Origin එක උල්කාපාතයක් කියල තැනක කිව්ව. ශුවර් නෑ. වෙනව කියන්නෙ ඇගේ තියෙනව මැරුනට පස්සෙ ට්‍රිගර් වෙනව කියල.
මම මෙච්චර කල් හිතං හිටියෙ කොහෙ හරි ලැබ් එකකිං ලීක් වුන එකක් කියල![]()
Outbreak එක වසන්ගත තත්වයක් වෙන එක දැන් තියෙන තත්වෙට සමානයි.

Origin එක උල්කාපාතයක් කියල තැනක කිව්ව. ශුවර් නෑ. වෙනව කියන්නෙ ඇගේ තියෙනව මැරුනට පස්සෙ ට්‍රිගර් වෙනව කියල.
මම මෙච්චර කල් හිතං හිටියෙ කොහෙ හරි ලැබ් එකකිං ලීක් වුන එකක් කියල![]()

හෙළයෙක්;25292406 said:Origin එක උල්කාපාතයක් කියල තැනක කිව්ව. ශුවර් නෑ. වෙනව කියන්නෙ ඇගේ තියෙනව මැරුනට පස්සෙ ට්‍රිගර් වෙනව කියල.
Outbreak එක වසන්ගත තත්වයක් වෙන එක දැන් තියෙන තත්වෙට සමානයි.![]()

අනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

කට ඉස්සර කර ගන්නැතුව තව පොඩ්ඩක් බලලා හිටපන් අගමැතිතුමා කතා කරනවා දැකලා උබට පිස්සු වගේදඅනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..
අනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

මේ යක්කු ගස් නගින වෙලේ කසිප්පුවත් ගැහුවද.![]()