හැකිතාක් අවශ්‍ය බෙහෙත් අමු ද්‍රව්‍ය තමාට ලබාදෙන ලෙස පවසන අනෝජ් ද සිල්වා මහතා එම ද්‍රව්‍යද මෙසේ සදහන් කරයි. කොහොඹ කොළ ,බෙලි කොළ ,දෙහි කොළ ,කීකිරිදිය සම්පුර්ණ ශාකය ,කලාදුරු අල ,ඉලුක් මුල් ,නාමල් රේණු ,සැවැන්දරා ,පාරෙමාරා පංචාංගය ආදී බෙහෙත් ඖෂධද දුම්මල .භූමිතෙල් ,පස්තෙල් වර්ග ,පොල්කටු ,පැගිරිදර ,සුදුහදුන් ,රත්හදුන් ,අගිල් ,කැටකලා ,කුරුදු දර ,එනසාල් ,වසාවාසි ,ඉගුරු පියල් ,කුරුදු ,කරාබු නැටි ,වදමල් හැර අනෙක් සියලුම මල් වේලලා හැකිතාක් තමා වෙත ලබදෙනවානම් අවශ්‍ය බෙහෙත් සැදීමට හැකි බව පවසන අනෝජ් ද සිල්වා මහතා සම දෙනා එක්ව සමගිව කටයුතු කරයිනම් මෙම කොරෝනා වෛරසයෙන් මිදීමට හැකි බවද වැඩිදුරටත් පවසයි.
ගල උස්සල කරේ තියන්න කියපු එකේ අනික
වදමල් හැර අනෙක් සියලුම මල් වේලලා?