උන් lockdown කරා නේද..
LockDown කරලා නැහැ මචං . මිනිස්සු ඔය ඕනතරම් රෙස්ට්රවුන්ට් වල ඉන්නේ . හොදට කනවා උන්
උන් lockdown කරා නේද..
ahh pampori naki ponz..kohomada?
උනුත් ආර්ථිකේ ගැන බලන්න ගියානේ![]()

එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...
මිනිස්සු ලක්ශ 10කට ටෙස්ට්ස් 10,000 පන්නලා කරන්නේ ජර්මනි, ඔස්ට්‍රේලියා වගේ රටවල් 2-3. එතකොට කේසස් ගාන කොහොමත් වැඩි වෙනවා...ඇමරිකාව ටෙස්ට්ස් ලක්ශෙකට එහා කරනවා දවසකට...
ලංකාවේ එහෙම ටෙස්ට්ස් කලොත් කොච්චර හම්බෙයිද දන්නේ නෑ...
ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩ...ඒක පිප්‍රිලාද, නිවිලද කියලා කෞවුරුත් දන්නේ නෑ...![]()
imported case wedi una. uk, usa, wage ratawala study karana, work karnna giya eun buruth pitin enna gatta ehe bowenkota. study karanna giya eun awama hariyata quarantine uneth ne un man hitanne horen panala ahuwelath tinawa. oha reason walin passe tama community spread wenna patan gatte. issarahata monawa karaida danne.

කොරෝනා වැළඳී ඇති පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ
වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා
Munta nan puke arinna ona moda wesige puthala.Munta nan puke arinna ona moda wesige puthala.

නැ බන් එහෙම නැ ලන්කාවෙ රස්නෙයි, කන්නෙ අල බතල, බොන්නෙ නැවුම් වතුර, අනිත් රටවලට කලින් ලන්කාවෙ තමයි නිරොදායනය කරන්න මුලින්ම පටන් ගත්තෙ, කලින්ම ස්කොලෙ වැහුවා පස්සෙ ඇන්දිරිනිතියත් දැම්මා, එයාර්පෝර්ට් වැහුවා, අත් හොදන්න දැනුවත් කරා තව ඉතින් මොනවද , අමතක උනා චින ගැනිව ඉබලා යැවුවෙ මතක තියා ගනින් ඉබලා යැවුවෙ
ara tour guide ta kiss eka dunne na hebai
paw\ලන්කාවෙ උන්ගෙ තියෙන්නෙ වදුරු ආකාල්ප සාහා හැගිම්, ලොවෙත් ලන්කාවෙ වගෙ රටවල් ආර්තික සාමාජිය අතින් දියුනු කරන්න බැ

Munta nan puke arinna ona moda wesige puthala.

කොරෝනා වැළඳී ඇති පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ
වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට
යොමුකර ඇතැයි වාර්තා වෙයි.
පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර දන්වා සිටියේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 ක්ද සිටින බවයි.රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල කරවන්නට මෙම සිදුවීම හේතුවී ඇත.
මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර තිබුනේ පසුගිය 20 වනදාය.
වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා තිබුනේ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ආරක්ෂාව ගැන වැඩිදුර කල්පණා කිරීමෙනි.
රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුන් දන්වා තිබුණි.
පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව ඔවුන්ගේ අදහස විය.
මොන රෙද්දකටද මේ වෙලේ බාහිර උන් ගන්නේ මහරගම අපේක්ෂා රෝහලට ගන්නේ
ledekwa balanna kiyala awda danneth nah
gagte eke security budiyan hitiyada danne na

මොන රෙද්දකටද මේ වෙලේ බාහිර උන් ගන්නේ මහරගම අපේක්ෂා රෝහලට ගන්නේ

එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...
මිනිස්සු ලක්ශ 10කට ටෙස්ට්ස් 10,000 පන්නලා කරන්නේ ජර්මනි, ඔස්ට්‍රේලියා වගේ රටවල් 2-3. එතකොට කේසස් ගාන කොහොමත් වැඩි වෙනවා...ඇමරිකාව ටෙස්ට්ස් ලක්ශෙකට එහා කරනවා දවසකට...
ලංකාවේ එහෙම ටෙස්ට්ස් කලොත් කොච්චර හම්බෙයිද දන්නේ නෑ...
ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩ...ඒක පිප්‍රිලාද, නිවිලද කියලා කෞවුරුත් දන්නේ නෑ...![]()
04-04-2020, 06:59 PM
ඩොලර් එක කෙලගෙන උඩට යනවා බං.
![]()