Money Heist Season 4

libero

Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    5 ත් එයි බන්. අරුන් තාම ඇතුලෙනේ.. නයිරෝබි වෙනුවෙන් මේක කරමු කියලා උන් කිව්වේ...

    ithn meka iwara wenakota okun eliyata ei thama epi 4ine awith thinne?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    mee type eke thiyena ekama tv series ekameka thamaiy.hama episodeekakama kammali nathuwa balanna puluwan.habaiy coinsidence galapaddi athathwika than ahuwenawa aparade ewath nathuwa haduwanam patta

    prison break eketh mehemma thmai
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    henama athathwika kathawak. first 2 season nm hodai.

    5 denek gandia ta wedi tynw ekakwth wden na. anika uta unlimited bullets tiyenne -_-
    gu70k una season 3,4
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    henama athathwika kathawak. first 2 season nm hodai.

    5 denek gandia ta wedi tynw ekakwth wden na. anika uta unlimited bullets tiyenne -_-
    gu70k una season 3,4

    ow eka chora bn.gandi kotuwa wela mada hitiyeth.nknma thiynna puluwn seen eka.

    komath first season 2ka tharan passe season 2ka hoda na.
    dn itn kathawa adina ekak ynne.
     
    • Like
    Reactions: dilrasan

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලමු ජරාම සීසන් එක

    මෙගා ටෙලියක් කරන්න හදන්නේ
     
    • Like
    Reactions: dilrasan

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    8th episode baluwa echara rahak nae sinhalu
    s37KrNV

    https://ibb.co/s37KrNV
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බලමු ජරාම සීසන් එක

    මෙගා ටෙලියක් කරන්න හදන්නේ

    අපෝ ඔව් බං... අර Grandia ව අල්ලන්න episode 2k 3k ම නාස්ති කලා... මුන් හැමදාම සෑහෙන්න ලෑස්ති පිට ඇවිල්ලා පස්සේ එක එකා මරා ගන්නවා
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    Man hithanne mae scriptwriter mehema global audience balaporoththu une nathuwa athi..might be he’s crumbling to de pressure
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    mata penna ba ara pansalak oluwe gahan inna police gani:angry::angry::angry:

    පට්ට මුසල ගෑනියක්. එකී හිතන් ඉන්නේ හෙන පොර කියල. ඒවුනාට ඒක බලන අයට දැනෙන්නේ නෑ . අරකි ඉන්න කාලේ මරු.. මේ පාර කොල්ලෙක්ව දාන්න තිබ්බේ ගේම ඉල්ලන්න. කොල්ලෝ කොල්ලෝ හැප්පෙන ගතිය නෑ චීත්ත ආපුවාම.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ ඔව් බං... අර Grandia ව අල්ලන්න episode 2k 3k ම නාස්ති කලා... මුන් හැමදාම සෑහෙන්න ලෑස්ති පිට ඇවිල්ලා පස්සේ එක එකා මරා ගන්නවා
    අනික තමා අර ගෑනිව උසාවියෙන් පන්නගන්න දෙන ගේම :angry:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Man hithanne mae scriptwriter mehema global audience balaporoththu une nathuwa athi..might be he’s crumbling to de pressure

    ඕක මටත් හිතුනා. ඕක වෙන්නේ මචන් ලියන කෙනා තමන්ගේ ඔලුවේ මවාගන්නේ අපි අර මුල් සීසන් වල බලපු කතාව.. පොර ඒක තමා කාලයක් තිස්සේ Improve කර කර සුපිරි මට්ටමකට ගේන්නේ. ඌ දන්න සියලු ශිල්ප දාල තමා ඒක හදන්න ඇත්තේ. දැන් ඒක හිතපු නැති තරම් සාර්ථක උනාම උට ටක් ටක් ගාල ඒ මට්ටමෙන්ම කතාව ඇදගෙන යන්න ඕන. එතකොට ඉතින් අති සුපිරි මට්ටමේ කෙනෙක් නොවුනොත් හරිම අමාරුයි එහෙම ලියන්න.. ඔහොම වෙන්නේ නෑ සීසන් ඔක්කොගෙම කතාව කලින් මුල ඉදන්ම ඔලුවේ තිබ්බනම්. මුන් දැන් කතාව ඇදන් යන්න හදනවා කියල බලන අයට තේරෙනවා..

    ඔය හේතු නිසා තමා James Cameron ඇවටර් ෆිල්ම් 4 ම එකපාර ලියල ඉවර කරලා එකපාර ශුට් කරන්නේ. එතකොට අපිට ඔය දැනෙන ෆිලින් එක දැනෙන්නේ නෑ .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,357
    22,850
    113

    මේ පාර සෙට් උනේ නෑ බන්. හරිම ස්ලෝව් කතාව. අනික දැන් හරි Predictable. එකම සිද්දි සැරින් සැරේ සැරින් සැරේ යන්නේ. ඕනවට වඩා Dramatic ගතිය වැඩියි. දැන් නිකන් හින්දි වගේ වෙලා. අඩනව වැලපෙනවා ඉවරයක් නෑ . බයිලා Sub Plot කෝටියයි.. අනික එච්චර මොලේ තියෙන ප්‍රොෆෙසර් ට තිබුන අරකි තාම ජිවත් වීමේ සම්බාවිතාවයක් තියෙනවා කියල Guess කරන්න.

    සීසන් 1,2 තමා පට්ටෙට තිබ්බේ අරකි පොලිසියේ ඉද්දි. එතකොට නිකන් චෙස් ගේම් එකක් වගේ. පට්ට Fast කතාව ගියේ.

