FACE MASK දාල_වැඩක්_නෑ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    පොඩ්ඩක් හොයල බලපල්ල මම මේ කියන දේ..මාස්ක් දාන මිනිස්සු ඉන්න රටවලයි මාස්ක් දාන්නෙ නැති රටවලයි කොරෝන spreading වෙන හැටි වෙනස්..උදාහරණයක් විදිහට චීනේ,ජපානෙ,කොරියාවෙ,හොංකොං,සිංගප්පූරුවේ මිනිස්සු දැන් නිතරම මාස්ක් දානව ඵළියට යනකොට..ඒ රටවල් වල කොරෝන වෙෙරස් දැන් රට අැතුලෙන් හම්බවෙන ගාණ සෑහෙන්න අඩුයි..ඔය මාස්ක් නොදා ඔළුවෙන් ඉන්න අැමරිකාව යුරෝප් රටවල් වල කොරෝන ලෙඩ්ඩු ඵන්න ඵන්නම වැඩි වෙනවා..උඹලත් ඔය ලංකාවෙ TV වල බයිල අහන්නෙ නැතුව අැඳිරිනීතිය අයින් කරපු දවසකට උනත් MASK දාපල්ල.. :yes:

    0gt3Oh5.png
     
    සිරාවටම මචන්..
    උන්ට පිස්සු බන් .. පණ්ඩිත කම් කරන්න ගිහින් කෙලවගන්න හදන්නෙ..

    ඔය වයිරස් එක ඉන්ෆෙක්ට් වෙලා කීපයක් යනකල් රෝග ලක්ශන පෙන්නන්නෙ නෑනෙ.. ඒ පීරියඩ් එකෙත් රෝග වාහකයෙක් නම් මාස්ක් නොදා ඉන්දෙද්දි වටේ උන් ඔක්කොම ඉවරයි නෙ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,590
    113
    මාලඹේ
    කවුරු කොහොම කීවත් මාස්ක් දාන්න .
    නැත්නං ඉතිං පෙට්ටියට තමා යන්න වෙන්නේ
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    100
    43
    මාස්ක් එකක් දැම්ම කියල තමන්ට කොරෝනා හැදෙන එක නවතින්නෙ නෑ. එහෙනම් ඇයි අපි මාස්ක් දාන්නෙ?? මාස්ක් දාපුවම තමන්ට කොරෝනා තියෙනවනම් අනිත් අයට බෝ වෙන ප්‍රතිශතය ගොඩක් අඩු වෙනවා. ඒකෙන් community spread එක ඒ කියන්නේ සමාජය තුල පැතිරීම අඩුවෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මාස්ක් එකක් දැම්ම කියල තමන්ට කොරෝනා හැදෙන එක නවතින්නෙ නෑ. එහෙනම් ඇයි අපි මාස්ක් දාන්නෙ?? මාස්ක් දාපුවම තමන්ට කොරෝනා තියෙනවනම් අනිත් අයට බෝ වෙන ප්‍රතිශතය ගොඩක් අඩු වෙනවා. ඒකෙන් community spread එක ඒ කියන්නේ සමාජය තුල පැතිරීම අඩුවෙනවා.

    :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :yes: හැබැයි මාස්ක් එකේ ඇතුල් පැත්ත සහ මූන අතින් අල්ලන්න එපා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    මාස්ක් එකක් දැම්ම කියල තමන්ට කොරෝනා හැදෙන එක නවතින්නෙ නෑ. එහෙනම් ඇයි අපි මාස්ක් දාන්නෙ?? මාස්ක් දාපුවම තමන්ට කොරෝනා තියෙනවනම් අනිත් අයට බෝ වෙන ප්‍රතිශතය ගොඩක් අඩු වෙනවා. ඒකෙන් community spread එක ඒ කියන්නේ සමාජය තුල පැතිරීම අඩුවෙනවා.

    ඒකනේ බං ඉතිං ඕක කවුරුත් මිනිස්සුන්ට කියන්නෙ නැහැනේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Coronavirus: Chinese scientist advises people in Europe, US to wear face masks in public

    *People who don’t cover their mouths are making a big mistake, says director general of Chinese Centre for Disease Control and Prevention

    *Advice comes as number of confirmed infections in US nears 105,000

    91Ie2aw.jpg

    People in the United States and Europe are wrong not to wear face masks in public during the Covid-19 pandemic, according to the head of the Chinese Centre for Disease Control and Prevention. “The big mistake in the US and Europe, in my opinion, is that people aren’t wearing masks,” Gao Fu, the agency’s director general, said in an interview with Science Magazine, one of the world’s leading academic journals. “This virus is transmitted by droplets and close contact,” he said. “Droplets play a very important role – you’ve got to wear a mask, because when you speak, there are always droplets coming out of your mouth.”

    Code:
    https://www.scmp.com/news/china/society/article/3077413/coronavirus-chinese-scientist-advises-people-europe-us-wear-face
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    porawal paralan ban inne...Mask daanda kiyanne thamanta hadena eka nawaththaganda newei...hadissiyewath thamanuth dan nathuwa thamanta COVID-19 thiyenawanam eka anith ewnta bowen nathiwenda. American kaarayonge gon mola walata oka therun ganda baruwa newei...unge thiyena loku kama wadi nisa pili ganda kamathi na...
     
    :yes: