මමත් ඉන්නේ එකම රටේමෙයා කොහොමද කියන්නේ තිබ්බේ covid 19 කියල test කරන්නේ නැතුව. තාම මේ රටේ winter flu එක තියෙනවා. කවුද දන්නේ flu එකද කියල
test නොකර කියන්න බැහැ කැස්ස අව කියල
![]()
එකම රටේ නම් ඉන්නෙ ගිහින් හම්බෙලා අහපන් ඉවරනෙ සරලයි..ඔය රටේදි ලකවෙ කීදෙනෙක් මැරුනද බන් ඔක්කොම එහෙම තමයි ටෙස්ට් කොරන්නෙ නැත්තන් බලෙන් ටෙස්ට් කර ගන්ඩද??
මෙයා කොහොමද කියන්නේ තිබ්බේ covid 19 කියල test කරන්නේ නැතුව. තාම මේ රටේ winter flu එක තියෙනවා. කවුද දන්නේ flu එකද කියල
test නොකර කියන්න බැහැ කැස්ස අව කියල 

හුමාලෙ ඇල්ලීම ගැනත් පරීක්ෂණ කරන ගමන් ඒ ප්රතිකාරයත් කරනවා (පරීක්ෂණ කරන ගමන් කියල විශේෂයෙන් කිව්වෙ විද්යාත්මකව ඔප්පු කරල නැති ප්රතිකාරයක් නිසා, අගුණයක් නැහැනේ)
