Adding permanent subtitles to a movie

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද TV එකේ බලන්න පුලුවන් විදියට subtitles දාල film එකක් save කරගන්න විදිය.

    MKVToolNix GUI කියන software එක හරහා මම film එකකට සිංහල subtitles දාල save කරල computer එකේ play කරාම වැඩ කරනව. ඒත් TV එකේ වැඩ නෑ. :no:

    මගෙ තියෙන්නෙ Innovex ITVE3204 කියන tv එක.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සි0හල වැඩ කරන්නෙහ් නැත්තෙ බ0 Unicode වැඩ කරන්නෙහ් නැති හින්දා
    ඔක කරන්න පුලුවන් එක විදිහක් Handbrake විඩියො කොන්වර්ටර් එක බාලා එකේහ් සබ්ටයිටල් පැනල් එකේ සබ්ටයිටල් එක ඇඩ් කරලාහ් Burn in ඔප්ශන් එක සිලෙක්ට් කරනහ් එකහ් එකෙන් කෙලින්ම විඩියො එකටම ඇඩ් වෙනවා
    උබට Nvidia කාර්ඩ් එකක් නම් තියෙන්නෙහ් x264 nvenc එන්කොඩින්ග් එක සිලෙක්ට් කරොත් විනාඩි 15න් විතර ෆුල් ෆිල්ම් එකෙම සබ්ටයිටල්ස් ඇඩ් වෙනවාහ්

    සෙකන්ඩ් ඔප්ශන් එක සබ්ටයිටල් එක bitmap rendering වලටහ් කන්වර්ඩ් කරගන්නහ් එක එකියන්නෙ sub/idx ෆොර්මැට් එකට එකෙන් වෙන්නෙහ් සබ්ටයිටල් එකෙ ටෙක්ස් ටික bitmap එකක රෙන්ඩර් කරලා බිට්මැප් එක සින්ක් කරනහ් එකහ්
    Code:
    https://www.easytechguides.com/convert-srt-subtitles-to-sub-and-idx.html
    ඔකෙන් එක්ස්පොර්ට් වෙන ෆයිල්ස් 2ක MKVToolNix GUI එකට ඇඩ් කරන්නහ්
    මතක ඇතුව එකේ Force Subtitle & Default Subtitle කියනහ් ඔප්ශන් එක ඇඩ් ටික් කරන්නහ් නැතුව ලොඩ් වෙන්නෙහ් නැහ්
     
    බොහොම ස්තුතියි සහෝදරයා..මම කරල බලන්නම්.:)