රාවණා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ඉන්නේ ගල්දෙබෝක්කාව අස්සේ තියල රාවනාගේ ඇට දෙක හම්බ උන එකා :rolleyes:

    මෙහෙම ගියොත් කලුසුද්දන්ට ජාතකව ඉපදුනු ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගේ පුක හෝදන උඹේම සුද්දන්ට රාවණාගේ ඇටදෙකත් හම්බෙන්න බැරි නෑ .මොකද සුද්දන්ට අනුව රාමායනයත් ඇත්ත වේගෙන යන්නේ ...:lol::lol::lol:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    රාවණා ඔය කියන තරං පොරක් නං මනුස්සය හදාපුව හොයන්න ඔච්චර අහුමුලු වල රිංගන්න ඕනේ නෑ ඊජිප්තු පිරමීඩ වගේ ලොකුවට තියෙන්න ඕනේ කරපු වැඩ :yes:

    dan kauruhari ekek awith kiyayi ewa haduweth Rawana kiyala
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණා ඔය කියන තරං පොරක් නං මනුස්සය හදාපුව හොයන්න ඔච්චර අහුමුලු වල රිංගන්න ඕනේ නෑ ඊජිප්තු පිරමීඩ වගේ ලොකුවට තියෙන්න ඕනේ කරපු වැඩ :yes:

    ඉස්සෙල්ලා කියපන් අභයගිරිය හදපු වලගම්බා පොරක්ද නැද්ද කියලා.මොකද ඌ සතුරන්ගෙන් හැන්ගෙන්න ගල්ගුහා වල රින්ගුවනේ ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙහෙම ගියොත් කලුසුද්දන්ට ජාතකව ඉපදුනු ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගේ පුක හෝදන උඹේම සුද්දන්ට රාවණාගේ ඇටදෙකත් හම්බෙන්න බැරි නෑ .මොකද සුද්දන්ට අනුව රාමායනයත් ඇත්ත වේගෙන යන්නේ ...:lol::lol::lol:

    රාමායනය ලිව්වා එකා දන්නවනම් ඇට දෙකකට මෙච්චර අගයක් තියනවා කියල..ඇට දෙකක් මවල දෙනවා දිවෙන් පූජා තියන්න :baffled:

    giphy.gif
     
    හූ............................:lol::lol::lol:මාව අවුස්සගත්තොත් තව හොද කතා ටිකක් අහගන්න වෙයි බොට...:P

    මෙහෙම ගියොත් කලුසුද්දන්ට ජාතකව ඉපදුනු ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගේ පුක හෝදන උඹේම සුද්දන්ට රාවණාගේ ඇටදෙකත් හම්බෙන්න බැරි නෑ .මොකද සුද්දන්ට අනුව රාමායනයත් ඇත්ත වේගෙන යන්නේ ...:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හූ............................:lol::lol::lol:මාව අවුස්සගත්තොත් තව හොද කතා ටිකක් අහගන්න වෙයි බොට...:P

    මෙහෙම ගියොත් කලුසුද්දන්ට ජාතකව ඉපදුනු ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගේ පුක හෝදන උඹේම සුද්දන්ට රාවණාගේ ඇටදෙකත් හම්බෙන්න බැරි නෑ .මොකද සුද්දන්ට අනුව රාමායනයත් ඇත්ත වේගෙන යන්නේ ...:lol::lol::lol:

    ඒ පාර නම් රෙද්දේ ගියා වගේ....හූ ත් කියවෙනවා .....තැටිය එකතැන කැරකෙනවා බන්.... :baffled: :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ඔය තට්ටය හැමදාම කරන්නෙ ගල් දෙබොක්කාවක් අස්සට කැමරාව අටෝගෙන ගිහින් මෙතනින් එහාට ලොකු මාලිගාවක් තියනව කියල හැරිල එනව.. අපේ ගොබ්බ යක්කුත් දෝත මුදුනෙ තියල පිළිගන්නව

