Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි අනික් ලෙඩ්ඩු ඉන්නේ උබේ ගෙදර ද ? මතක තියා ගන්න් ලන්කාවේ 60% නිකන් වුනත් පිරිලා තියෙන්නේ ලෙඩ්ඩුන්ගෙන්.ඩෙන්ගු වඩි කාලෙට මිනිස්සු බිම ඉන්නේ

    මේක නම් පොල් බුරුවෙක්, උළමො ස්පිරිතාල 3ක් ෆුල් හිස් කරල තියෙන්නෙ ඒවගෙ දැන් බල්ලෙක්වත් නැ..දන්නෙ නැති හුයනු කියන්ඩ එපා..
    දැනට 1000කට වඩා ඇදන් හිස් කරල තියන් ඔන්නව අවදානම් තත්වයක් සදහා සුදානමින්..
    :angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl:
    විමලෙද කිව්වේ

    නිවුස් බලපන් පොන්ස්, අවදානමta සුදානමින් ඉන්නෙ, ලෙඩ්ඩු ආවට පස්සෙ ස්පිරිතාල හොයන්ඩ බලන් නැ, ඊට කලින් සුදානමින් ඉන්නෙ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :
    Originally Posted by yapa100 View Post
    අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
    .kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ.

    ලෙඩ්ඩු නැත්තන් මවන්ඩද පොන්ස්, ස්පිරිතාලෙට එන ප්‍රමානය මිසක් ගෙදර ඉන්න උන්ව ටෙස්ට් කරන්ඩ ඕන කමක් නැ ..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේක නම් පොල් බුරුවෙක්, උළමො ස්පිරිතාල 3ක් ෆුල් හිස් කරල තියෙන්නෙ ඒවගෙ දැන් බල්ලෙක්වත් නැ..දන්නෙ නැති හුයනු කියන්ඩ එපා..
    දැනට 1000කට වඩා ඇදන් හිස් කරල තියන් ඔන්නව අවදානම් තත්වයක් සදහා සුදානමින්..
    :angry::angry:

    Dont post fake info
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dont post fake info

    පොන්ස් IDH එකට අමතරව, මුල්ලේරියාව ස්පිරිතාලෙ සහ හෝමාගම ස්පිරිතාලෙ දැනට හිස්.. ඉට අමතරව නෙවිල් ප්‍රනාන්දු එකේ කෑල්ලක් බබාල හම්බෙන්ඩ ඉන්න කොවිඩ් ආසාධිත අම්මල වෙනුවෙන් දැනටම හිස්,

    වොයිස්ස් ඔෆ් ඇමරිකා එකේ ස්පිරිතාලයක් අමුතුවෙන් ගහනව මේ වෙලාවෙදිත්..තොපි මොනාද දන්නෙ , ඉන්නෙ අගහරු වලද ..ෆේක් නිවුස් නෙමේ බල්ලො ඇත්ත කියන්නෙ, උබ නොදන්නව උනාම මම මොනා කරන්ඩද
     
    DONT POST FAKE NEWS!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    what's this meaning ? western union , money gram da mee kiyanne ?

    ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    මෙන්න කෑල්ල . ඉතිරි බොරු News කාරයොත් ඇතුලට දායි

    91995902_3086674081397205_7752605493301870592_n.jpg

    :lol:

    mongal case ekak wage

    DONT POST FAKE NEWS!!!

    fake news ma newe:)

    homagama hospital ekagaththa CORONA walata patienta lata

    inna aya wena hos[pital walata maru karala yawwa clinic ena ayta beheth

    deela masa 2kata

    IDH eketh wenama area ekak hadnawa thawa leddunta

    voce of america eketh welikanda hospital eka wage renovate karnawa hospital ekak widiyata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fake news ma newe:)

    homagama hospital ekagaththa CORONA walata patienta lata

    inna aya wena hos[pital walata maru karala yawwa clinic ena ayta beheth

    deela masa 2kata

    IDH eketh wenama area ekak hadnawa thawa leddunta

    voce of america eketh welikanda hospital eka wage renovate karnawa hospital ekak widiyata
    :yes::yes:

    :yes::yes: සම-හරක් ලකාවෙ කොරෝනා ගැන කියවන්ඩ එන්නෙ අගහරුවල ඉදන්ද මන්ද..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,304
    5,421
    113
    what's this meaning ? western union , money gram da mee kiyanne ?

    ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය.

    Meka mokadda?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
    ගෙදර කට්ටියටත් උනයි කස්සයි තියේ ලු.අම්ම යන කොට පුතා එන්න බ කියලා
    http://www.ada.lk/breaking_news/දඹු...360411?utm_source=dlvr.it&utm_medium=facebook
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    what's this meaning ? western union , money gram da mee kiyanne ?

    ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය.

    western union, moneygram walin puluwan meheta salli genna witarai issara idanma.

    mehen salli yawanna puluwan forign investment walata ewa block karala atte.
     
    Status
    Not open for further replies.