බබාගේ බර

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් පොඩි එකාට දවසට 7,8 සැරයකට වඩා චූ කරනවද ?
    එහෙම නම් දරුවා හොඳට කිරි බොනවා, එහෙම චූ යන්නේ නෑ කියන්නේ කිරි පෙවෙනවා මදි...
    වයිෆ් ට පෝෂණීය ආහාර දීපන්....
    මෝරා මාළු, කොස් තම්බල, පොලොස්,අලිගැට පෙර වගේ ආහාර වැඩිපුර දීපන්.
    උඹේ හිතට බයයි නම් දොස්තර කෙනෙකුගේ උපදෙස් ගනින්.

    මු යකෝ ... :lol:තාම බැදලත් නෑ.. දරුවෝ ඉන්න එවුන්ට උපදෙස් දෙන්නේ.. :shocked:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩොක්ට කෙනෙක් ලඟට යන්න කලින් උඹලගේ මිඩ්වයිෆ්ට කෝල් එකක් දීලා ගෙදරට ගෙන්නගන උපදෙසක් අරගනින්. ඒ මිනිස්සුන්ට ඔය වගේ දේවල් ගැන ලොකු පල පුරුද්දක් තියනවා. සමහර බබාලා කුක්කු එක කටේ තියන් හිටියට උරලා බොන්නෙ නෑ. දොවල පොවන්න ට්‍රයි කරපන්. දොවනකොට එන ප්‍රමානෙ අනුව තීරණය කරන්න පුළුවන් අම්මගෙ කිරි විතරක් ඇතිද එහෙම නැත්නම් ෆෝමියුලා එකකට යන්න ඕනද කියල. එහෙමත් කරලා බැරිනම් විතරක් තමන්ගෙ පළාතේ හොස්පිටල් එකේ කිරි කාමරේ කියල එකක් තියනවා ඒකට පලයන්. ඔය වගේ දේකට කන්සල්ටන්ට්ස්ලව පළවෙනියටම රිෆර් කරලා තේරුමක් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    බය නම් ඩොක්ට කෙනෙක් චැනල් කරලා පෙන්වන්න එක්කන් පලයන් මචං..... චෙක් පොයින්ට් වලදි කේස් ඒකක් නෑ..... මාස්ක් දාගෙන යන්න. චෙක් පොයින්ට් වල නැවැත්තුවහම අවශ්‍යතාවය කියලා යන්න පුලුවන්....!!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩොක්ට කෙනෙක් ලඟට යන්න කලින් උඹලගේ මිඩ්වයිෆ්ට කෝල් එකක් දීලා ගෙදරට ගෙන්නගන උපදෙසක් අරගනින්. ඒ මිනිස්සුන්ට ඔය වගේ දේවල් ගැන ලොකු පල පුරුද්දක් තියනවා. සමහර බබාලා කුක්කු එක කටේ තියන් හිටියට උරලා බොන්නෙ නෑ. දොවල පොවන්න ට්‍රයි කරපන්. දොවනකොට එන ප්‍රමානෙ අනුව තීරණය කරන්න පුළුවන් අම්මගෙ කිරි විතරක් ඇතිද එහෙම නැත්නම් ෆෝමියුලා එකකට යන්න ඕනද කියල. එහෙමත් කරලා බැරිනම් විතරක් තමන්ගෙ පළාතේ හොස්පිටල් එකේ කිරි කාමරේ කියල එකක් තියනවා ඒකට පලයන්. ඔය වගේ දේකට කන්සල්ටන්ට්ස්ලව පළවෙනියටම රිෆර් කරලා තේරුමක් නෑ.

    හරියටම හරි. මිඩ් වයිෆ්ට කෝල් එකක් දෙන්න.. එයා කියයි කරන්න ඕන දේ.. අනික තරාදිය හරිද කියලත් බලපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,326
    113
    හරියටම හරි. මිඩ් වයිෆ්ට කෝල් එකක් දෙන්න.. එයා කියයි කරන්න ඕන දේ.. අනික තරාදිය හරිද කියලත් බලපන්.

    තූති බබාලගෙ බර මනින එකක් තියෙනව
    කෑලි එහාට මෙහාට කරල බර මනින එකක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,326
    113
    seca-725-mechanical-baby-scale-revamed-31.png

    මේක උඩින් බබාව තියල, ඕකෙ තියෙන කෑලි එහාට මෙහාට කරල බර මනිනව
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බබාගෙ growth එකක් තියෙනවා නම් බය වෙන්න එපා බර අඩු වුනොත් විතරයි බය වෙන්න ඕන

    ඔය කිරි පිටි දෙන්න එපා මල ජරාව මුල් මාස 6 මව් කිරි දෙන්න ඊට පස්සෙ fresh milk එ ඇති
    සීනි අවුරුදු 2ක් යනකම් දෙන්නම එපා
     
    Last edited: