Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට :eek:

    වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු පස් වෙනිදා රාත‍්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප‍්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සදහන් වේ.

    අප මේ පිලිබදව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතාගෙන් කල විමසිමකදි පැවසුවේ වෛද්‍යවරුන් විසින් අල්ලා ගත් මෙම පුද්ගලයා වැලිකන්ද පොලිසිය වෙත භාර දුන් බවයි.

    අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත් විමෙන් පූනානි නිරෝධායන මුලස්ථානයට නිරෝධායන කටයුතු සදහා ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙන බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසිය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර කිරිමැටිය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

    Erozan oya ? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු කුක් සහ ජෙපික්කො පව් දෙයියනේ ,මේව දැකල කොහොම ඉවසනවද මන්ද :lol::lol::lol::lol::lol:

    91970210_10222628161715151_3739549254926991360_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පවිත්‍රා කියන්නේ කොරෝනා ටෙස්ට් කරන්න දකුණු ආසියාවේ පහසුකම් තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි කියල :baffled:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,305
    113
    මාලඹේ
    සමාජජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිර වු තවත් කාන්තාවක් රිමාන්ඞ්

    කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දූව ප‍්‍රදේශයේ කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    ඒ, ලබන 9 වනදා දක්වායි. අදාළ කාන්තාව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්.

    අන්තර් ජාලය භාවිත කරමින් විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරවන හා ඒවා අනෙකුත් පුද්ගලයින් අතර හුවමාරු කරන පිරිස් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බවයි පොලීසිය පැවසුවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    මේ පවිත්‍රා කියන්නේ කොරෝනා ටෙස්ට් කරන්න දකුණු ආසියාවේ පහසුකම් තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි කියල :baffled:

    Pakistan south asia nemeida?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේ පවිත්‍රා කියන්නේ කොරෝනා ටෙස්ට් කරන්න දකුණු ආසියාවේ පහසුකම් තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි කියල :baffled:

    පිස්සු වෙසි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලන්කාවේ කවද testing capacity එක වඩි කරයි ද බන්? මන් දක්කා ඉයෙත් GMOA එකෙන් බනිනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පවිත්‍රා කියන්නේ කොරෝනා ටෙස්ට් කරන්න දකුණු ආසියාවේ පහසුකම් තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි කියල :baffled:

    ඔය කියන්නෙ කොරෝනා චීනෙ හැදිල සති 2 3ක් ඇතුලත තත්වෙ..එඩිටින්නෙ ඔක්කොම දාන්නෙ නැ..

    චිනෙ හැදිල සති 3 යද්දි මෙහෙ ටෙස්ට් කරන්ඩ පුලුවන් , එතකොට පුලුවන් කම තිබ්බෙ ද ආසියාවෙන්ම අපිටයි ඉන්දියාවටයි විතරයි. :yes::yes:

    චීන ජාතික කාන්තාවගෙ ටෙස්ට් එක කරේ ආන්න එහෙම.:):)

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    මේ පවිත්‍රා කියන්නේ කොරෝනා ටෙස්ට් කරන්න දකුණු ආසියාවේ පහසුකම් තියෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි කියල :baffled:

    මුලදි දුන්න ටෝක් කොහොමද මේකී.. "මේක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි.. චන්දෙ කල් දාන්න ඕනේ නෑ.. අපී කොහොමත් දිනනවනෙ..." :dull:

    චීන ගෑනීව ඉබල යැව්වේ.. :rofl::rofl:

    දැන් තමා පුක බිම ඇනගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ TV එකේ ටෝක්ස් දෙන්නෙ බයවෙලා :rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කියන්නෙ කොරෝනා චීනෙ හැදිල සති 2 3ක් ඇතුලත තත්වෙ..එඩිටින්නෙ ඔක්කොම දාන්නෙ නැ..

    චිනෙ හැදිල සති 3 යද්දි මෙහෙ ටෙස්ට් කරන්ඩ පුලුවන් , එතකොට පුලුවන් කම තිබ්බෙ ද ආසියාවෙන්ම අපිටයි ඉන්දියාවටයි විතරයි. :yes::yes:

    චීන ජාතික කාන්තාවගෙ ටෙස්ට් එක කරේ ආන්න එහෙම.:):)

    මේක මේ ඊයේ කියාපු කතාවක් නෙ අනේ මන්ද මොකක් කියනවද කියල
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලන්කාවේ කවද testing capacity එක වඩි කරයි ද බන්? මන් දක්කා ඉයෙත් GMOA එකෙන් බනිනවා.

    pcr ටෙස්ට් ගාන එක පාරටම වැඩි කරන්න බැ. අනික සාම්පල් ගන්න එක හරිම කෘෂල්කකියලා පැහැදිලිව mri එකේ ඩොක්ටර් කියනවා. මෙහෙම වෙලත් 70%විතර ෆෙල් කරන්න පුලුවන්ලුුු

    අනික රැපිඩ් ටෙස්ට් එක කොහොමත් සුවර් නැලු. ඒ⁣කේ ලොකු ෆෙලියර් රේට් එකක් තියනවාලු. එහෙම වෙච්ච කොට එක පාරට ඉම්ප්ලාන්ට් කරන්න නරකයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25287884 said:
    මුලදි දුන්න ටෝක් කොහොමද මේකී.. "මේක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි.. චන්දෙ කල් දාන්න ඕනේ නෑ.. අපී කොහොමත් දිනනවනෙ..." :dull:

