5 ත් එයි බන්. අරුන් තාම ඇතුලෙනේ.. නයිරෝබි වෙනුවෙන් මේක කරමු කියලා උන් කිව්වේ...
ithn meka iwara wenakota okun eliyata ei thama epi 4ine awith thinne?
5 ත් එයි බන්. අරුන් තාම ඇතුලෙනේ.. නයිරෝබි වෙනුවෙන් මේක කරමු කියලා උන් කිව්වේ...
mee type eke thiyena ekama tv series ekameka thamaiy.hama episodeekakama kammali nathuwa balanna puluwan.habaiy coinsidence galapaddi athathwika than ahuwenawa aparade ewath nathuwa haduwanam patta
henama athathwika kathawak. first 2 season nm hodai.
5 denek gandia ta wedi tynw ekakwth wden na. anika uta unlimited bullets tiyenne -_-
gu70k una season 3,4
බලමු ජරාම සීසන් එක
මෙගා ටෙලියක් කරන්න හදන්නේ
mata penna ba ara pansalak oluwe gahan inna police gani![]()
අනික තමා අර ගෑනිව උසාවියෙන් පන්නගන්න දෙන ගේමඅපෝ ඔව් බං... අර Grandia ව අල්ලන්න episode 2k 3k ම නාස්ති කලා... මුන් හැමදාම සෑහෙන්න ලෑස්ති පිට ඇවිල්ලා පස්සේ එක එකා මරා ගන්නවා

Man hithanne mae scriptwriter mehema global audience balaporoththu une nathuwa athi..might be he’s crumbling to de pressure
මේ පාර සෙට් උනේ නෑ බන්. හරිම ස්ලෝව් කතාව. අනික දැන් හරි Predictable. එකම සිද්දි සැරින් සැරේ සැරින් සැරේ යන්නේ. ඕනවට වඩා Dramatic ගතිය වැඩියි. දැන් නිකන් හින්දි වගේ වෙලා. අඩනව වැලපෙනවා ඉවරයක් නෑ . බයිලා Sub Plot කෝටියයි.. අනික එච්චර මොලේ තියෙන ප්‍රොෆෙසර් ට තිබුන අරකි තාම ජිවත් වීමේ සම්බාවිතාවයක් තියෙනවා කියල Guess කරන්න.
සීසන් 1,2 තමා පට්ටෙට තිබ්බේ අරකි පොලිසියේ ඉද්දි. එතකොට නිකන් චෙස් ගේම් එකක් වගේ. පට්ට Fast කතාව ගියේ.
මේ සීසන් එකෙන් පස්සේ ආයේ බලන්නේ නෑ .කොටස් දෙකක් තුනක් බලද්දී අප්පිරිය උනා. ඊටපස්සේ ඇර ඇර බලල Delete කරලා දැම්ම..
Stranger Things එකත් අන්තිම සීසන් එකෙන් එපා උනා.
අනික තමා අර ගෑනිව උසාවියෙන් පන්නගන්න දෙන ගේම![]()







මේක පට්ටම එකක් ආ...
මම බැලුවෙ තාම කොටස් පහයි පලවෙනි සීසන් එකේ..
ඒකත් වෙන අපබ්‍රංශ භාශාවකින්
එල එල
ඕං බොට දුන්න රෙප් මගේ ලග තියෙන උපරිමෙන්ම හොදේ...




මේක පට්ටම එකක් ආ...
මම බැලුවෙ තාම කොටස් පහයි පලවෙනි සීසන් එකේ..
ඒකත් වෙන අපබ්‍රංශ භාශාවකින්
එල එල
ඕං බොට දුන්න රෙප් මගේ ලග තියෙන උපරිමෙන්ම හොදේ...

ඕක මටත් හිතුනා. ඕක වෙන්නේ මචන් ලියන කෙනා තමන්ගේ ඔලුවේ මවාගන්නේ අපි අර මුල් සීසන් වල බලපු කතාව.. පොර ඒක තමා කාලයක් තිස්සේ Improve කර කර සුපිරි මට්ටමකට ගේන්නේ. ඌ දන්න සියලු ශිල්ප දාල තමා ඒක හදන්න ඇත්තේ. දැන් ඒක හිතපු නැති තරම් සාර්ථක උනාම උට ටක් ටක් ගාල ඒ මට්ටමෙන්ම කතාව ඇදගෙන යන්න ඕන. එතකොට ඉතින් අති සුපිරි මට්ටමේ කෙනෙක් නොවුනොත් හරිම අමාරුයි එහෙම ලියන්න.. ඔහොම වෙන්නේ නෑ සීසන් ඔක්කොගෙම කතාව කලින් මුල ඉදන්ම ඔලුවේ තිබ්බනම්. මුන් දැන් කතාව ඇදන් යන්න හදනවා කියල බලන අයට තේරෙනවා..
ඔය හේතු නිසා තමා James Cameron ඇවටර් ෆිල්ම් 4 ම එකපාර ලියල ඉවර කරලා එකපාර ශුට් කරන්නේ. එතකොට අපිට ඔය දැනෙන ෆිලින් එක දැනෙන්නේ නෑ .