Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
    පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
    දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්



    yiVP65j.jpg
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
    පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
    දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්



    yiVP65j.jpg


    සවුන්ඩ් එකයි විඩියෝ කොලිටියයි සුවර්ද
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සවුන්ඩ් එකයි විඩියෝ කොලිටියයි සුවර්ද
    උන්ගේ සයිට් එකේ තියෙන කොලිටියටම පේනවා
    ඇඩෝන් එකේ පෙන්නන ලොකුම ෆයිල් එක බාපන්
    පොඩි ඒවා බාලා, ලොකු කොලිටි නම් බලාපොරොත්තු වෙන්න එපා
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම නම් මීඩියම් කොලිටි එක බෑවේ
    ටැබ් එකෙන් බලන නිසා අවුලක් නැහැ

    9gFbNrx.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෆිල්ම් එක බලල ඉවර වෙලාම බෑවා. 474Mb ෆයිල් එකක්. සේව් උනේ txt එකක් විදිහට. MP4 විදිහට රීනෙම් කරලා ප්ලේ කරලා බැලුවා. ප්ලේ වෙන්නෙ නෑ!! මේකට මොකද කරන්නෙ? video downloader plus ඇඩ් ඕන් එක use කරේ .
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යකෝ ෆයර්ෆොක්ස් ඇඩෝන් වල All Downloader Professional කියන එක දාපන්
    ඒකෙන් හැම ලබ්බම ඩවුන්ලෝඩ් වෙනවා

    මම දැන් ෆිල්ම් 11ක් බෑවා
    146436.png



    https://addons.mozilla.org/en-US/firefox/addon/all-downloader-professional/




    niyamata wada karanawa thx bro 18++
     
    • Like
    Reactions: BloodStorm

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,769
    113
    මුලින් විඩියෝ එක ප්ලේ කරපන්
    පස්සෙ ඒක උඩ රයිට් ක්ලික් කරලා This Frame -> Show only this frame තෝරපන්
    දැන් ඇඩෝන් එකේ පෙන්නන මෙගාබයිට් ලොකු ගනන් වල ෆයිල් වලින් එකක් ඩවුන්ලෝඩ් කරපන්



    yiVP65j.jpg

    thanks kollo. meka weda elakiri wage. rep++
     
    • Like
    Reactions: BloodStorm