ඔන්න දීපල්ලා උත්තරමේකත් හොද මාතෘකාවක්..
එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..![]()

මේකත් හොද මාතෘකාවක්..
එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..![]()


ඔන්න දීපල්ලා උත්තර![]()


100% ක් එකඟයි.අනික තමයි අපේ රටට ගරහල රට පනින්ඩ බලන් උන්න මිමො සෙට් එක..දැන් මොකෝ පිට රට ඉන්න උනුත් එන්ඩ ට්රයි එක..දැන්වත් මෙරටෙ වට්නාකම තේරුම් ගන්ඩ වෙනව..
අර දාර පොන්සිය කියපු විදිහට වි වගාව නතර කරල ගර්කින් වැවුවනම් අද කොහොමද ආතල් එක ..ගර්කින් පොන්සියගෙ පුකේ ගහන්ඩ තමයි වෙන්නෙ අරන් ගිහින්..
අපේ කෘෂිකර්මය සහ අපේ ජාතික ආර්තිකය ගොඩ නැගිමෙන් පමනයි සිහලු බේරෙන්නෙ ...ආන්න අපේ මතය කොරෝනා ඔප්පු කරල දුන්න..![]()
one in 100 year event කියලා උඹ කියන්නේ කොහොමද?ඉතින් මේක Panadamic එකක්නේ බන් අක්කේ...one in 100 year event.... ඔය අවරුදු 100ට එක පාරක් පොඩ්ඩක් අවුල් ගියාම මොකෝ....ඉතිරි අවරුදු 99 ම හොඳට තියනවනේ![]()
මේකත් හොද මාතෘකාවක්..
එකෙන්ම ,දැන් මොකෝ උනේ ගෝලීය ලබ්බට..අපි ඒ කාලෙ හදිස්සියකදි ඔක්කොම රටවල් වහල අපනනය නතර කරනව කීවම සම-හරක් හිනා උනා.
දැන් කෝ උන් මීක් නැ, අන්තිමට ජාතික ආර්තිකයක වටිනාකම කොරෝනා කියල දුන්න..![]()
one in 100 year event කියලා උඹ කියන්නේ කොහොමද?


ඇයි කියුබාව අවුල්ද ලිබරල් සමනළයෝ?Last century spanish flue , this century corona
Nattam itin api Cuba wage jivath wemu blockade ekak tiyanawa kiyala hitan![]()

දැන් ඇමරිකාවෙ තියෙන මහා icu බෙඩ් ටික ඇති වෙලාද??? චීනෙන් හිගන්නෙ නැ ලoකාවෙ හදනවඒකාලෙ එහෙම කරලා රට දියුණු කරානම් දැන් ලංකාවෙ ICU Beds 550ට වඩා තියෙනවා.
චීනෙන් ණයට හිගන්න ඕනෙත් නෑ
Doggy Doggy ක්රමය නරකද?. ඒවා වැඩක් නෑ....මටත් මේක සැහෙන ප්රශ්නයක්....දැන් අක්ක කියන්නේ අපිට ගැලපෙන්නේ මොන වගේ ක්රමයක්ද ?

"ගෝලීය ලිබරල් ආර්ථිකය" දැන් සැපද?




ඉවසං දෙයියා තව ටික දොහක්ලිබරල් ආර්ථිකය හැමදාම සැපදායකයි. කවුරුහරි හිතනවානම් ගෝලීය ලිබරල් ආකල්ප අසාර්ථක වෙලා කොරෝනා නිසා ඇමරිකාව ඇතුළු ලිබරල් කදවුර ඇදවැටෙයි කියලා--ඒ අයට අනුකම්පා කරන්න !!
ධනවාදය කියන්නේ සොබාදහමේ නීතිය වගේ දෙයක් ...සරලව කිවොත් තව අවුරුදු 500 පමණ ඇමරිකාව තමයි ලෝකය පාලනය කරන්නේ ...දැන් මම කියපු දේ නිසා ඇරගන්න රෙද්ද උස්සගන එන ගොඩක් බයියෝ දන්නේ නෑ අපි මේ ඇරගන්න එළකිරි එකත් ඇමරිකාව ප්රමුක ලිබරල් ධනවාදයේ ප්රතිපලයක් කියලා . අපි කැමති උනත් අකමැති උනත් අපේ ජිවිත 99% ම පාලනය වෙන්නේ ලිබරල් ධනවාදයෙන් !!!!
බයියෝ හිතාගන ඇති කොරෝනා වලින් පස්සේ ඉතාලි , ඇමරිකන් ජපන් ගෑනු අපේ ගෙවල්වල වැඩකරන්න , රෙදි හෝදන්න, මකුළුදැල් කඩන්න එයි කියලා ...පවු යකෝ මෙහෙම මැටි බයියෝ රැලක් !!![]()
දැන් ඇමරිකාවෙ තියෙන මහා icu බෙඩ් ටික ඇති වෙලාද??? චීනෙන් හිගන්නෙ නැ ලoකාවෙ හදනව
