Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ඉන්නේ එකම රටේ :rofl: මෙයා කොහොමද කියන්නේ තිබ්බේ covid 19 කියල test කරන්නේ නැතුව. තාම මේ රටේ winter flu එක තියෙනවා. කවුද දන්නේ flu එකද කියල :P test නොකර කියන්න බැහැ කැස්ස අව කියල :rofl:

    එකම රටේ නම් ඉන්නෙ ගිහින් හම්බෙලා අහපන් ඉවරනෙ සරලයි..ඔය රටේදි ලකවෙ කීදෙනෙක් මැරුනද බන් ඔක්කොම එහෙම තමයි ටෙස්ට් කොරන්නෙ නැත්තන් බලෙන් ටෙස්ට් කර ගන්ඩද??
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මම කිව්වා ඕක එයාට කලින්...නමුත් තේරුම් ගැනීමේ මද බවක් පෙන්නුම් කලා..ඒ නිසා කතා කලේ නෑ...

    ඔව් අනිවාර්යෙන්ම වැඩිපුර ටෙස්ට් කරන්න ඕනි...

    ලංකාවේ totatl tests 3240 - positive - 186 ප්‍රතිශතයක් විදිහට 5.76%
    වෙන රටක් බැලුවොත් ඔසී වගේ (same population) tests 318,000 - positive 6000 ප්‍රතිශතයක් විදිහට 1.8%

    lankawe හම්බෙන ලෙඩ්ඩු ගාන අඩුයි කියලා සතුටු වෙන්න බෑ..

    lankawe thama test karanne clusters wala witharane
    pool testing patanganna kiyala kiwuwa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම කිව්වා ඕක එයාට කලින්...නමුත් තේරුම් ගැනීමේ මද බවක් පෙන්නුම් කලා..ඒ නිසා කතා කලේ නෑ...

    ඔව් අනිවාර්යෙන්ම වැඩිපුර ටෙස්ට් කරන්න ඕනි...

    ලංකාවේ totatl tests 3240 - positive - 186 ප්‍රතිශතයක් විදිහට 5.76%

    වෙන රටක් බැලුවොත් ඔසී වගේ (same population) tests 318,000 - positive 6000 ප්‍රතිශතයක් විදිහට 1.8%

    lankawe හම්බෙන ලෙඩ්ඩු ගාන අඩුයි කියලා සතුටු වෙන්න බෑ..

    :nerd::nerd::nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    බුරුවා :lol:

    යකො අයුරුවෙද කැද වලින් වෙනිවැල් ගැට කොත්ත මල්ලි වලින් ප්‍රතිශක්ති කරනය වැඩි කරනවා එකෙන් antobodies හැදෙනහ් එක ඉක්මන් වෙන්න ඉඩ තියෙනවා ... :rofl:

    මේකත් කියන්නෙ විදාතා එකේ ආයුර්වේද වෛද්‍යවරු, ඒ අනුමැතිය උඩ මේව දෙනව කියල තමයි Dr පාදෙණියත් කියන්නෙ :yes: හුමාලෙ ඇල්ලීම ගැනත් පරීක්ෂණ කරන ගමන් ඒ ප්‍රතිකාරයත් කරනවා (පරීක්ෂණ කරන ගමන් කියල විශේෂයෙන් කිව්වෙ විද්‍යාත්මකව ඔප්පු කරල නැති ප්‍රතිකාරයක් නිසා, අගුණයක් නැහැනේ) :yes:

    ඒක අහල ඔන්න පුතේ අපි වෙනිවැල්ගැට බීල හුමාලෙ අල්ලලා බෙර ගහල කොරෝන පන්නනව සිංහලු අප්‍රේල් 16 17 වෙද්දි විජයග්‍රහණයට සූජානං වෙනු කියල සිංහනාද කරන උනුත් ඉඳී කියල Dr පාදෙණිය හීනෙංවත් හිතන්න නැතුව ඇති ඕක කියනකොට :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එකම රටේ නම් ඉන්නෙ ගිහින් හම්බෙලා අහපන් ඉවරනෙ සරලයි..ඔය රටේදි ලකවෙ කීදෙනෙක් මැරුනද බන් ඔක්කොම එහෙම තමයි ටෙස්ට් කොරන්නෙ නැත්තන් බලෙන් ටෙස්ට් කර ගන්ඩද??

    මට පුකද බන්? මම කිව්වේ බොරු දාන්න එපා කියල. තමුන්ටත් මොලයක් තියෙනවනේ තේරුම් ගන්න. මරු කටට ගියා නම් පුතා අනිවා pneumonia ඇවිල්ල ventilator එකක පිහිට පතන්න වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරුවා :lol:
    යකො අයුරුවෙද කැද වලින් වෙනිවැල් ගැට කොත්ත මල්ලි වලින් ප්‍රතිශක්ති කරනය වැඩි කරනවා එකෙන් antobodies හැදෙනහ් එක ඉක්මන් වෙන්න ඉඩ තියෙනවා ... එවා බෙහෙත් නෙමෙහ් යකො මොන ලබ්බෙ කැද දුන්නත් වැඩක් නැහ් වයිරස් එක හැදිච්ච එකාගෙ ඉමියුන් සිස්ටම් එක ඩැමෙජ් වෙලානම්

    කොටින්ම හැදුන එවුන් එවා කරන්නෙහ් ඇගෙ ඇන්ටිබොඩිස් හැදිලා වයිරස් එක ක්ලියර් කරන කන් වැඩි වෙන සෙම අඩු කරන්නහ්

    තොට ඔවා කියලා දෙනවට වඩා හරකෙක්ට අවකලනයහ් කියලා දෙනවා ලෙසි ... :rofl:

    ඒව බෙහෙත් නෙමේ පෙති විතරද බෙහෙත්..මෝඩ කතානෙ..ආයුර්වේද කියන්නෙ බටහිර වෙදකමට නෙමේ..ආයුර්වේදයේ ප්‍රතිශක්තිය වැඩි කරන්ඩ බෙහෙත් තියