Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින්
    සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. ඊයේ (06) දින පස්වරුවේ මෙලෙස සැක සිතෙන ලෙස මිය ගිය ඇගේ මළ සිරුර මෘත ශරීරාගාරය වෙතටම ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ළං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා පැවසීය.

    75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින දහයකට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙළි තිබෙන බව කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරි වරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගේ මැදිහත්වීමෙන් දඹුල්ල රෝහලට රැගෙනවිත් තිබේ.

    අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතරමගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලීසියට පැවසූහ. නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පැවසුහ . මළසිරුරේ රුධිර කොටස් පරීක්ෂණයට යොමු කර ඇත.
    මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ සිදුවේ.
    කාන්තාව සිටි නිවස සහ නිවසේ සිටින පුද්ගලයන් පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චීනයට පක්ෂපාති වුවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,097

    මේක කොරෝනා කේස් එකක් නම් මේ වෙද්දි කියනව :yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලන්ඩනයේ සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් මරුට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    චීනයට පක්ෂපාති වුවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්

    පක්සපති නෙවි මං හිතුවේ උ චීන ආණ්ඩුවේ මාද්‍ය ප්‍රකාශක කියල :baffled:
     
    • Like
    Reactions: NaiRobi

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,175
    18,784
    113
    අදාල නෑනේ
    22ef29bd291a85d4412888c5038b72ba4bf1d650.gifv
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    හයවැනි කොරෝනා මරණයද වාර්තා වේ. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.
    Derana News
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ලෙඩ්ඩු පොඩ්ඩක් ඉන්න, icu තාම ඉඩ තියන, ඩොකාලා වටවෙලා ෆුල් ට්‍රයි එක දෙන මේ වෙලාවේදිත්, හොස්පිටල් එකේ මැරෙනවා කියන්නේ බයත් හිතෙනවා බං අනාගතේ ගැන.
    හිතපං ඉස්සරහට ලෙඩ්ඩු වැඩි වුනොත් තව ඉවරයිනේ. සිස්ටම් එකම වැටෙනන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,097
    113
    ලෙඩ්ඩු පොඩ්ඩක් ඉන්න, icu තාම ඉඩ තියන, ඩොකාලා වටවෙලා ෆුල් ට්‍රයි එක දෙන මේ වෙලාවේදිත්, හොස්පිටල් එකේ මැරෙනවා කියන්නේ බයත් හිතෙනවා බං අනාගතේ ගැන.
    හිතපං ඉස්සරහට ලෙඩ්ඩු වැඩි වුනොත් තව ඉවරයිනේ. සිස්ටම් එකම වැටෙනන

    බයවෙන්න දෙයක් නෑ තාම 40 වෙලත් නෑනෙ
     
    Status
    Not open for further replies.