https://m.timesofindia.com/entertainment/top-rated-movies/english/best-movies/2019/2742918
Meka list ekak thiyanawa supiri tikak
ස්ටෝරිය කෙටියෙන් කියපන්කොToday I watched this one. good twist movie.
Fractured (2019)
![]()
ස්ටෝරිය කෙටියෙන් කියපන්කො
ස්ටොරිය කිව්වම twist එක නැතුව යනවා නේ.. කුතුහලය තියල කියන්නම් .. family එකක් .. ඒ කියන්නේ තාත්තයි , අම්මයි , දුවයි ගමනක් යනවා .. දුව පොඩියි ... මගදී gas station එකක නවත්වනවා .. එතැනදී accident එකක් වෙලා දුවගේ අත කැඩිලා ළඟ තියන හොස්පිටල් එකකකට ගෙනියනවා ... ඒ හොස්පිටල් එකේන් කියනව දුවට scan එකක් කරන්න ඕන කියල හැබැයි එක visitor කෙනාටයි දුව එක්ක lab එකට යන්න පුළුවන් කියල .. ඉතින් තාත්ත හවස් වෙනකන් ඉන්නවා දුව සහ බිරිඳ scan එක කරන් එනකන් .. හැබැයි එයාලා එන්නේ නැති පාර .. හොස්පිටල් එකෙන් check කරද්දී කියනව එහෙම කෙනකේව හොස්පිටල් එකට ඇතුල් කලේ නැ කියල .. ඉතින් ඒ තාත්තා දුවවයි බිරිඳවයි හොයන එක තමයි ස්ටෝරි එක ..
![]()
මේ බාමින්ස්ටොරිය කිව්වම twist එක නැතුව යනවා නේ.. කුතුහලය තියල කියන්නම් .. family එකක් .. ඒ කියන්නේ තාත්තයි , අම්මයි , දුවයි ගමනක් යනවා .. දුව පොඩියි ... මගදී gas station එකක නවත්වනවා .. එතැනදී accident එකක් වෙලා දුවගේ අත කැඩිලා ළඟ තියන හොස්පිටල් එකකකට ගෙනියනවා ... ඒ හොස්පිටල් එකේන් කියනව දුවට scan එකක් කරන්න ඕන කියල හැබැයි එක visitor කෙනාටයි දුව එක්ක lab එකට යන්න පුළුවන් කියල .. ඉතින් තාත්ත හවස් වෙනකන් ඉන්නවා දුව සහ බිරිඳ scan එක කරන් එනකන් .. හැබැයි එයාලා එන්නේ නැති පාර .. හොස්පිටල් එකෙන් check කරද්දී කියනව එහෙම කෙනකේව හොස්පිටල් එකට ඇතුල් කලේ නැ කියල .. ඉතින් ඒ තාත්තා දුවවයි බිරිඳවයි හොයන එක තමයි ස්ටෝරි එක ..
![]()

ස්ටොරිය කිව්වම twist එක නැතුව යනවා නේ.. කුතුහලය තියල කියන්නම් .. family එකක් .. ඒ කියන්නේ තාත්තයි , අම්මයි , දුවයි ගමනක් යනවා .. දුව පොඩියි ... මගදී gas station එකක නවත්වනවා .. එතැනදී accident එකක් වෙලා දුවගේ අත කැඩිලා ළඟ තියන හොස්පිටල් එකකකට ගෙනියනවා ... ඒ හොස්පිටල් එකේන් කියනව දුවට scan එකක් කරන්න ඕන කියල හැබැයි එක visitor කෙනාටයි දුව එක්ක lab එකට යන්න පුළුවන් කියල .. ඉතින් තාත්ත හවස් වෙනකන් ඉන්නවා දුව සහ බිරිඳ scan එක කරන් එනකන් .. හැබැයි එයාලා එන්නේ නැති පාර .. හොස්පිටල් එකෙන් check කරද්දී කියනව එහෙම කෙනකේව හොස්පිටල් එකට ඇතුල් කලේ නැ කියල .. ඉතින් ඒ තාත්තා දුවවයි බිරිඳවයි හොයන එක තමයි ස්ටෝරි එක ..
![]()
ෆිල්ම් එක ඉස්සර තිබ්බ නේද බන් කාලගුනය වෙනස් වෙනවා අයිස් මිදෙනව මිනිස්සුන්ට සීතල උහුලගන්න බැරි ගනට එනවා එලියට යන්න බැරුව බිල්ඩින් වල හිර වෙනවා. වලස්සු එලියෙ ඉන්නවා.නැවක් ටවුන් එකට එනවා.පස්සෙ සීතල ටික ටික අඩුවෙලා යනවා.
නම මතකද...
The day after tomorrow ganada oya kiyanne?..
ඒකෙ ටවුන් එකම ෆ්රීz වෙලා යනවද.youtubeඑකේ තියෙන්නෙ වෙන එකක්නෙ බන්.