath un inne ea taram aul vidiyta.. adu viyadam tanwalane

    මේකෙ එහෙම එකක් නෑනෙ.

    https://www.gov.sg/article/covid-19-travel-restrictions-for-foreign-visitors-entering-singapore
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    Macho ehenam mokadda hariyatama wune?..nirodayanaya welath ay ara 5th death ekath wune?..

    ඒක තමා ඒවේලාවේ තිබ හොදම option එක පක්ශ විපක්ශ, නිලධාරින් හැමෝම ඉල්ලුවේ. එත් ඉතින් ඔය අපේ එවුන්ගේ තරම තමා. රටේ මිනිස්සුන්ගේ හැටියට තමා අනිත් හැමදේම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Macho ehenam mokadda hariyatama wune?..nirodayanaya welath ay ara 5th death ekath wune?..

    නිරෝධායනය කියන්නෙ ලෙඩ සුව කිරිමක් නෙමේ..රෝග ලක්ශන හැදෙයි කියල බලන් ඉන්න එකක්..රෝග ලක්ශන නැත්තන් දව්ස් 14කින් එලියට දානව..ඉතුරු දවස් 14 ගෙදර ඉන්න කියල..ඒ දවස් 14 ගෙදරදි නිරෝධායනය වෙන්ඩ ඕනෙ ඒකත් PHI ඇවිල්ල බලනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ එකෙක්ගේ උපදෙස් අපේ රටට වැඩක් නැහැ..උබ මොකෙක්ද බන්.?උබ කවුද කියලා මේකේ උන් දන්නවා.සජිත් දින්නම් අද උබ හොයාගන්නවත් නැහැ.:D

    :yes::yes: ekenma
     
    Status
    Not open for further replies.