Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25286375 said:
    බලප්න්කො උබත් එක්ක ගිය වලියට වෙන උන්ට රිදිල. :lol::lol::lol:

    Coronavirus (Covid19)... 04-06-2020 12:01 AM Puka nodi dapan ponnayo
    Coronavirus (Covid19)... 04-05-2020 09:55 PM kaushi
    Coronavirus (Covid19)... 04-05-2020 09:55 PM ela ponz api danuwath una

    ප්‍රවුඩ ජාතියක වදුරු ජාන වල හැටි තමයි , කොටවන්න කරන වැඩ

    kaushi බුට් එක තිබ්බ කෙල්ල මතක් කරලා රෙප් කපලා ලන්කාවෙ උන්ගෙ හැටි තමයි

    ලන්කාවෙ කවදාවත් දියුනු කරන්න බැරි රටක්
    :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උන් දුන්න ගෙමක් බන් , නිකමට හිතපන් මුහුද මැද තියෙන තියඩොල් රුස්වෙල් එයර්ක්‍රාෆ්ට් කැරියර් එකෙ උන්ට කොහොම වයිරසය එන්න ඇද්ද, චින හිර කාරයො ටිකක් අල්ලලා වයිරස් එක හදලා ලොක සවාරියක් කියලා යවන්න ඇති, බොරුවට නගර වාහාන් දැගලුවා කලින් කැම ඔක්කොම එකතු කරන්, නැත්තන් චින්නු විතරක් බෙරුනෙ කියලා මාට්ටුනෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ube rep kapeddi lankawa diyunu wenne nadda? :P

    ලන්කාවෙ උන්ගෙ තියෙන්නෙ වදුරු ආකාල්ප සාහා හැගිම්, ලොවෙත් ලන්කාවෙ වගෙ රටවල් ආර්තික සාමාජිය අතින් දියුනු කරන්න බැ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ලන්කාවෙ උන්ගෙ තියෙන්නෙ වදුරු ආකාල්ප සාහා හැගිම්, ලොවෙත් ලන්කාවෙ වගෙ රටවල් ආර්තික සාමාජිය අතින් දියුනු කරන්න බැ

    ubath e wage thama ithin :lol:
    mechchara wela thread eke aduwe airport eka kalin wahuwe ne kiyalane. NE BE kiyala adanawa
    Karapu nathi de kiyanna, negative feedback denna minissu hari dakshai.
    Optimistic, isssarahara wedagath wena deyak kiyanna/karanna minissu kemathi ne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන් දුන්න ගෙමක් බන් , නිකමට හිතපන් මුහුද මැද තියෙන තියඩොල් රුස්වෙල් එයර්ක්‍රාෆ්ට් කැරියර් එකෙ උන්ට කොහොම වයිරසය එන්න ඇද්ද, චින හිර කාරයො ටිකක් අල්ලලා වයිරස් එක හදලා ලොක සවාරියක් කියලා යවන්න ඇති, බොරුවට නගර වාහාන් දැගලුවා කලින් කැම ඔක්කොම එකතු කරන්, නැත්තන් චින්නු විතරක් බෙරුනෙ කියලා මාට්ටුනෙ

    බලමුකො බං. ඔහොම යද්දි තව දේවල් එලියට එයිනෙ. :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ubath e wage thama ithin :lol:
    mechchara wela thread eke aduwe airport eka kalin wahuwe ne kiyalane. NE BE kiyala adanawa
    Karapu nathi de kiyanna, negative feedback denna minissu hari dakshai.
    Optimistic, isssarahara wedagath wena deyak kiyanna/karanna minissu kemathi ne

    වැදගත් දෙ තමයි 42000 ක් ඉන්නවලු ගෙවල් වල ඉදන් දවස් 14 ක් ස්වයං වින්දනය කරන උන් කි දෙනෙකුට වයිරස් එක තියෙනවද දන්නෙ නැ, දිගටම ඇන්දිරිනිතිය තමයි , කොන්දොස්තර සන්ගමෙ උන් කැ ගාහානවා test test කියලා කරන ගාන මදිලු, උබලා වගෙ දානාත්මක සිතුවිලි තියෙන උපන්ගෙයි රට හරක් වැඩි දැන් ලන්කාවෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Uba hari buddhimathane
    kiyapanko ehenan dan mokadda karanna one kiyala control karanna?

    උබ කලින් අපි වගෙ බුද්දිමතුන් අස්‍රය කරලා නැති නිසා වෙනස තෙරුම් ගන්න බැ :rofl:
    කොන්ට්‍රෝල් කරන්න මොනවා කරන්නද දැන් උන්ව ගෙවල් වල ගැටගාහාලා තමයි තියන්න වෙන්නෙ :baffled:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    කොන්ට්‍රෝල් කරන්න මොනවා කරන්නද දැන් උන්ව ගෙවල් වල ගැටගාහාලා තමයි තියන්න වෙන්නෙ :baffled:

    ithin ekane ban dan karanne. ithin mokatada methana ke gahanne?

    adupaduakm thibbata godak anith ratawalata sapekshawa ape rata kriyakalapaya hodai. Kalin me wage epidemic ekak awillath nane. ithin 100% hariyata weda karai kiyalath expect karanna behe.
    Arthike paththenuth hithanna one.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ithin ekane ban dan karanne. ithin mokatada methana ke gahanne?

    adupaduakm thibbata godak anith ratawalata sapekshawa ape rata kriyakalapaya hodai. Kalin me wage epidemic ekak awillath nane. ithin 100% hariyata weda karai kiyalath expect karanna behe.
    Arthike paththenuth hithanna one.

