Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇමෙරිකාවේ මෙහෙමයි .
    යුරෝපයේ ගන්න දෙයක් නැහැ කිය කිය ජය සමරන්න එපා .
    ලංකාවේ වයිද්‍ය වුර්තිකයෝ ලොකු කැපකිරීමක් කරලා මේක පාලනය කරගෙන යනවා .
    එත් මීටවඩ අමාරු කාලයක් එන්න ලොකු ඉඩක් තියෙනවා .
    ලංකාවේ මඩේ දදා හෝදන නිසා
    අනිත් රටවල් අපිට කලින් ගොඩ එන්න ඉඩ තියෙනවා.
    ලෝකේ බලවත්තුන්ට උබල අපිට click වෙන්නේ නැති උනාට
    හොද strategy එකක් ඇති .
    කොටින්ම කියනවනම් Americaවට Alien invasion එකකටත්
    contingency plan එකක් තියෙනවා .
    ඒක නිසා දිනන්න කලින් celebrate කරන්න එපා .
    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,976

    ආක්‍රමණිකයො ලංකාවෙන් යනකොට ස්වදේශිකයො subhuman species එකක් කියන එක ස්වදේශිකයන්ගෙ මනසට කාවද්දලා ගියේ.

    නිදහස හම්බෙලා අවුරුදු 72 ගියත් තාම ඒකෙ remnants ඉතිරියි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639

    amuthuwen kawaddanda deyak na itin awillma p**e ariyata passe :baffled:
     
    ඇරපු ඇරිල්ලේ තරමට උන්ගෙ පු* බෝර් වෙනව දැක්කමත් අපේ සමහරුන්ට හිතෙන්නෙ ඒකත් උන්ගෙ strategy එකේම කොටසක් වෙන්න ඇති කියල නේහ්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    ඇරපු ඇරිල්ලේ තරමට උන්ගෙ පු* බෝර් වෙනව දැක්කමත් අපේ සමහරුන්ට හිතෙන්නෙ ඒකත් උන්ගෙ strategy එකේම කොටසක් වෙන්න ඇති කියල නේහ්

    891f9ee33524dcff9fdda13d55eb4e41.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    ආක්‍රමණිකයො ලංකාවෙන් යනකොට ස්වදේශිකයො subhuman species එකක් කියන එක ස්වදේශිකයන්ගෙ මනසට කාවද්දලා ගියේ.

    නිදහස හම්බෙලා අවුරුදු 72 ගියත් තාම ඒකෙ remnants ඉතිරියි

    Uba waradi api jathiyak widiyata adhi thakseruwaka inne Loke hodama education system ,health ,paramparika danuma ape n api hithanawa apiwa yatath kara ganna lokema balan inawa kiyala..loku hina manekin jiwath wena jathiyak api
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,580
    98,578
    113
    ඇමෙරිකාවේ මෙහෙමයි .
    යුරෝපයේ ගන්න දෙයක් නැහැ කිය කිය ජය සමරන්න එපා .
    ලංකාවේ වයිද්‍ය වුර්තිකයෝ ලොකු කැපකිරීමක් කරලා මේක පාලනය කරගෙන යනවා .
    එත් මීටවඩ අමාරු කාලයක් එන්න ලොකු ඉඩක් තියෙනවා .
    ලංකාවේ මඩේ දදා හෝදන නිසා
    අනිත් රටවල් අපිට කලින් ගොඩ එන්න ඉඩ තියෙනවා.
    ලෝකේ බලවත්තුන්ට උබල අපිට click වෙන්නේ නැති උනාට
    හොද strategy එකක් ඇති .
    කොටින්ම කියනවනම් Americaවට Alien invasion එකකටත්
    contingency plan එකක් තියෙනවා .
    ඒක නිසා දිනන්න කලින් celebrate කරන්න එපා .

    strategy එකක් තිබිල ට්‍රම්ප් හිතල CIA උන්ගාව ඇති කියල. උන් හිතල FBI එක ගාව ඇති කියල. උන් හිතල ට්‍රම්ප් ගාව ඇති කියල. කොහොම හරි අන්තිමට කුණුමලු ඔළුවෙ දාගෙන නර්ස්ල ඩොක්ටර්ල වැඩ.

    Alien invasion එකක් තමා ඉතින් මේකත්. උන් ලග තියෙන එකම ප්ලෑන් එක තමා 60%න් පස්සෙ එන Herd Immunity එක.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,079
    66,517
    113
    Mona magulakda sinhalu mar 2020 awruddama corona ekata waste una
     
    Status
    Not open for further replies.