Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකක්ද යකෝ ගොන් කතාව , කොරෝනා නැත්තන් ස්පිරිතාලෙ රිoගන්නෙ අහවල් දේටද??? :lol::lol::lol:

    තොට තෙරෙනහ් බාසාවෙන් කියන්නෙහ් .. උනුවතුරවත් උනුවතුර හුමාලෙටවත් බැහ් කොරොනා ශරිර ගත උනාට පස්සෙ නවත්තන්නහ්
    නවත්තන්නහ් පුලුවන් එකම කෙනා අපේ ඉමියුන් සිස්ටම් එක විතරයි
    ඉමියුන් සිස්ටම් එකට උනුවතුරෙන්වත් හුමාලෙන් වත් කිසිම ප්‍ර්යොජනයක් නැහ්

    දැන් එතකොට කොරොන හැදෙනහ් එක උනුවතුරෙන් නවත්තන්නහ් පුලුවන්ද ?
    බැහ් උනුවතුර / හුමාලයක බොන වෙලාවට උශ්නත්වයහ් ඉහල යනවා එවෙලාවට වයිරස් එකට ඇක්ටිව් වෙන්නහ් බැරි උශ්නත්වයක් ඇගෙ තිබ්බොත් චාන්ස් එකක් තියෙනා බෙරෙන්නෙහ් එත් 99%ක්ම එක ඩිපෙන්ඩ් වෙන්නෙහ් ඉමියුන් සිස්ටම් එක උඩ

    antibodies වලින් තමා තාම කොරොන කොන්ට්‍රොල් කරන්නෙහ්

    හැමදෙම දන්නවා වගෙහ් හැමිනෙන්නහ් එපා බ0
    දෙශපාලනෙහ් නම් එක කරපන් මොඩ කතා කියලා මිනිස්සු අමාරුවෙහ් දාන්නෙහ් නැතුව
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වාශ්ප ඇල්ලීම හොඳයි තමා කවුද නෑ කිව්වේ?

    හැබැයි වාශ්ප ඇල්ලුවාම ශ්වසන පද්ධතියෙ තියෙන වයිරස් අඩපණ වෙනව කියන්නෙ උඹ විතරයි :lol:

    :rofl::rofl::rofl: විමලෙ ආතල් එකටහ් කියපු එකක් මු සිරා අරගෙනහ්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,774
    16,872
    113
    Kottawa
    :( epa ban sirawata mu redi galogena kade giyata hitha hoda eka.

    :(
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට තෙරෙනහ් බාසාවෙන් කියන්නෙහ් .. උනුවතුරවත් උනුවතුර හුමාලෙටවත් බැහ් කොරොනා ශරිර ගත උනාට පස්සෙ නවත්තන්නහ්
    නවත්තන්නහ් පුලුවන් එකම කෙනා අපේ ඉමියුන් සිස්ටම් එක විතරයි
    ඉමියුන් සිස්ටම් එකට උනුවතුරෙන්වත් හුමාලෙන් වත් කිසිම ප්‍ර්යොජනයක් නැහ්

    දැන් එතකොට කොරොන හැදෙනහ් එක උනුවතුරෙන් නවත්තන්නහ් පුලුවන්ද ?
    බැහ් උනුවතුර / හුමාලයක බොන වෙලාවට උශ්නත්වයහ් ඉහල යනවා එවෙලාවට වයිරස් එකට ඇක්ටිව් වෙන්නහ් බැරි උශ්නත්වයක් ඇගෙ තිබ්බොත් චාන්ස් එකක් තියෙනා බෙරෙන්නෙහ් එත් 99%ක්ම එක ඩිපෙන්ඩ් වෙන්නෙහ් ඉමියුන් සිස්ටම් එක උඩ

    antibodies වලින් තමා තාම කොරොන කොන්ට්‍රොල් කරන්නෙහ්

    හැමදෙම දන්නවා වගෙහ් හැමිනෙන්නහ් එපා බ0
    දෙශපාලනෙහ් නම් එක කරපන් මොඩ කතා කියලා මිනිස්සු අමාරුවෙහ් දාන්නෙහ් නැතුව

    අනේ නිකන් පලයන් බන් යන්ඩ එතකොට පාදෙණිය මහත්තය කියන්නෙ බොරු උබ තමා හරි..මොකක්ද උබට තියෙන සුදූසුකම පාදෙණිය මහත්තයගේ මතය වැරදියි කියන්ඩ..:P:P

    මේ ඒරොප්පෙ ස්පිරිතාලකට ගත්ත නැති නිසා ගෙදර ඉදන් කොරෝනා සුව කර ගත්ත ,ලoකවෙ කෙනෙක් බලපන් මේකවත් ,හැදියන් බලල..

