Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    1403 Deaths in USA 🇺🇸
    1417 Deaths in France 🇫🇷 Last 24 hours.
    81,000+ Worldwide Deaths 🌎

    ඇමරිකාවේ රිසාල්ට් එක ඉවර නොදන්න තව ට
    වෙලා තියනවා. ප්‍රංශයේ නම් අනේ මන්දා. හොඳම සෞඛ්ය සේවාව තිබ්බ රට???
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1403 Deaths in USA 🇺🇸
    1417 Deaths in France 🇫🇷 Last 24 hours.
    81,000+ Worldwide Deaths 🌎

    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    :rofl::rofl::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    Heta padasa font ekekin sinhalu safe kiyagena ei :rofl:
    *ada
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    මොකක්ද පුතී උඹ ඔය කියලා තියෙන්නේ තුනම එකේ ඔබපන් කියලද?:shocked::baffled::confused:
     
    • Like
    Reactions: Kolama

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    mehema dapan nathnam pena ekka ne :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ දැන් කොහොමැයි වාස දෙස , කොරෝන ගැන බියක් නැ නේ :rolleyes:

    නෑ බං ගෙදෙරට එකෙක්ට එන්න දෙන්නේ නෑ ගෙට්ටුවට ඉබ්බා දාගෙන දන්න අයගේ ෆොන් කෝල් වලට විතරක් ආන්සවර් කරගෙන ආතල් එකේ ගෙදරට වෙලා මොනවා හරි හදාගෙන ෆුල් ජොලියේ ඉන්නවා වෙන දෙයක් බලා ගෙන!:P
     
    • Like
    Reactions: saja

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කඩේ වැහුවද? :)

    අපි රජය කිව්වා වගේම තිතට වැඩ පුතී වෙන කඩ වගේ බැක්සයිඩ් ඕපන් නෑ! කාලෙකට පස්සේ හොද නිවාඩුවක් ගන්නවා පවුලේ අයත් එක්ක:love::love:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ලතින් ඇමරිකානු රටක් වන ඉක්වදෝරයද කොරෝනා ආසාදනය නිසා දැඩිව පීඩාවට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළ ඉතා ශෝචනීය සිදුවීමක් වන්නේ මෙම රෝගයෙන් මියයන අයට නිසි ගෞරව දක්වා
    අවසන් කටයුතු කිරීමට පවා වැඩ පිළිවෙලක් ඒ රටේ නැති බවයි. මිය යන අය පෙට්ටියක හෝ ඉටි කොලයක අසුරා පාරේ තැන් තැන් වල දමාගොස් ඇත්තේ පොලිසිය අවශ්‍ය නම් එකතු කරගෙන යන ලෙස දන්වමිනි. පවුල්වල අය හා අසල්වාසීන් දන්වන්නේ වෙන කරන්නට දෙයක් නැති බවත් ඔවුන්ටද රෝගය පවතින බවත්ය.


    මේ ආකාර මළ සිරුරු 300 කට වැඩි ප්‍රමාණයක් සතියක කාලයක් තුළ එරට පොලිසියට මහමග දමාගොස් තිබියදී හමුවූ බවද වාර්තාවී තිබේ. කෙසේ වෙතත් මියයන සංඛ්‍යාවන්ද එරට හරිහැටි ගණනය නොවන බව සීඑන්එන් දන්වා සිටී. ජාත්‍යන්තර දත්ත අනුව මෙතෙක් ඉක්වදෝරයේ මියගිය ගණන 191 ක් පමණි.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අද(7) කොරෝනා වෛරස් ආසාදනය නිසා අයිඩීඑච් රෝහලේදී මියගිය 80 හැවිරිදි පුද්ගලයා ගැන මේ වනවිට තොරතුරු කිහිපයක් ලැබී තිබේ. මීට දින කිහිපයකට පෙර දෙහිවල නැදිමාල රබර්වත්ත පාර ප්‍රදේශයේ පවුලකටම කොරෝනා වැළඳුණ ආරංචිය ආවේ මොහු ඇතුළු පිරිස ගැනය.
    මියගිය පුද්ගලයා 80 හැවිරිදි වයෝවෘද්ධ වියේ පසුවු අතර ඔහුගේ බෑනා සංචාරක මගපෙන්වන්නෙකු ලෙස
    රැකියාව කරමින් සිටි අයෙකි. මොහුට කොරෝනා වැළඳෙන්නට ඇත්තේ කොරෝනා අවදානම මත ලංකාවේ පාසල් වසා කිසියම් අන්තරායකාරී වාතාවරණයක් රට තුළ මතුවූ කාලයේ ඕස්ට්‍රේලියාවේ සිට ලාංකාවට පැමිණ සිටි සංචාරකයන් පිරිසකට නිරාවරණය වීමෙන් බවට සැක කෙරේ.


    පසුගියදා කළුබෝවිල රෝහලේදී තමන්ට වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් කොරෝනා ආසාදිත බවට පසුව හඳුනාගත්තේද මොහුය.
    දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවතේ පදිංචිව සිටි මෙම මියගිය පුද්ගලයාගේ බිරිය,පුතෙකු ,දුව ,බෑනා සහ මුණුපුරෙකු මෙම නිවසේ වාසය කළ අතර මේ වනවිට බිරියට බෑනාට හා මුණුපුරුටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත. මෙම පවුල පිටින්ම පසුගිය සතියක කාලයක සිට අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 80 හැවිරිදි මොහු මියගියේය.

    නැදිමාල අරුණාලෝක මාවතේ නිවෙසේ ඔවුන් පදිංචිව සිටි අතරවාරයේ ඊට ටික දුරක් ඈතින් අත්තිඩිය, පැරකුම්බා මාවත ප්‍රදේශයේ මියගිය පුද්ගලයාගේ පුතාට අයත් නිවෙසක මාර්තු 14 වැනි දින සිට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයන් නවාතැන් ගෙන සිට ඇති බවත් වාර්තා විය.


    මියගිය තැනැත්තා විටින් විට දෙහිවල, නැදිමාල, රත්මලාන, කරගම්පිටිය වැනි ප්‍රදේශයන් කරා ගමන් කර තිබූ බවත් නැදිමාලේ පදිංචි නෑ හිතමිතුරන් පිරිසක් සමඟ කරගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයක සංග්‍රහයක් සඳහා ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. එසේම රෝග තත්වය වැළඳුණ පසු ඒ බව නොදැන නැදිමාලේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත්වී තිබූ බවද වාර්තාවිය.
    මොහුට කොරෝනා වැළඳුණ ආරංචිය නිසා කළුබෝවිල රෝහලේ පසුගියදා නොසන්සුන් තත්වයක් ඇතිවූයේ ඔහු රෝග තත්වය සඟවා තිබූ බව හෙළිවීමෙනි.

    මෙම සිද්ධිය සැලවීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම දෙහිවල මහනගර සභා නිලධාරීන් විසින් මෙම රෝගීන් හඳුනාගත් නැදිමාල අරුණාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවෙස මුද්‍රා තැබූ අතර ආගිය සියලු තැන් වල සිටි පිරිස් නිරෝධායනයට පියවර ගෙන තිබුණි.
    මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු අද දහවල් කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    thats goooood .. :lol:
    නෑ බං ගෙදෙරට එකෙක්ට එන්න දෙන්නේ නෑ ගෙට්ටුවට ඉබ්බා දාගෙන දන්න අයගේ ෆොන් කෝල් වලට විතරක් ආන්සවර් කරගෙන ආතල් එකේ ගෙදරට වෙලා මොනවා හරි හදාගෙන ෆුල් ජොලියේ ඉන්නවා වෙන දෙයක් බලා ගෙන!:P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    oya kiwwata delivery service ekak dala athi , nathnam kade badu tika aparade ne


    අපි රජය කිව්වා වගේම තිතට වැඩ පුතී වෙන කඩ වගේ බැක්සයිඩ් ඕපන් නෑ! කාලෙකට පස්සේ හොද නිවාඩුවක් ගන්නවා පවුලේ අයත් එක්ක:love::love:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,752
    24,853
    113
    Fantasy
    තියපන් සයිස් තුන එක මචන් එකේ ෆොන්ට්.
    සයිස් තියපන් එක එකේ තුන මචන් ෆොන්ට්.
    එක මචන් තුන එකේ සයිස් තියපන් ෆොන්ට්.
    ෆොන්ට් එකේ සයිස් එක තුන තියපන් මචන්.
    තුන තියපන් මචන් එක සයිස් ෆොන්ට් එකේ.
    මචන් එක සයිස් ෆොන්ට් තියපන් තුන එකේ.
    තුන එක මචන් තියපන් සයිස් ෆොන්ට් එකේ.
    තියපන් ෆොන්ට් තුන මචන් එක සයිස් එකේ.
    එකේ සයිස් තියපන් ෆොන්ට් එක තුන මචන්.
    තුන එකේ මචන් ෆොන්ට් එක තියපන් සයිස්.

    සංකරණ හදනවද බ්න්:lol:
     
    Status
    Not open for further replies.