ඉවසං දෙයියා තව ටික දොහක්
කොච්චර නම් ඔහොම ඉවසලා ඇද්ද අක්කණ්ඩි....ඔයා කියනවනම් බලමුකෝ තව ටිකක්
අපිට කදවුරක් වැටෙන්ඩ ඔනෙ නැ එහෙම ආතල් එකෙක් නැ කොහෙ උනුත් ජිවත් වෙන්ඩයි ඕනෙ ඔක්කොම මිනිස්සුනෙ..
ඒත් අපි කියන සරල සිoහල නම් අපි ජාතික ආර්තිකය ගොඩනගා ගන්ඩ ඔනෙ..අපේ කෘෂිකර්මය අපිට ගැලපෙන වි ගොව්තැනින් නගා සිටවන්ඩ ඔනෙ කියල..
අපිට ලෝකෙ පාලනය කොරන්ඩ නෙමේ සිහලුන්ට කාල ඇදල උන්න නම් හොදටම ඇති , හදට රොකට් යවන ස්පිරිතාලෙ හෙදියට මාස්ක් එකක් නැති ලිබරල් වාදයෙන් අපිට වැඩක් නැ..
ඔයටික ගිහින් කියහන් උබලගේ චිචි හාමුට




