English Movies

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ දවස් වල තියන හොඳ English movies මොනවාද ?

    • Like
    Reactions: Sachith777

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ස්ටෝරිය කෙටියෙන් කියපන්කො

    ස්ටොරිය කිව්වම twist එක නැතුව යනවා නේ.. කුතුහලය තියල කියන්නම් .. family එකක් .. ඒ කියන්නේ තාත්තයි , අම්මයි , දුවයි ගමනක් යනවා .. දුව පොඩියි ... මගදී gas station එකක නවත්වනවා .. එතැනදී accident එකක් වෙලා දුවගේ අත කැඩිලා ළඟ තියන හොස්පිටල් එකකකට ගෙනියනවා ... ඒ හොස්පිටල් එකේන් කියනව දුවට scan එකක් කරන්න ඕන කියල හැබැයි එක visitor කෙනාටයි දුව එක්ක lab එකට යන්න පුළුවන් කියල .. ඉතින් තාත්ත හවස් වෙනකන් ඉන්නවා දුව සහ බිරිඳ scan එක කරන් එනකන් .. හැබැයි එයාලා එන්නේ නැති පාර .. හොස්පිටල් එකෙන් check කරද්දී කියනව එහෙම කෙනකේව හොස්පිටල් එකට ඇතුල් කලේ නැ කියල .. ඉතින් ඒ තාත්තා දුවවයි බිරිඳවයි හොයන එක තමයි ස්ටෝරි එක ..

    fractured-review.jpg
     
    • Like
    Reactions: ACHIK and ruchira55

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ස්ටොරිය කිව්වම twist එක නැතුව යනවා නේ.. කුතුහලය තියල කියන්නම් .. family එකක් .. ඒ කියන්නේ තාත්තයි , අම්මයි , දුවයි ගමනක් යනවා .. දුව පොඩියි ... මගදී gas station එකක නවත්වනවා .. එතැනදී accident එකක් වෙලා දුවගේ අත කැඩිලා ළඟ තියන හොස්පිටල් එකකකට ගෙනියනවා ... ඒ හොස්පිටල් එකේන් කියනව දුවට scan එකක් කරන්න ඕන කියල හැබැයි එක visitor කෙනාටයි දුව එක්ක lab එකට යන්න පුළුවන් කියල .. ඉතින් තාත්ත හවස් වෙනකන් ඉන්නවා දුව සහ බිරිඳ scan එක කරන් එනකන් .. හැබැයි එයාලා එන්නේ නැති පාර .. හොස්පිටල් එකෙන් check කරද්දී කියනව එහෙම කෙනකේව හොස්පිටල් එකට ඇතුල් කලේ නැ කියල .. ඉතින් ඒ තාත්තා දුවවයි බිරිඳවයි හොයන එක තමයි ස්ටෝරි එක ..

    fractured-review.jpg

    Downloaded
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139

    මේ බාමින් :D:D
    රෙප්+
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,252
    113
    Mother Earth
    002.jpg

    මචන් මෙන්න මේ වගේ හදන්න බැරිද AR movie theater එකක්. android app එකක්. හරියටම අපි movie theater එකේ වාඩි වෙලා ඉඳන් movie එක බලනවා වගේ. මැද්දෙන් අපිට ඕන movie එක play වෙනවා. හරියටම මේ වගේ.:cool:
    s-l640.jpg
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    ස්ටොරිය කිව්වම twist එක නැතුව යනවා නේ.. කුතුහලය තියල කියන්නම් .. family එකක් .. ඒ කියන්නේ තාත්තයි , අම්මයි , දුවයි ගමනක් යනවා .. දුව පොඩියි ... මගදී gas station එකක නවත්වනවා .. එතැනදී accident එකක් වෙලා දුවගේ අත කැඩිලා ළඟ තියන හොස්පිටල් එකකකට ගෙනියනවා ... ඒ හොස්පිටල් එකේන් කියනව දුවට scan එකක් කරන්න ඕන කියල හැබැයි එක visitor කෙනාටයි දුව එක්ක lab එකට යන්න පුළුවන් කියල .. ඉතින් තාත්ත හවස් වෙනකන් ඉන්නවා දුව සහ බිරිඳ scan එක කරන් එනකන් .. හැබැයි එයාලා එන්නේ නැති පාර .. හොස්පිටල් එකෙන් check කරද්දී කියනව එහෙම කෙනකේව හොස්පිටල් එකට ඇතුල් කලේ නැ කියල .. ඉතින් ඒ තාත්තා දුවවයි බිරිඳවයි හොයන එක තමයි ස්ටෝරි එක ..

    fractured-review.jpg

    Sure ekata dennama accident eken marila. Muge oluwa kachal wela.
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ෆිල්ම් එක ඉස්සර තිබ්බ නේද බන් කාලගුනය වෙනස් වෙනවා අයිස් මිදෙනව මිනිස්සුන්ට සීතල උහුලගන්න බැරි ගනට එනවා එලියට යන්න බැරුව බිල්ඩින් වල හිර වෙනවා. වලස්සු එලියෙ ඉන්නවා.නැවක් ටවුන් එකට එනවා.පස්සෙ සීතල ටික ටික අඩුවෙලා යනවා.

    නම මතකද...
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    ෆිල්ම් එක ඉස්සර තිබ්බ නේද බන් කාලගුනය වෙනස් වෙනවා අයිස් මිදෙනව මිනිස්සුන්ට සීතල උහුලගන්න බැරි ගනට එනවා එලියට යන්න බැරුව බිල්ඩින් වල හිර වෙනවා. වලස්සු එලියෙ ඉන්නවා.නැවක් ටවුන් එකට එනවා.පස්සෙ සීතල ටික ටික අඩුවෙලා යනවා.

    නම මතකද...

    The day after tomorrow ganada oya kiyanne?..
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    තව එකක් තිබ්බා ග්‍රහලොකෙකින් යානා වගයක් එනවා,ඒව ඇටැක් කරනවා.මිනිස්සු නගරෙන් දුවන්වා.තාත්තෙක් දුවෙක්ව උන්ගෙන් බේරගන්නවා

    මේක මතකද? පරන එකක්

    තව එකක් තිබ්බ නැවක් ගිලෙනවා.කැප්ටන්ව මුදෙ මාලුවෙක් වගෙ එකෙක් ඇවීල මූදු පතුලෙ උන්ගෙ රාජධානියට එක්කන් යනවා.ආයෙ එවනවා
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මේව පරන උනාට මරු..ඒවගෙ ඒවයෙ ලින්ක් නැද්ද ඔන්ලයින් බලන්න