Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    හෙනයා;25286693 said:
    Information from patients recovering from the Hospital ...

    Every day we are there:

    1. Take Vit C-1000
    2. Vitamin E
    3. 10:00 - 11:00 sunlight for 15-20 minutes.
    4. Egg one item

    Do not keep this information to yourself. Give to all your family and friends. Be careful

    Where did you get this from...? Sorry doesn't make much sense.
    Corona viruses do not have a their own pH value.

    The only pH dependence is when the Corona virus enters a cell after hooking on to a ACE receptor. The cell membrane pH has a way to block the virus. That's how Quinine works. It elevates the pH value of this, thereby offering a resistance to infection. I have written on this mechanism in another post.

    Also Vitamin C helps if taken prior. Also what could help in case of Covid is Vitamin D3....
    Anyone taking a D3 1000IU could be helpful - becuse it was known to have a positive effect on respiratory problems. Even with ARDS is was used.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    ඉන්දියාට කෙලවෙලා නේද
    මන් හිතන්නේ අර මුස්ලිම් සෙට් එක, මුඩුක්කු වල සෙට් එක කන්ට්‍රැක්ට් එක බාර ගෙන වගේ කොරොනා රටට බෙදන

    මාර සීන් එක නේද උන් බැටන් එක බාර ගත්තොත්. මුළු ආසියාවම ලෙඩ වෙයි

    fb-img-1586015534195.jpg

    :lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ඉන්දියාට කෙලවෙලා නේද
    මන් හිතන්නේ අර මුස්ලිම් සෙට් එක, මුඩුක්කු වල සෙට් එක කන්ට්‍රැක්ට් එක බාර ගෙන වගේ කොරොනා රටට බෙදන

    මාර සීන් එක නේද උන් බැටන් එක බාර ගත්තොත්. මුළු ආසියාවම ලෙඩ වෙයි

    World War Z වගේ වෙයි ඕකුන් මෙහෙට බුරුතු පිටින් එයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    හෙළයෙක්;25286905 said:

    World War Z වගේ වෙයි ඕකුන් මෙහෙට බුරුතු පිටින් එයි.

    ගෝඨ මොනා හරි කරයි :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.

    පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.

    පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

    රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

    පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.

    ඉතා බායානක තත්වයක් ලන්කාවෙ තියෙන්නෙ, ඔය වගෙ තව කි දෙනෙක් ඇත්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ගෝඨ මොනා හරි කරයි :lol:
    නැතුව නැතුව.

    • බලන් ඉන්න එක
    • වෙඩි තියන එක
    • බිම්බෝම්බ හයි කරන එක
    • මෝඩිට කතා කරල බලන එක
    • සින්හලෙන් මෝඩිටයි ඇමරිකාවටයි බනින එක
    • පන්චායුදේ දාල බන්නවන එක
    • එන උන්ව කූඩාරම් ගහල බලාගන්න එක
    • කොළබට මිනිස්සු ගෙන්නල උද්ගෝෂණයක් කරන එක

    ඔය වැඩ වලින් එකක් හරි කීයපයක් හරි තෝරගෙන කරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;25286905 said:

    World War Z වගේ වෙයි ඕකුන් මෙහෙට බුරුතු පිටින් එයි.
    උතුරෙ ඉන්න උනුත් නිකන් ඉන්න එකක් නෑ දෙමල කියල වයිරස් ගෙන්නගනියි යැ කඩු පොලු අරගෙන එලවයි ඕකුන්ව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.

    පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.

    පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

    රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

    පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.

    උට අල්ලා පහරදුන්න සෙට් එකටත් බඩු හරි එහෙනං :baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ඉතා බායානක තත්වයක් ලන්කාවෙ තියෙන්නෙ, ඔය වගෙ තව කි දෙනෙක් ඇත්ද

    :lol:ලංකාවෙ විතරද බං භයානක?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113

    පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.

    පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.

    පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

    රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

    පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.

    Mehema wenewa kiyanne itin wade hari....Mass testing witherai keranna tiyenne.....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    හික්ස්
    උඹ උත්සහ කරන්නේ උන් පට්ට විනිතයි කියන්න නම් ඔර රතු කරලා තියෙන එකෙන්ම ඒ පොයින්ට් එක කැඩෙනවා බන්ස්
    ඇත්තටම නිව් කේස් 30000ක් එනවා කියන්නේ මොකක්ද බන් උන්ගේ හැදියාව. WHO කියන කතා ඔක්කොම ගාණට ඇහුවා නම් කොහොමද බන් දවසට නිව් කේස් 30000ක් එන්නේ
    ලංකාවේ එවුන් නාහෙට නහනවා තමයි. හැබැයි ඇමරිකා කැනඩා කියලා අලි පුකෙන් ආව උඹලා ඔය කියන පට්ට ඩීසන් උන් නෑ.
    එහෙම නම් ඔය රටවල කේස් 10 - 12 වෙන්න ඕනේ
    මොකද උන් එච්චර විනය ගරුක නම් මෙහෙ හමුදාව දාලා පෙන්නන රිසාල්ට් එක උන් ස්වයං විනයෙන් පෙන්නන්න ඕනේ

    රෙද්දේ ශික්ෂණේ. රටේ හිටියා කියලා තවත් කඩේ යන්න එපා බන්. හැම රටටට කෙලවෙලා. උඹ කියන මාරම විනය ගරුක එවුන්ට තමා මුලින්ම හෙන ගැහුවේ.:angry:
    එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...
    මිනිස්සු ලක්ශ 10කට ටෙස්ට්ස් 10,000 පන්නලා කරන්නේ ජර්මනි, ඔස්ට්‍රේලියා වගේ රටවල් 2-3. එතකොට කේසස් ගාන කොහොමත් වැඩි වෙනවා...ඇමරිකාව ටෙස්ට්ස් ලක්ශෙකට එහා කරනවා දවසකට...
    ලංකාවේ එහෙම ටෙස්ට්ස් කලොත් කොච්චර හම්බෙයිද දන්නේ නෑ...
    ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩ...ඒක පිප්‍රිලාද, නිවිලද කියලා කෞවුරුත් දන්නේ නෑ...:(:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    උතුරෙ ඉන්න උනුත් නිකන් ඉන්න එකක් නෑ දෙමල කියල වයිරස් ගෙන්නගනියි යැ කඩු පොලු අරගෙන එලවයි ඕකුන්ව
    උන්ට නන් තම්බින්ට වඩා මොලේ තියෙනව. ඒත් ඕකුන් ගොඩ බහින්නෙ තම්මැන්නාවට (විල්පත්තුව තියෙන හරියට) දැන් එහෙ ඉන්නෙ තම්බිල. :(:(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උනුත් ආර්ථිකේ ගැන බලන්න ගියානේ :lol::lol:

    imported case wedi una. uk, usa, wage ratawala study karana, work karnna giya eun buruth pitin enna gatta ehe bowenkota. study karanna giya eun awama hariyata quarantine uneth ne un man hitanne horen panala ahuwelath tinawa. oha reason walin passe tama community spread wenna patan gatte. issarahata monawa karaida danne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    කොරෝන චෙස් අදිනව රටවල් එක්ක. ආර්තිකේද මිනිස්සුද කියල අහනව ආර්තිකේ කිවොත් රටම ඉවරයි.
     
    Status
    Not open for further replies.