Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,082
    66,525
    113
    mata hitenne mn ravana kiyala, ehema hithannawath hoda na kiyala oya video balana kenek kiwwa, eka attada?

    Oya ithin nikan wath video eka balan nethuwane ara manussaya baninne.typical sinhalu:P
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Thilak kadegama kiyanne vambatwek newene ban kotchara molayak tiyena manussayekda

    මොලයක් තිබ්බාට වැඩක් නැ. දන්නවා මමත් මිනිහා ගැන. මොලයක් තිබ්බට වැඩක් නැ ඒක පිරිලා තියෙන්නේ විකාර වලින්නම්

    හම්බයොන්ටත් හොද මොල තියනවා. ඒවායේ පිරිලා තියෙන්නේ අල්ලාගේ හුලල්ලා වලින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,525
    113
    මොලයක් තිබ්බාට වැඩක් නැ. දන්නවා මමත් මිනිහා ගැන. මොලයක් තිබ්බට වැඩක් නැ ඒක පිරිලා තියෙන්නේ විකාර වලින්නම්

    හම්බයොන්ටත් හොද මොල තියනවා. ඒවායේ පිරිලා තියෙන්නේ අල්ලාගේ හුලල්ලා වලින්

    E unata ae manussaya kiyana ewa boru wenna bene.allah wageda bn thilak kandegama
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    E unata ae manussaya kiyana ewa boru wenna bene.allah wageda bn thilak kandegama

    එමෝස්, ළෝඬ් ඔෆ්ධ ළෝඪ්ස්. හොරොව්පතාන්නස් ඒරියා මැනේජරස්
    ඵ්ළීෂ් ළීව් අස්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ehemada machan?..

    Not confirmed machnag හැබැයි තියන රෝගලක්ෂණ
    මීගමුවේ ඉදල අපු පුතා සහ
    ගෙදර අනිත් අයගේ අසනීප තත්වයත් එක්ක බලනකොට
    මේක කොවිඩ් කෙස් එකක් විතරක් නෙමෙයි මාතලේ දිස්ත්‍රීක්කයේ පලවෙනි කොරෝනා කන්ෆ්ර්ම්ඩ් කෙස් එකත් වෙන්න පුළුවන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware

    ගෝලයක හරිමැද කොහොමද කියන්නේ...
    මට කියන්න පුලුවන් අපේ ගෙදර තමා හරි මැද කියලා :rofl::P
    ගුරුත්වය අඩුම තැන කිව්වනම් එකක් හිත හදාගන්ඩ පුළුවන් :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Not confirmed machnag හැබැයි තියන රෝගලක්ෂණ
    මීගමුවේ ඉදල අපු පුතා සහ
    ගෙදර අනිත් අයගේ අසනීප තත්වයත් එක්ක බලනකොට
    මේක කොවිඩ් කෙස් එකක් විතරක් නෙමෙයි මාතලේ දිස්ත්‍රීක්කයේ පලවෙනි කොරෝනා කන්ෆ්ර්ම්ඩ් කෙස් එකත් වෙන්න පුළුවන්
    අඩො තාම 182 වුනේ නනෙ බන් ????
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    Not confirmed machnag හැබැයි තියන රෝගලක්ෂණ
    මීගමුවේ ඉදල අපු පුතා සහ
    ගෙදර අනිත් අයගේ අසනීප තත්වයත් එක්ක බලනකොට
    මේක කොවිඩ් කෙස් එකක් විතරක් නෙමෙයි මාතලේ දිස්ත්‍රීක්කයේ පලවෙනි කොරෝනා කන්ෆ්ර්ම්ඩ් කෙස් එකත් වෙන්න පුළුවන්

    Naula case eka mokadda machan?..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචංල උබල දන්නවද දන්නේ නෑ අද මුලින්ම කන්ෆර්ම් උන දෙන්නගෙන් කන්ෆර්ම් උන එක්කෙනෙක් ජා ඇල ටුක් ඩ්‍රයිවර් කෙනෙක්.
    මෙයාගේ කන්ටැක්‍ විශේසයෙන් හයර් ගිය අයව එහෙම හොයාගන්න හෙනම අමාරු කෙස් එකක්.. මේක ලොකු සීන් එකක් මචං
     
    Status
    Not open for further replies.