ලිබරල් පක්කු වරෙව්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ලිබරල් පක්කු වරෙව්

    "ගෝලීය ලිබරල් ආර්ථිකය" දැන් සැපද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් හොද මාතෘකාවක්..
    එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
    දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..:yes::yes:
     
    ඔන්න දීපල්ලා උත්තර :dull:
     
    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    මේකත් හොද මාතෘකාවක්..
    එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
    දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..:yes::yes:

    :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න දීපල්ලා උත්තර :dull:

    අනික තමයි අපේ රටට ගරහල රට පනින්ඩ බලන් උන්න මිමො සෙට් එක..දැන් මොකෝ පිට රට ඉන්න උනුත් එන්ඩ ට්‍රයි එක..දැන්වත් මෙරටෙ වට්නාකම තේරුම් ගන්ඩ වෙනව..

    අර දාර පොන්සිය කියපු විදිහට වි වගාව නතර කරල ගර්කින් වැවුවනම් අද කොහොමද ආතල් එක ..ගර්කින් පොන්සියගෙ පුකේ ගහන්ඩ තමයි වෙන්නෙ අරන් ගිහින්..

    අපේ කෘෂිකර්මය සහ අපේ ජාතික ආර්තිකය ගොඩ නැගිමෙන් පමනයි සිහලු බේරෙන්නෙ ...ආන්න අපේ මතය කොරෝනා ඔප්පු කරල දුන්න.. :yes::yes:
     
    • Like
    Reactions: ossandaruwan

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනික තමයි අපේ රටට ගරහල රට පනින්ඩ බලන් උන්න මිමො සෙට් එක..දැන් මොකෝ පිට රට ඉන්න උනුත් එන්ඩ ට්‍රයි එක..දැන්වත් මෙරටෙ වට්නාකම තේරුම් ගන්ඩ වෙනව..

    අර දාර පොන්සිය කියපු විදිහට වි වගාව නතර කරල ගර්කින් වැවුවනම් අද කොහොමද ආතල් එක ..ගර්කින් පොන්සියගෙ පුකේ ගහන්ඩ තමයි වෙන්නෙ අරන් ගිහින්..

    අපේ කෘෂිකර්මය සහ අපේ ජාතික ආර්තිකය ගොඩ නැගිමෙන් පමනයි සිහලු බේරෙන්නෙ ...ආන්න අපේ මතය කොරෝනා ඔප්පු කරල දුන්න.. :yes::yes:
    100% ක් එකඟයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් මේක Panadamic එකක්නේ බන් අක්කේ...one in 100 year event.... ඔය අවරුදු 100ට එක පාරක් පොඩ්ඩක් අවුල් ගියාම මොකෝ....ඉතිරි අවරුදු 99 ම හොඳට තියනවනේ :baffled:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉතින් මේක Panadamic එකක්නේ බන් අක්කේ...one in 100 year event.... ඔය අවරුදු 100ට එක පාරක් පොඩ්ඩක් අවුල් ගියාම මොකෝ....ඉතිරි අවරුදු 99 ම හොඳට තියනවනේ :baffled:
    one in 100 year event කියලා උඹ කියන්නේ කොහොමද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකත් හොද මාතෘකාවක්..
    එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
    දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..:yes::yes:

    ඒකාලෙ එහෙම කරලා රට දියුණු කරානම් දැන් ලංකාවෙ ICU Beds 550ට වඩා තියෙනවා.
    චීනෙන් ණයට හිගන්න ඕනෙත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    . ඒවා වැඩක් නෑ....මටත් මේක සැහෙන ප්‍රශ්නයක්....දැන් අක්ක කියන්නේ අපිට ගැලපෙන්නේ මොන වගේ ක්‍රමයක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාලෙ එහෙම කරලා රට දියුණු කරානම් දැන් ලංකාවෙ ICU Beds 550ට වඩා තියෙනවා.
    චීනෙන් ණයට හිගන්න ඕනෙත් නෑ
    දැන් ඇමරිකාවෙ තියෙන මහා icu බෙඩ් ටික ඇති වෙලාද??? චීනෙන් හිගන්නෙ නැ ලoකාවෙ හදනව
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    . ඒවා වැඩක් නෑ....මටත් මේක සැහෙන ප්‍රශ්නයක්....දැන් අක්ක කියන්නේ අපිට ගැලපෙන්නේ මොන වගේ ක්‍රමයක්ද ?
    Doggy Doggy ක්‍රමය නරකද? :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    "ගෝලීය ලිබරල් ආර්ථිකය" දැන් සැපද?

    ලිබරල් ආර්ථිකය හැමදාම සැපදායකයි. කවුරුහරි හිතනවානම් ගෝලීය ලිබරල් ආකල්ප අසාර්ථක වෙලා කොරෝනා නිසා ඇමරිකාව ඇතුළු ලිබරල් කදවුර ඇදවැටෙයි කියලා--ඒ අයට අනුකම්පා කරන්න !!

    ධනවාදය කියන්නේ සොබාදහමේ නීතිය වගේ දෙයක් ...සරලව කිවොත් තව අවුරුදු 500 පමණ ඇමරිකාව තමයි ලෝකය පාලනය කරන්නේ ...දැන් මම කියපු දේ නිසා ඇරගන්න රෙද්ද උස්සගන එන ගොඩක් බයියෝ දන්නේ නෑ අපි මේ ඇරගන්න එළකිරි එකත් ඇමරිකාව ප්‍රමුක ලිබරල් ධනවාදයේ ප්‍රතිපලයක් කියලා . අපි කැමති උනත් අකමැති උනත් අපේ ජිවිත 99% ම පාලනය වෙන්නේ ලිබරල් ධනවාදයෙන් !!!!

    බයියෝ හිතාගන ඇති කොරෝනා වලින් පස්සේ ඉතාලි , ඇමරිකන් ජපන් ගෑනු අපේ ගෙවල්වල වැඩකරන්න , රෙදි හෝදන්න, මකුළුදැල් කඩන්න එයි කියලා ...පවු යකෝ මෙහෙම මැටි බයියෝ රැලක් !!:rofl::rofl::rofl::rofl:
     
    ඉවසං දෙයියා තව ටික දොහක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් ඇමරිකාවෙ තියෙන මහා icu බෙඩ් ටික ඇති වෙලාද??? චීනෙන් හිගන්නෙ නැ ලoකාවෙ හදනව

    ලංකාව දූපතක් නොවුනනම් එකාට එක ගානෙ ICU bed ඕනවෙන්නෙ :angry:
    තොත් මොරිලා එහෙනම් නාකියා