කවුරු හරි දන්න කෙනෙක් කියනවද TV එකේ බලන්න පුලුවන් විදියට subtitles දාල film එකක් save කරගන්න විදිය.
MKVToolNix GUI කියන software එක හරහා මම film එකකට සිංහල subtitles දාල save කරල computer එකේ play කරාම වැඩ කරනව. ඒත් TV එකේ වැඩ නෑ.
මගෙ තියෙන්නෙ Innovex ITVE3204 කියන tv එක.