    ඇත්ත බන් ආර්තික පැත්තෙන් තරු විසික් වෙන්නෙ දවසට 5 - 10 පොසිටිවු වෙවි රිසල්ට් එනකොට දිගටම, 42000 ම කාටහරි හැදිච්ච උන්ටයි රටින් ආපු උන්ගෙයි ලින්ක්, උන්ට පිටට තියෙන සම්බන්දෙ නැති තරමටයි උන්ට ආසාදනය වෙලාද නැද්ද කියන එක මතයි ලන්කාවෙ ආනාගතය තිරනය වෙන්නෙ , උබලට නොතෙරෙන දෙ තමයි වයිරස් එක ඇගෙ තියෙන එකෙක් ඇති කියලා රටක් ආපායක් කරන්න
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113

    උන් දුන්න ගෙමක් බන් , නිකමට හිතපන් මුහුද මැද තියෙන තියඩොල් රුස්වෙල් එයර්ක්‍රාෆ්ට් කැරියර් එකෙ උන්ට කොහොම වයිරසය එන්න ඇද්ද, චින හිර කාරයො ටිකක් අල්ලලා වයිරස් එක හදලා ලොක සවාරියක් කියලා යවන්න ඇති, බොරුවට නගර වාහාන් දැගලුවා කලින් කැම ඔක්කොම එකතු කරන්, නැත්තන් චින්නු විතරක් බෙරුනෙ කියලා මාට්ටුනෙ

    :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,743
    113
    canada
    කැනඩාවේ දැන් තත්වය 2020-04-05

    15,000 ඔක්කොම, දවසකට 1500 අලුතින්

    1) ඇදිරි නිතිය නැත.කඩවල් සාමාන්‍ය විදියට ඇරලා. මිනිස්සු මීටර් දෙකක පරතරයක් තබාගනී. කඩවල්වලට ඇතුළු කරන්නේ වරකට සීමිත ප්‍රමාණයකි. ඇදිරි නිතිය ඇත්තටම අවශය නැත.

    2) පාර්ක් විවුර්තව පවතී

    3) අත්‍යවශ නොවන වියාපාර වසා ඇත. ගොඩක් දෙනා ගෙදර ඉදන් වැඩ කරයි

    4) airport විවුර්තව පවතී.කිසිදු පරීක්ෂාවක් නොකරයි. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. නැතිව වෙනම නිරෝදයන මද්‍යස්ථාන නැත. අමෙරිකාවෙන් එක සතියකට මිලියනයක් පමණ මෙහෙ පදිංචි අය පැමිණ ඇත (හිම කුරුල්ලන්) . හිම කුරුල්ලන් යනු සීත කාලෙට ඇමෙරිකාවට ගොස් ග්‍රීෂ්ම කාලයට නැවත රටට පැමිනෙන කැනේඩියානු අයය. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. අපු අය ගැන ගැන පසුව සොයාබැලීමක් නැත .මතක් කලොත් අමෙරිකාව කියන්නේ දවසකට 30,000 අලුත් ආසාදිතයන් ඇති, දවසකට 1000 විතර මැරෙන ලෝකෙයේ දැනට ඇති බයනකම රටයි. මිනිස්සු airport වහන්න කියා මැරෙන්න හදන්නේ නැත.

    5) මිනිස්සු විශාල සහයෝගයක් ආණ්ඩුවට ලබා දෙයි. සියලු උපදෙස් පිළිපදි. පුළුවන් හැමෝම ගෙදරට වී සිටියි. අල්ලපු ගෙදරට වත් යන්න නොසිතයි
    ලංකාවේ මෙන් පිස්සු කෙලින්නේ නැත. දහස් ගානක් අත්අඩංගුවට පත්වෙන්නේ නැත. හමුදා පොලිස් මැදිහත්වීම් අවශය නොවේ. හමුදා පොලිස් විශේෂයෙන් කැදවා නැත.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,743
    113
    canada
    eup7xr2vaaed7vo.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,743
    113
    canada
    කැනඩාව ඇමෙරිකාව වැනි දියුණු රටවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව ගව් ගානක් ඉදිරියෙන් පියවර රාශියක් අරගෙන ඇත. එය විශිෂ්ටයි. එහි යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. තව දෙයක් නම් මේ වයිරසය ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ. දැන් වර්ත්වකින් කියන්නේ වයිරසය දින 30 පමණ සජීවීව තියෙන්න පුළුවන් බවයි. එත් මීට කලින් අනුමාන කලේ දින 14 ඇතුලත බවයි(මෙහෙත් කියන්නේ දින 14 ගෙදරට වී ඉන්න බවයි). එත් ආණ්ඩුවක් තීරණ ගන්නේ ඒ ඒ අවස්ථාවල ඇති දත්ත අනුවයි. රටක් lockdown කරනවා කියන්නේ ඉතා බරපතල තීරණයක්. රටේ ආර්ථිකය බින්දුවට වැටෙනවා. ඇදිරිනීතියද එසේමයි. බොහෝ රටවල මෙවන් තත්වයක්න් ඇති වෙන්නේ දෙවන ලෝක යුද්දෙන් පසුවයි. රටේ පුරවැසියන්ට පවා එන්න නොදී airport වහනවා කියන්නේ ඉතා බරපතල තීරණයක්. කඩයක් වහනවා වගේ ආණ්ඩුවකින් එකපාර මේවගේ තීරණ ගන්නේ නැහැ. මොකද ප්‍රතිවිපාක මීට වඩා දරුණු විය හැකියි. බොහොම කල්පනාකාරීව පවතින සීමිත අවබෝදය මත තීරණ ගන්න වෙලා තියෙනවා.
     
    Status
    Not open for further replies.