    දැන් තමා පුක බිම ඇනගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ TV එකේ ටෝක්ස් දෙන්නෙ බයවෙලා :rolleyes:

    ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට පාලනය කරන්න පත් කරල යවන්නෙ popular චරිතනෙ. ඉතිං ඔහොම හිතන එක සාමාන්‍යයි. අපි වාසනාවන්තයි ඔහොම හිතන පිරිසක් යවලත් එයාලව නම්මන්න පුලුවන් බලයක් වෛද්‍යවරුන්ට තිබීම :yes:
    සමහර රටවල් වල වුනේ ප්‍රසිද්ධ චරිත වල බලය වෛද්‍යවරුන්ගෙ බලයට වඩා වැඩිවුන එක :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pcr ටෙස්ට් ගාන එක පාරටම වැඩි කරන්න බැ. අනික සාම්පල් ගන්න එක හරිම කෘෂල්කකියලා පැහැදිලිව mri එකේ ඩොක්ටර් කියනවා. මෙහෙම වෙලත් 70%විතර ෆෙල් කරන්න පුලුවන්ලුුු

    අනික රැපිඩ් ටෙස්ට් එක කොහොමත් සුවර් නැලු. ඒ⁣කේ ලොකු ෆෙලියර් රේට් එකක් තියනවාලු. එහෙම වෙච්ච කොට එක පාරට ඉම්ප්ලාන්ට් කරන්න නරකයි..

    බෑ කියල දෙයක් නෑ ...Corona 'pool testing' increases worldwide capacities many times over

    Link - https://healthcare-in-europe.com/en/news/corona-pool-testing-increases-worldwide-capacities-many-times-over.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25287884 said:
    මුලදි දුන්න ටෝක් කොහොමද මේකී.. "මේක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි.. චන්දෙ කල් දාන්න ඕනේ නෑ.. අපී කොහොමත් දිනනවනෙ..." :dull:

    දැන් තමා පුක බිම ඇනගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ TV එකේ ටෝක්ස් දෙන්නෙ බයවෙලා :rolleyes:

    මඩ ගහන්ඩ එපා බන් උබලගෙ රාජිතයට වඩා නම් 1000%ක් හොදයි.. වැඩක් කරල පෙන්නන උන්ට බුරා පනින්ඩ එපා තේරුමක් නැ එච්චරම කුහක වෙන්ඩ එපා..

    ඔච්චර වැඩ කාරයො උන්න යුරෝපෙනට වෙලා තියෙන දේ පේනවනෙ කෝ උන්ගෙ මහා ලොකුයි කියල පුරාජේරු ඇදබාපු සෞඛය ඇමතිල ??? උන්ටත් කොරෝනා.. ඒ අතින් මේ ගෑනු කෙනා කරන්ඩ පුලුවන් උපරිමේ කරල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මේ ඊයේ කියාපු කතාවක් නෙ අනේ මන්ද මොකක් කියනවද කියල

    හොදට අහපන් ආයෙ ඒ වාක්ය අවසන් වෙන්නෙ "තිබුනේ" කියල..දැන් තත්වයක් ගැන නෙමේ කියන්නෙ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට පාලනය කරන්න පත් කරල යවන්නෙ popular චරිතනෙ. ඉතිං ඔහොම හිතන එක සාමාන්‍යයි. අපි වාසනාවන්තයි ඔහොම හිතන පිරිසක් යවලත් එයාලව නම්මන්න පුලුවන් බලයක් වෛද්‍යවරුන්ට තිබීම :yes:
    සමහර රටවල් වල වුනේ ප්‍රසිද්ධ චරිත වල බලය වෛද්‍යවරුන්ගෙ බලයට වඩා වැඩිවුන එක :yes:

    :yes:

    මඩ ගහන්ඩ එපා බන් උබලගෙ රාජිතයට වඩා නම් 1000%ක් හොදයි.. වැඩක් කරල පෙන්නන උන්ට බුරා පනින්ඩ එපා තේරුමක් නැ එච්චරම කුහක වෙන්ඩ එපා..

    ඔච්චර වැඩ කාරයො උන්න යුරෝපෙනට වෙලා තියෙන දේ පේනවනෙ කෝ උන්ගෙ මහා ලොකුයි කියල පුරාජේරු ඇදබාපු සෞඛය ඇමතිල ??? උන්ටත් කොරෝනා.. ඒ අතින් මේ ගෑනු කෙනා කරන්ඩ පුලුවන් උපරිමේ කරල..

    ඔව් ඔව් මගෙ රාජිතයට වඩා නම් 1000%ක් හොදයි.. :baffled::baffled:

    හැබැයි ඕකා හිටියනම් අනිව ඕකාව හොයාගෙන ගිහින් මරනව මිනිස්සු :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;25287884 said:
    මුලදි දුන්න ටෝක් කොහොමද මේකී.. "මේක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි.. චන්දෙ කල් දාන්න ඕනේ නෑ.. අපී කොහොමත් දිනනවනෙ..." :dull:

    චීන ගෑනීව ඉබල යැව්වේ.. :rofl::rofl:

    දැන් තමා පුක බිම ඇනගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ TV එකේ ටෝක්ස් දෙන්නෙ බයවෙලා :rolleyes:
    සෞඛ්‍ය ඇමති වෙන්න නරකම කාලෙක නොදන්න අමාත්‍යංසෙකට කරගහන්න උනාම ඔහොම තමා නාන්න වෙනව :yes:
     
    Status
    Not open for further replies.