    hotuth panna ..amboo :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉස්සෙල්ලා කියපන් අභයගිරිය හදපු වලගම්බා පොරක්ද නැද්ද කියලා.මොකද ඌ සතුරන්ගෙන් හැන්ගෙන්න ගල්ගුහා වල රින්ගුවනේ ....
    ඔච්චර බලසම්පන්න රාවණා සතුරන්ට බයේ ජීවිත කාලෙම ගල්ගුහා අස්සෙද ගතකරපු හින්දයි හදාපුව එළිමහනේ නැත්තෙ කියලද ඔය කියන්නේ :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    මෙහෙම ගියොත් කලුසුද්දන්ට ජාතකව ඉපදුනු ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගේ පුක හෝදන උඹේම සුද්දන්ට රාවණාගේ ඇටදෙකත් හම්බෙන්න බැරි නෑ .මොකද සුද්දන්ට අනුව රාමායනයත් ඇත්ත වේගෙන යන්නේ ...:lol::lol::lol:

    meke full documentary ekak nadde?
    tfs
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔච්චර බලසම්පන්න රාවණා සතුරන්ට බයේ ජීවිත කාලෙම ගල්ගුහා අස්සෙද ගතකරපු හින්දයි හදාපුව එළිමහනේ නැත්තෙ කියලද ඔය කියන්නේ :baffled:

    උඹ දන්නවද ඔය මහාද්වීප ටික කඩලා තල්ලු කරලා දැම්මේ කව්ද කියල ? ඕවා තමයි ජීවමාන සාක්ෂි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔච්චර බලසම්පන්න රාවණා සතුරන්ට බයේ ජීවිත කාලෙම ගල්ගුහා අස්සෙද ගතකරපු හින්දයි හදාපුව එළිමහනේ නැත්තෙ කියලද ඔය කියන්නේ :baffled:

    රාවණා ඔය කියන තරං පොරක් නං මනුස්සය හදාපුව හොයන්න ඔච්චර අහුමුලු වල රිංගන්න ඕනේ නෑ ඊජිප්තු පිරමීඩ වගේ ලොකුවට තියෙන්න ඕනේ කරපු වැඩ :yes:
    පිරමීඩ හදන විදිය එයාලට කියල දුන්නෙත් හෙලයො කියලනෙ මෙයාලා කියන්නෙ
    ඒ පාර නම් රෙද්දේ ගියා වගේ....හූ ත් කියවෙනවා .....තැටිය එකතැන කැරකෙනවා බන්.... :baffled: :lol::lol:
    :lol:
    මෙහෙම ගියොත් කලුසුද්දන්ට ජාතකව ඉපදුනු ඔස්ට්‍රේලියාවේ සුද්දන්ගේ පුක හෝදන උඹේම සුද්දන්ට රාවණාගේ ඇටදෙකත් හම්බෙන්න බැරි නෑ .මොකද සුද්දන්ට අනුව රාමායනයත් ඇත්ත වේගෙන යන්නේ ...:lol::lol::lol:
    මන් කිවෙ ඕකනෙ
    ඔප්පු කිරිලි නෑ
    අම්මාටත් එක්ක කුනූහරපෙන් බයිනවා

    ඉස්සෙල්ලා කියපන් අභයගිරිය හදපු වලගම්බා පොරක්ද නැද්ද කියලා.මොකද ඌ සතුරන්ගෙන් හැන්ගෙන්න ගල්ගුහා වල රින්ගුවනේ ....

    අභය ගිරිය තියෙන්නෙ ගල්ගූහාවක් ඇතුලෙදි කියපනකො :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ දන්නවද ඔය මහාද්වීප ටික කඩලා තල්ලු කරලා දැම්මේ කව්ද කියල ? ඕවා තමයි ජීවමාන සාක්ෂි...

