මචන් පොඩි එකාට දවසට 7,8 සැරයකට වඩා චූ කරනවද ?
එහෙම නම් දරුවා හොඳට කිරි බොනවා, එහෙම චූ යන්නේ නෑ කියන්නේ කිරි පෙවෙනවා මදි...
වයිෆ් ට පෝෂණීය ආහාර දීපන්....
මෝරා මාළු, කොස් තම්බල, පොලොස්,අලිගැට පෙර වගේ ආහාර වැඩිපුර දීපන්.
උඹේ හිතට බයයි නම් දොස්තර කෙනෙකුගේ උපදෙස් ගනින්.
මු යකෝ ...
තාම බැදලත් නෑ.. දරුවෝ ඉන්න එවුන්ට උපදෙස් දෙන්නේ.. 