    මේ සීසන් එකෙන් පස්සේ ආයේ බලන්නේ නෑ .කොටස් දෙකක් තුනක් බලද්දී අප්පිරිය උනා. ඊටපස්සේ ඇර ඇර බලල Delete කරලා දැම්ම..

    Stranger Things එකත් අන්තිම සීසන් එකෙන් එපා උනා.

    අරකි තාම ජීවතුන් අතර කියල professor ට තේරුන් නැත්තෙ ඌ ආදරෙන් අන්ධ වෙලා හිටපු නිසා. Professor හැමතිස්සෙම කිවුවෙ Heist & Love එකට ගාවගන්න එපා කියල. නමුත් එයාටම ඒක කරගන්න බැරි උනා.Bacground එකේ යන Tokyo ගේ voice cut ඇහුවනන් තේරෙනව .අනික දැන් සාමාන්‍ය රොබරියක් ගැන නෙමේ කතාව යන්නෙ.

    "This isn't a robbery or a challenge to the system. This is war"

    ඔන්න ඕක මතයි මුලු කතාවම දැන් යන්නෙ. Drama වැඩි කරල තියෙන්නෙ ඕන කමින්ම. ගොඩක් කතා වල අන්තිම season වලට යද්දි එහෙම තමා. මේකට ලගින් යන Prison Break ගත්තත් එහෙමනෙ. මුලින් ගොඩක්ම action වලින් පටන් ගත්තට අන්තිම වෙද්දි මිනිස්සුන්ගෙ ෆීලින් වලට මුල් තැන දෙනව.

    හැබැයි Season 4 ටිකක් අතාත්විකයි කියල මටත් හිතුනා. විශේෂයෙන් අර Gandia එක්ක fight.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේක පට්ටම එකක් ආ...
    මම බැලුවෙ තාම කොටස් පහයි පලවෙනි සීසන් එකේ..
    ඒකත් වෙන අපබ්‍රංශ භාශාවකින්

    එල එල
    ඕං බොට දුන්න රෙප් මගේ ලග තියෙන උපරිමෙන්ම හොදේ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,357
    22,850
    113
    අනික තමා අර ගෑනිව උසාවියෙන් පන්නගන්න දෙන ගේම :angry:

    උසාවියෙන් පන්නගන්න දෙන ගේම නන් ටිකක් ශේප් ඒක කලින්ම plan කරල තිබ්බ හින්ද. ඒත් අර බිත්තිය ගහන එකනන් ගොන්.

    අතාත්විකම Gandia එක්ක ෆයිට් තමා. අර elevator එකට බෝම්බෙ දැම්මම ඒක උඩ හෙල්මට් එකක් තියල ඒම නවත්තන්න පුලුවන්ද බන්. ඊලගට එතනම උන් වෙඩි තියාගනිද්දි 4-5 ක් වෙඩි තියන තැනින් ඌ පැනල යනව. උගෙ ගරිල්ල මිශන් මට ඇල්ලුවෙ නෑ කෝමත්.

    අනික Palmero කලින්ම දන්නවා Gandia කියන්නෙ ලේසි මිනිහෙක් නෙමේ කියල. එහෙම දැනගෙනත් ඌව නිදහස් කරනව. නිකන් නයිරෝබිව මරාගන්නව. ටීම් එකේ අනිත් උන් හරිනන් ඌව මරල දාන්න ඕනෙ ඔක්කොටම කලින්.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේක පට්ටම එකක් ආ...
    මම බැලුවෙ තාම කොටස් පහයි පලවෙනි සීසන් එකේ..
    ඒකත් වෙන අපබ්‍රංශ භාශාවකින්

    එල එල
    ඕං බොට දුන්න රෙප් මගේ ලග තියෙන උපරිමෙන්ම හොදේ...

    :lol::lol::lol::lol:

    Balaagena idiriyata waren..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,357
    22,850
    113
    මේක පට්ටම එකක් ආ...
    මම බැලුවෙ තාම කොටස් පහයි පලවෙනි සීසන් එකේ..
    ඒකත් වෙන අපබ්‍රංශ භාශාවකින්

    එල එල
    ඕං බොට දුන්න රෙප් මගේ ලග තියෙන උපරිමෙන්ම හොදේ...

    Spanish :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    ඕක මටත් හිතුනා. ඕක වෙන්නේ මචන් ලියන කෙනා තමන්ගේ ඔලුවේ මවාගන්නේ අපි අර මුල් සීසන් වල බලපු කතාව.. පොර ඒක තමා කාලයක් තිස්සේ Improve කර කර සුපිරි මට්ටමකට ගේන්නේ. ඌ දන්න සියලු ශිල්ප දාල තමා ඒක හදන්න ඇත්තේ. දැන් ඒක හිතපු නැති තරම් සාර්ථක උනාම උට ටක් ටක් ගාල ඒ මට්ටමෙන්ම කතාව ඇදගෙන යන්න ඕන. එතකොට ඉතින් අති සුපිරි මට්ටමේ කෙනෙක් නොවුනොත් හරිම අමාරුයි එහෙම ලියන්න.. ඔහොම වෙන්නේ නෑ සීසන් ඔක්කොගෙම කතාව කලින් මුල ඉදන්ම ඔලුවේ තිබ්බනම්. මුන් දැන් කතාව ඇදන් යන්න හදනවා කියල බලන අයට තේරෙනවා..

    ඔය හේතු නිසා තමා James Cameron ඇවටර් ෆිල්ම් 4 ම එකපාර ලියල ඉවර කරලා එකපාර ශුට් කරන්නේ. එතකොට අපිට ඔය දැනෙන ෆිලින් එක දැනෙන්නේ නෑ .

    Netflix limited series thamai matanam hoda The Spy wage