    340
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔය තට්ටය හැමදාම කරන්නෙ ගල් දෙබොක්කාවක් අස්සට කැමරාව අටෝගෙන ගිහින් මෙතනින් එහාට ලොකු මාලිගාවක් තියනව කියල හැරිල එනව.. අපේ ගොබ්බ යක්කුත් දෝත මුදුනෙ තියල පිළිගන්නව

    adev sira kathawa mamath tika kalekata kalon rawanage castle eka kiyala video ekak YT suggestion wala watila thibba mamath asa nisa baluwa balan innawa balan innawa thattaya pennana castle ekak na aprade data. okage balapu first and last video :lol::lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    අපි රාවණා හිටියයිම කියමුකො. පට්ට රජ කෙනෙකුත් කියමුකො..එහෙම මනුස්සය මේ වවුලෙක්වත් රින්ගන්නෙ නැති ගල් ගුහා අස්සෙ මාලිගා හදයිද බන් ඔය කියන තරම්. මේවගෙ වැඩ වලින් වෙන්නෙ අපේ උන්ගෙ ජාතික අභිමානෙ යන්න ඕනෙ තැනට යන්නෙ නැතුව යූටිඋබ් හිගන්නන්ගෙ කෙප්ප වලට යට වෙනවන එක

    ලංකාවේ අනුරාධපුර යුගයේ රජ මාලිගා එකක් වත් ඉතුරුවෙලා නැහැ. රාවණා හිටියනං අනිවාර‌්‍යයෙන්ම අනුරාධපුර යුගයට කෙලින්නේ. ඒ කියන්නේ රාවනා රජ මාලිගාව ගලෙන් හදලා තිබ්බ නම් මිස ඉතිරි වෙන්න බැහැ. අනික රජ කෙනෙක් රාජ්‍ය හදා ගන්න නම් මිනිස්සු ජීවත්වන ප්‍රදේශ වෙන්න ඕනේ. නැතුව ගල් ගෙවල් කැලෑ ඇතුලේ රජ මාලිගා හදන සිරිතක් ලෝකේ නැහැ. ලංකාවේ රාජධානි වල පිහිටීම අනුව එක පේනවා. මධ්‍යම කදුකරයට සිංහල රාජධානිය යන හැම වේලාවකම රට අස්ථාවරයි. අනික අනුරාධපුර යුගයට එන කොට රජ මාලිගාව සාමන්‍ය ද්‍රව්‍ය වලින් හදලා තිබ්බා කියන්නේ ඊට කලිනුත් එහෙම ඇති. අනික විජයට කලින් ලංකාවේ ප්‍රාදේශීය නායකයෝ හිට්යා. සුමන, කදිර මහාසේන වගේ. ඒගොල්ලන්ගේ මලිගා වත් ඉතුර නැහැ. ඉතින් රාවනාගේ කෝහේ ඉතිරි වෙන්නද.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Aniwa... Rawana boru newei rawana gana kisima sakshiyak na hari mokada aurudu 5000k vithara parana shishtacharayak nisa.

    Menna mekath boru wenna one rawana boru nam.

    Lost-Continent-of-Kumari-Kandam.jpg

    වාල්මිකී උන්නැහේට අනුව රාවන හිටියනම හිටියේ කොයි කාලේ වගේ කියලද කියල හිතන්නේ ? ඕකට උත්තරේ හොයා ගත්තනම් අනුරාධ පුර යුගයත් එක්ක පැටලෙන්නේ නෑ.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Aniwa... Rawana boru newei rawana gana kisima sakshiyak na hari mokada aurudu 5000k vithara parana shishtacharayak nisa.

    Menna mekath boru wenna one rawana boru nam.

    උඹේ statement එකේම තියනවා ප්‍රශ්නෙට උත්තරේ...ඕක බොරු...
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වාල්මිකී උන්නැහේට අනුව රාවන හිටියනම හිටියේ කොයි කාලේ වගේ කියලද කියල හිතන්නේ ? ඕකට උත්තරේ හොයා ගත්තනම් අනුරාධ පුර යුගයත් එක්ක පැටලෙන්නේ නෑ.....

    Ow bn.. 500 BC :dull::dull:
    Sakshi thibunath ewa dan destroy karala/wela iwarai.