මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ![]()
චින්නුන්ගෙ ටාගට් එක තිබිලා තියෙන්නෙ යුරොපෙ සාහා ඇමරිකාව, චිනෙන් ලන්කාවට එක ලෙඩෙක් චිනා එවුවෙ නැ උන් උන්ගෙ සිටි ලොක්ඩවුන් කරලා ප්‍රි ප්ලැන් එකක් ඇතුව වයිරස් එක ස්ප්‍රෙඩ් කරා සිතල කාල බාලලා, වැඩෙ අති සාර්තකයි චිනා ඇමරිකාවෙ යුරොපෙ කම්පැනි වල ශෙයාස් ගත්තා ඔස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තා චිනා ලොකෙ ඇල්ලුවා
මම ඔය කථාවට ඵකඟ නෑ.ට්‍රම්ප් කාරයා ඵක්ක මුකුත්ම කරන්න බෑ ඔබාම වගේ නෙමෙයි..උෟ මහ උද්දච්ච මිනිහෙක්.දැන් කවුද චීනෙ වට්ටන්න මුලින්ම ප්ලෑන් කරේ.ට්‍රම්ප් බලයට අැවිත් මුල ඉඳලම කරේ ඒක.අන්තිමට තායිවානෙ ඵක්ක ඵකතු වෙලා හොංකොං ගිණි අවුලවලා ඒක හරි ගියේ නැති තැන චීන්නු කොරොනා හැදිල සිය දාස් ගනන් මැරෙන කොට උෟ අැතුලු අැමරිකාව උඩ පැන පැන බලන් හිටිය චීනේ වැටෙන හැටි..උදව්වක් කරේ නෑ.චීනෙම ඒ දවස් වල කියල තිබ්බ අැමරිකාව උදව්වක් කරන්න ඕන වෙලේ බොරු පතුරවනවා කියලා.දැන් ඒක අැමරිකාවටම පල දීලා..වෙෙරස් කියන්නෙ ලෝකෙට අමුතු දේවල් නෙමෙයි..වෙන්න ඕන කොහේ හරි රටක ඵහෙම දෙයක් උනොත් ඒක ලෝකෙම රටවල් ඵකතු වෙලා ඒ රටට උදව් කරල ඒක නැති කරන්න ඕන..මොකද ඒ වෙෙරස් ඵක ලෝකෙටම බලපාන නිසා..ඒ වගේ දේකට ලෝකයේ බලවත් කියන අැමරිකාව වගේ රටක ජනාධිපති කෙනෙක්ගෙ මනුස්සකමත් බලපානව.ට්‍රම්ප් කාරයා නැතුව ඔබාමා අැමරිකාවෙ ජනාධිපති වෙලා හිටියනම් ඔය විනාසේ අද අැමරිකාවට විතරක් නෙමෙයි ලෝකෙටම වෙන්නෙ නෑ..මම කියන දේ හරියටම උඹට මේ අාටිකල් ඵක බැලුවොත් තේරේවි...
http://www.elakiri.com/forum/showthread.php?t=1933804
Last edited: