Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ලංකාවේ තාම test කරලා තියෙන්නේ 4000නේද ? අනික් රටවල දවසට 5000 - 10000 කරනවා. ඉතින් වැඩිපුර test කරන තරමට තමා අහු වෙන්නේ :)

    එක තමයි අව්ල, rigorous testing recommend කරන්නේ එකයි...ඕක GMOA වගේම WHO දෙකම කියල තියනව...කරන එක නැති එක ඉතින් ආණ්ඩුවේ වගකීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්‍රතිශ්‍යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.

    පාදෙණිය මහත්තයම කියනවනම් දුම් අල්ලපන් කියල තව කවුද කියන්ඩ ඔනෙ??? වාශ්ප ඇල්ලිම බොහොම හොදයි කොරෝනා නැති වෙනව පිලි ගනින් රට පිලිගත් දොස්තර තමයි කියන්නෙ.. :):)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.

    ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ :yes:

    මා මුකුත් නොකියා...

    :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.

    ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ :yes:

    කිරියෙ උන් බහුතරයක් විස්වාස කරනව.. ඇයි දෙයියනේ උබල පාදෙණිය දොස්තර මහත්තය කියන කතාව බැලුවෙ නැද්ද?? එතුමාම කියනව වාශ්ප ඇල්ලිම හොදයි පටන් ගන්ඩ කියල..ආයෙ තව මොනාද.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්‍රතිශ්‍යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.

    ඔව් මේක බයානකයි . මමත් news වල දැක්ක හොදට කතා කර කර හිටිය මිනිස්සුන්ට පැය දෙකෙන් තුනෙන් හුස්ම ගන්න බැරි උනා කියල .
    America වලත් doctor කෙනෙක් check කරලා බෙහෙත් දීල තමයි කියන්නේ ගෙදර rest කරන්න කියල .
    එහෙම කියලත් හුස්මගන්න අමාරු උනොත් ඉක්මනටම ambulance එකකට කතා කරන්න කියනවා .
    ඒක නිසා මේක සීරියස් ගන්න .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් එහෙම අමාරු තියෙනවනම් දෙහිකොල දෙකක් හරි හරි කමක් නැ තියෙන දෙකක් දාල් එක්කො නිකන් වතුර හරි කමක් නැ ඒ වාශ්ප හොදට අල්ලනඩ ඔනෙ දවසට තුන් පාරක්..

    ඒ අතර තේ සහ උනු වතුර පුලුවන් තරන් බොන්ඩ ඔනෙ..කොරෝනා තිබ්බත් හොද වෙනව ස්පිරිතාල හොයන් යන්ඩ ඕනෙම නැ..

    මෙකන පුටේ ගොන් බුරුම කතාවක් :rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් අදට ඇති නේද? දැන් ඕක නවත්තමු :yes: අනික් අයටත් එපා වෙනවනෙ. :)

    එහෙම කොහොමද අපි මේක සමාගත කරල ඉක්මනින් කොරෝනා පරාජය කරල රට අරින්ඩ ඔනෙ..තොපිට ගෙවල් අස්සෙ ඉදල ඇතිවෙලා නැද්ද උගුඩුවනෙ.. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    කිරියෙ උන් බහුතරයක් විස්වාස කරනව.. ඇයි දෙයියනේ උබල පාදෙණිය දොස්තර මහත්තය කියන කතාව බැලුවෙ නැද්ද?? එතුමාම කියනව වාශ්ප ඇල්ලිම හොදයි පටන් ගන්ඩ කියල..ආයෙ තව මොනාද.

    වාශ්ප ඇල්ලීම හොඳයි තමා කවුද නෑ කිව්වේ?

    හැබැයි වාශ්ප ඇල්ලුවාම ශ්වසන පද්ධතියෙ තියෙන වයිරස් අඩපණ වෙනව කියන්නෙ උඹ විතරයි :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.

    ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ :yes:
    :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කොහොමද අපි මේක සමාගත කරල ඉක්මනින් කොරෝනා පරාජය කරල රට අරින්ඩ ඔනෙ..තොපිට ගෙවල් අස්සෙ ඉදල ඇතිවෙලා නැද්ද උගුඩුවනෙ.. :angry:

    :(
    ඔයාට හිතෙන දේවල් වැඩිය සමාජගත කරන්න යන්න එපා ඉරෝසන්.
    බුද්ධි අංශ වලිං එහෙම බලං ඉන්නවනං මේක ඉවර වුනහම ඔයාව හොයාගෙන ඇවිල්ල අංගොඩ මානසික රෝහලේ ඔයාව නිරෝධායනය කරාවි මේ විදිහට ගියොත් :(
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කිරියෙ උන් බහුතරයක් විස්වාස කරනව.. ඇයි දෙයියනේ උබල පාදෙණිය දොස්තර මහත්තය කියන කතාව බැලුවෙ නැද්ද?? එතුමාම කියනව වාශ්ප ඇල්ලිම හොදයි පටන් ගන්ඩ කියල..ආයෙ තව මොනාද.
    දොස්තර කියන්නේ එකක් .
    ඔයා මෙතන සමාජගත කරන්නේ වෙන එකක් .
    මෙතන ගොඩක් අය ඔයත් එක්ක රණ්ඩුවෙන්න කැමති නැති නිසා මුකුත් කියන්නේ නැහැ .
    එහෙමයි කියල ඔහොම දේවල් කියන්න එපා .
    public forum එකක් නිසා වගකීමෙන් කටයුතු කරන්න .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/COLOR]

    මෙකන පුටේ ගොන් බුරුම කතාවක් :rofl:

    මොකක්ද යකෝ ගොන් කතාව , කොරෝනා නැත්තන් ස්පිරිතාලෙ රිoගන්නෙ අහවල් දේටද??? :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :(
    ඔයාට හිතෙන දේවල් වැඩිය සමාජගත කරන්න යන්න එපා ඉරෝසන්.
    බුද්ධි අංශ වලිං එහෙම බලං ඉන්නවනං මේක ඉවර වුනහම ඔයාව හොයාගෙන ඇවිල්ල අංගොඩ මානසික රෝහලේ ඔයාව නිරෝධායනය කරාවි මේ විදිහට ගියොත් :(
    කටට දිලා උකෙත් ඇරලා නිරොදායනෙහ් කරන්නෙහ් එහෙනම් :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :(
    ඔයාට හිතෙන දේවල් වැඩිය සමාජගත කරන්න යන්න එපා ඉරෝසන්.
    බුද්ධි අංශ වලිං එහෙම බලං ඉන්නවනං මේක ඉවර වුනහම ඔයාව හොයාගෙන ඇවිල්ල අංගොඩ මානසික රෝහලේ ඔයාව නිරෝධායනය කරාවි මේ විදිහට ගියොත් :(

    කවුද දන්නේ මේවා උට හිතෙන දේවල්ද,උන්ගේ නිල බලකායෙන් සමාජගත කරන්න කියලා කියපුවද කියලා :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තර කියන්නේ එකක් .
    ඔයා මෙතන සමාජගත කරන්නේ වෙන එකක් .
    මෙතන ගොඩක් අය ඔයත් එක්ක රණ්ඩුවෙන්න කැමති නැති නිසා මුකුත් කියන්නේ නැහැ .
    එහෙමයි කියල ඔහොම දේවල් කියන්න එපා .
    public forum එකක් නිසා වගකීමෙන් කටයුතු කරන්න .

    පාදෙණිය දොස්තර මහත්තයයි මමයි කියන්නෙ දෙකම එකක්..කොරෝනා වලින් වැලකීමට හුමලය දවසට 2ක්වත් අල්ලපන්..උනුසුම් දියර වර්ග තේ කොත්තමල්ලි පස්පගුව වගේ දේවල් තම්බන් බිපල්ල දවසට 3 4 පාරක්..හරිම සරලයි..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]

    තෝ නම් අම්බ ගොනෙක්

    වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්‍රතිශ්‍යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.

    ඉරෝසන් අදට ඇති නේද? දැන් ඕක නවත්තමු :yes: අනික් අයටත් එපා වෙනවනෙ. :)

    නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.

    ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ :yes:

    :rofl:
    mama nan heater eka gilla ban.

    Consultant physician Erozan mahatha hamu weemata pamini rogeen karuna kara madamulanata paminenna.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පාදෙණිය දොස්තර මහත්තයයි මමයි කියන්නෙ දෙකම එකක්..කොරෝනා වලින් වැලකීමට හුමලය දවසට 2ක්වත් අල්ලපන්..උනුසුම් දියර වර්ග තේ කොත්තමල්ලි පස්පගුව වගේ දේවල් තම්බන් බිපල්ල දවසට 3 4 පාරක්..හරිම සරලයි..

    ඩොක්ටර් පාදෙනිය ඔයා:shocked::shocked: