ලංකාවේshare-market

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ලංකාවේ share market එක ඉස්සරහට මොනවා වේවිද ? කොටස් වෙළදපොලෙන් කාලෙකට ඉවත් වෙන එක හොදද ? නැත්නම් හොද කොටස් තෝරාගෙන ඒවායේ invest කිරීම හොදද ? මේගැන ඔබගේ අදහස් මෙහි පල කරන්න.
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    All Time Low ganata hit wenakota gaththanam hari

    image.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිවාර්යයෙන්ම ඊපීඑෆ් සල්ලි දාල ස්ටොක් මාකට් එකේ ලොස් වෙච්ච හිතවතුන්ගෙ ශෙයාර්ස් අරගනියි. ඒ වෙලාව බලල ගනින්.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අනිවාර්යයෙන්ම ඊපීඑෆ් සල්ලි දාල ස්ටොක් මාකට් එකේ ලොස් වෙච්ච හිතවතුන්ගෙ ශෙයාර්ස් අරගනියි. ඒ වෙලාව බලල ගනින්.
    Epf dala gathath jara share nam ganda hodanae bun. Anatha unoth anathami. Habai ikmanata wikunala laba ganda nam kamak nae.