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    :rofl::rofl::rofl: විමලෙ ආතල් එකටහ් කියපු එකක් මු සිරා අරගෙනහ්

    විමලෙ නේද අර ඉක්මන් එකේ 90000 ට ද කොහෙද විකුණන්න තිබ්බ ICU බෙඩ් එකක් ලංකාවෙ ලක්ශ තුනට හැදුව කිව්වෙ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    අනේ නිකන් පලයන් බන් යන්ඩ එතකොට පාදෙණිය මහත්තය කියන්නෙ බොරු උබ තමා හරි..මොකක්ද උබට තියෙන සුදූසුකම පාදෙණිය මහත්තයගේ මතය වැරදියි කියන්ඩ..:P:P

    උඹ තාම පාදෙණිය මහත්තයා වාශ්ප ඇල්ලීමෙන් ශ්වසන පද්ධතියෙ වෛරස් අඩපණ වෙනව කියපු තැන පෙන්නුවේ නෑනෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    ඩොක්ටර් පාදෙනිය ඔයා:shocked::shocked:

    හම්මට යකෝ 3 වෙනි එකටත් ඇවිත්. මූ කියන්නේ හැදුනහමද හැදේන්න කලින්ද. මන්නම් අහලා තියන විදිහට කොත්තමල්ලි එක දිගට බොන්න හොද නෑ කියලා. මොනවා උනත් මාත් දවස් තුන හතරක් බීලා අයේ දවස් තුනකින් විතර බොන්න පටන්ගන්නේ. ඇයි කියලානම් දන්නේ නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    හම්මට යකෝ 3 වෙනි එකටත් ඇවිත්. මූ කියන්නේ හැදුනහමද හැදේන්න කලින්ද. මන්නම් අහලා තියන විදිහට කොත්තමල්ලි එක දිගට බොන්න හොද නෑ කියලා. මොනවා උනත් මාත් දවස් තුන හතරක් බීලා අයේ දවස් තුනකින් විතර බොන්න පටන්ගන්නේ. ඇයි කියලානම් දන්නේ නෑ.
    cells වල පාරගම්‍යතාවය අඩු වෙනවා .
     
    • Like
    Reactions: kasun090354t

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුලින් වයිරස් එකක් ගැන විස්තර කරලා ඉන්න, ඊට පස්සේ සාමාන්‍ය වයිරස් එකක් සහ covid-19 අතර වෙනස පැහැදිලිව විස්තර කරන්න(RNA
    එකේ ඉඳන් වයිරසයේ හැසිරීම සහ විවිද සාදක මත හැසිරීම)...ඊට පස්සේ බෙහෙත් කියමු...අපි දන්නා දේවල් share කරගමු, ඒ අපේ දැනුවත් වීමට...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ නිකන් පලයන් බන් යන්ඩ එතකොට පාදෙණිය මහත්තය කියන්නෙ බොරු උබ තමා හරි..මොකක්ද උබට තියෙන සුදූසුකම පාදෙණිය මහත්තයගේ මතය වැරදියි කියන්ඩ..:P:P

    මේ ඒරොප්පෙ ස්පිරිතාලකට ගත්ත නැති නිසා ගෙදර ඉදන් කොරෝනා සුව කර ගත්ත ,ලoකවෙ කෙනෙක් බලපන් මේකවත් ,හැදියන් බලල..

    අරු කිව්වා මු කිව්වා නෙමෙහ් උබ දෙයක් කියනවනම් උබ පෙන්නන්නහ් ඔනි මොන සොර්ස් එක උඩද ඩිපෙන්ට් වෙන්නෙහ් කියලා

    බුරුවො මෙ ගැනි කියන්නෙහ් හැදුනට පස්සෙ එකක් නෙහ් මොඩ ලබ්බා :lol::lol::lol:

    මෙ ගැනි කරපු එවයෙන් සෙම අඩු වෙනවා එලියටහ් එනවා හරියට කකුල කඩාගෙනහ් ආවම වෙදනාව අඩුවෙන්නහ් පෙයින්කිලර් ගන්නවා වගෙ

    බුරුවෙක් වගෙහ් තපුල්ලන්නහ් එපා එරොසාන් .. උබ ඔය කරන දෙවල් වලින් වැරදි මතයක් යන්නෙහ්

    උනුවතුර හුමාලෙටවත් වතුර වලටවත් කොරොනා නවත්තන්නහ් බැහ්
    ඉමියුන් සිස්ටම් එක පවර්ෆ්ල් නම් හැදෙන්නෙහ් නැතුව තියෙනවාහ්
    හැදුනොත් antibodies වලින් එක වයිරස් එක ක්ලියර් කරනහ් කන් ඉන්න වෙනවා

    කැරි විමලෙගෙ දෙක තලන්නහ් ඔනි ආතල් එකට කියන එව්වා මුන් සිරියස් ගන්නවාහ් :rofl:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    විමලෙ නේද අර ඉක්මන් එකේ 90000 ට ද කොහෙද විකුණන්න තිබ්බ ICU බෙඩ් එකක් ලංකාවෙ ලක්ශ තුනට හැදුව කිව්වෙ :dull:

    ඔව් ඔව් .. මිනිස්සු අසරන උන වෙලාවට ඔය ගැන හොයන්නෙහ් නැහ් නෙහ්
    දෙන්න හැදුවේ මාටියා පාර ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    අරු කිව්වා මු කිව්වා නෙමෙහ් උබ දෙයක් කියනවනම් උබ පෙන්නන්නහ් ඔනි මොන සොර්ස් එක උඩද ඩිපෙන්ට් වෙන්නෙහ් කියලා

    ඉරෝ කියන්නෙ Dr පාදෙණිය කිව්ව කියල

    හැබැයි කිව්ව තැන පෙන්නන්න කිව්වම ම්හු
     
    Status
    Not open for further replies.