හොයල දියකො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    92022644_722274238304696_6810233198329462784_o.jpg

    මෙපාරනම් ලෙඩ්ඩුත් එක්ක මූත් මැරෙයි වගෙ :lol::lol::(
    බෙහෙත් හරිගියෙ නැත්තන් කියයි නර්ස් කෙනෙකුට ඩෙට් තිබිලා , ගෑණුන්ට බබාලා හම්බෙලා කිල්ලට අහුවෙලා කියලා :dull:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sinhala beheth waraga okkoma thiyenawane.weda pappage ariste hadannada danne ne.

    හැම එකම දාලා දුන්නම මොකෙන් හරි හොදවෙයී කියලද දන්නෑ
    මූටම තමයි මූලින්ම පොවන්න ඕන
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    ඔය ලිස්ට් එකේ එකක් හරි ඇති හොයන්න බැරි. අර කෝඳුරු තෙල් හත්පට්ටයක් වගේ
    ඊට පස්සේ පොරට ලස්සන එක්ස්කියුස් එකක් තියනවා කියන්න :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ඔය ලිස්ට් එකේ එකක් හරි ඇති හොයන්න බැරි. අර කෝඳුරු තෙල් හත්පට්ටයක් වගේ
    ඊට පස්සේ පොරට ලස්සන එක්ස්කියුස් එකක් තියනවා කියන්න :lol:

    ඉලුක් මුල් නං ඕන තැනක ඇති :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Sinhala beheth badu kade ekagen gutikanna wenawa list eka illanna gihin. Mona wihiluda me?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ලිස්ට් එකේ එකක් හරි ඇති හොයන්න බැරි. අර කෝඳුරු තෙල් හත්පට්ටයක් වගේ
    ඊට පස්සේ පොරට ලස්සන එක්ස්කියුස් එකක් තියනවා කියන්න :lol:


    චන්ද්‍රන් ග්‍රහණයක් තියෙන වෙලාවක ඇටතුනෙ කොල්ලෙකුගෙ බඩු දාලා බෙහෙත හදවන්න ඕන කියයි :dull::dull:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    හැකිතාක් අවශ්‍ය බෙහෙත් අමු ද්‍රව්‍ය තමාට ලබාදෙන ලෙස පවසන අනෝජ් ද සිල්වා මහතා එම ද්‍රව්‍යද මෙසේ සදහන් කරයි. කොහොඹ කොළ ,බෙලි කොළ ,දෙහි කොළ ,කීකිරිදිය සම්පුර්ණ ශාකය ,කලාදුරු අල ,ඉලුක් මුල් ,නාමල් රේණු ,සැවැන්දරා ,පාරෙමාරා පංචාංගය ආදී බෙහෙත් ඖෂධද දුම්මල .භූමිතෙල් ,පස්තෙල් වර්ග ,පොල්කටු ,පැගිරිදර ,සුදුහදුන් ,රත්හදුන් ,අගිල් ,කැටකලා ,කුරුදු දර ,එනසාල් ,වසාවාසි ,ඉගුරු පියල් ,කුරුදු ,කරාබු නැටි ,වදමල් හැර අනෙක් සියලුම මල් වේලලා හැකිතාක් තමා වෙත ලබදෙනවානම් අවශ්‍ය බෙහෙත් සැදීමට හැකි බව පවසන අනෝජ් ද සිල්වා මහතා සම දෙනා එක්ව සමගිව කටයුතු කරයිනම් මෙම කොරෝනා වෛරසයෙන් මිදීමට හැකි බවද වැඩිදුරටත් පවසයි.

    ගල උස්සල කරේ තියන්න කියපු එකේ අනික

    වදමල් හැර අනෙක් සියලුම මල් වේලලා?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,265
    4,636
    113
    habai meya FB veerayek ma neme. godak dewal wala sathya bawak tianawa. hina wen natuwa try karot narakada?