Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    උනුත් ආර්ථිකේ ගැන බලන්න ගියානේ :lol::lol:

    මේක දිගටම ඇදුනොත් උන්ට කෙලවෙනවා . උන්ගේ economy එක 80% Depend වෙන්නේ Tourism උඩ. Airport වහනවා කියන්නේ සිංගප්පූරුව ඉවරයි කියලා.සියදිවි නසාගැනීම ක්:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...
    මිනිස්සු ලක්ශ 10කට ටෙස්ට්ස් 10,000 පන්නලා කරන්නේ ජර්මනි, ඔස්ට්‍රේලියා වගේ රටවල් 2-3. එතකොට කේසස් ගාන කොහොමත් වැඩි වෙනවා...ඇමරිකාව ටෙස්ට්ස් ලක්ශෙකට එහා කරනවා දවසකට...
    ලංකාවේ එහෙම ටෙස්ට්ස් කලොත් කොච්චර හම්බෙයිද දන්නේ නෑ...
    ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩ...ඒක පිප්‍රිලාද, නිවිලද කියලා කෞවුරුත් දන්නේ නෑ...
    :(:(

    නැ බන් එහෙම නැ ලන්කාවෙ රස්නෙයි, කන්නෙ අල බතල, බොන්නෙ නැවුම් වතුර, අනිත් රටවලට කලින් ලන්කාවෙ තමයි නිරොදායනය කරන්න මුලින්ම පටන් ගත්තෙ, කලින්ම ස්කොලෙ වැහුවා පස්සෙ ඇන්දිරිනිතියත් දැම්මා, එයාර්පෝර්ට් වැහුවා, අත් හොදන්න දැනුවත් කරා තව ඉතින් මොනවද , අමතක උනා චින ගැනිව ඉබලා යැවුවෙ මතක තියා ගනින් ඉබලා යැවුවෙ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී ඇත.

    ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ඇති බවයි.

    පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇති අතර පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණි.

    දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාම මීට ආසන්නම හේතුව ලෙස සැලකොන නමුත් එම රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් පරික්ෂණ මට්ටමේ පවතී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    imported case wedi una. uk, usa, wage ratawala study karana, work karnna giya eun buruth pitin enna gatta ehe bowenkota. study karanna giya eun awama hariyata quarantine uneth ne un man hitanne horen panala ahuwelath tinawa. oha reason walin passe tama community spread wenna patan gatte. issarahata monawa karaida danne.

    ඉස්සරහට උඹේ Dish washing ජොබ් එක ට කෙළවෙන සීන් එකක් තියෙන්නේ:P
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පසුගියදා ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ 03 වන කොරෝනා මරණය ලෙස මරදාන ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයකු මියගියේය.

    පසුව සිදු කළ පරීක්ෂණ වලදී එම පුද්ගලයාගේ

    බෑණාටත් එක් මුණුපුරෙකුටත් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සොයාගන්නා ලදි.

    විදේශගතව වන්දනා ගමනකට සහභාගී වූ මෙම බෑණනුවන් එරටදී මෙම රෝගය බෝ කරගෙන මෙරටට පැමිණෙන්නට ඇතැයි සැක කෙරුණි.
    මේ අතරවාරයේ මියගිය පුද්ගලයාගේ බිරියද මෙම නිවසට ආගිය බවත් ඇය පදිංචිව සිටින්නේ හලාවත ප්‍රදේශයේ දරුවෙකුගේ නිවසක බවත් පැවසිණි.

    පෙරේදා (04) හලාවත මහා රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණයකදී තවත් කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඒ ගැන වැඩිදුර විමර්ශනය වෛද්‍යවරුන් විසින් සිදු කළ අතර ඇය පසුගියදා කොරෝනා ආසාදනයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙයි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වැළඳී ඇති පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ
    වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට
    යොමුකර ඇතැයි වාර්තා වෙයි.

    පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර දන්වා සිටියේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 ක්ද සිටින බවයි.රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල කරවන්නට මෙම සිදුවීම හේතුවී ඇත.
    මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර තිබුනේ පසුගිය 20 වනදාය.
    වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා තිබුනේ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ආරක්ෂාව ගැන වැඩිදුර කල්පණා කිරීමෙනි.
    රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුන් දන්වා තිබුණි.
    පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව ඔවුන්ගේ අදහස විය.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    කොරෝනා වැළඳී ඇති පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ
    වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා

    :angry: Munta nan puke arinna ona moda wesige puthala.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :angry: Munta nan puke arinna ona moda wesige puthala.

    owa itng normal lanawe minissu attitude ekka. sinahluth hitann inne un taram quality hoda minssu loke kohewath ne kiyala. man dakka ajuthama minussu inne lankawe. ehema minussu inna rataka oya wage dewal wena eka puduma deyak neme :dull:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    නැ බන් එහෙම නැ ලන්කාවෙ රස්නෙයි, කන්නෙ අල බතල, බොන්නෙ නැවුම් වතුර, අනිත් රටවලට කලින් ලන්කාවෙ තමයි නිරොදායනය කරන්න මුලින්ම පටන් ගත්තෙ, කලින්ම ස්කොලෙ වැහුවා පස්සෙ ඇන්දිරිනිතියත් දැම්මා, එයාර්පෝර්ට් වැහුවා, අත් හොදන්න දැනුවත් කරා තව ඉතින් මොනවද , අමතක උනා චින ගැනිව ඉබලා යැවුවෙ මතක තියා ගනින් ඉබලා යැවුවෙ

    :baffled: ara tour guide ta kiss eka dunne na hebai :( paw
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ලන්කාවෙ උන්ගෙ තියෙන්නෙ වදුරු ආකාල්ප සාහා හැගිම්, ලොවෙත් ලන්කාවෙ වගෙ රටවල් ආර්තික සාමාජිය අතින් දියුනු කරන්න බැ
    \
    Bro are you a srilankan Citizen.
    if then you too belonged to "waduru kule"
    :rofl:

    :angry: Munta nan puke arinna ona moda wesige puthala.

    ehema karalath madi :oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා වැළඳී ඇති පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ
    වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට
    යොමුකර ඇතැයි වාර්තා වෙයි.

    පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර දන්වා සිටියේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 ක්ද සිටින බවයි.රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල කරවන්නට මෙම සිදුවීම හේතුවී ඇත.
    මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර තිබුනේ පසුගිය 20 වනදාය.
    වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා තිබුනේ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ආරක්ෂාව ගැන වැඩිදුර කල්පණා කිරීමෙනි.
    රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුන් දන්වා තිබුණි.
    පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව ඔවුන්ගේ අදහස විය.

    මොන රෙද්දකටද මේ වෙලේ බාහිර උන් ගන්නේ මහරගම අපේක්ෂා රෝහලට ගන්නේ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මොන රෙද්දකටද මේ වෙලේ බාහිර උන් ගන්නේ මහරගම අපේක්ෂා රෝහලට ගන්නේ

    ledekwa balanna kiyala awda danneth nah

    gagte eke security budiyan hitiyada danne na
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ledekwa balanna kiyala awda danneth nah

    gagte eke security budiyan hitiyada danne na

    මට පෙන්නේ දැන් යන්නේ වෙන සින් එකක් වගේ බන්.. දැන් random case අහු වෙනවා කියලා හිතෙන්නේ නැද්ද :baffled:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    මොන රෙද්දකටද මේ වෙලේ බාහිර උන් ගන්නේ මහරගම අපේක්ෂා රෝහලට ගන්නේ

    enna epa kiyala 'kind request' ekak witaralu deela tiyenne...gate kedima pollakin gahala elewwanam hari :angry:
     
    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...
    මිනිස්සු ලක්ශ 10කට ටෙස්ට්ස් 10,000 පන්නලා කරන්නේ ජර්මනි, ඔස්ට්‍රේලියා වගේ රටවල් 2-3. එතකොට කේසස් ගාන කොහොමත් වැඩි වෙනවා...ඇමරිකාව ටෙස්ට්ස් ලක්ශෙකට එහා කරනවා දවසකට...
    ලංකාවේ එහෙම ටෙස්ට්ස් කලොත් කොච්චර හම්බෙයිද දන්නේ නෑ...
    ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩ...ඒක පිප්‍රිලාද, නිවිලද කියලා කෞවුරුත් දන්නේ නෑ...:(:(

    This is the truth. USA ramped up testing with 15 minute test kits. And their numbers are far more accurate than that of SL,India,Pakistan etc.

    https://covid19-livetracker.com/
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    04-04-2020, 06:59 PM

    ඩොලර් එක කෙලගෙන උඩට යනවා බං. :eek:

    1Uaejey.png

    පැය 48ක් යන්නත් කලින් වැඩි වීම. :eek:

    vAHhIbl.png
     
    Status
    Not open for further replies.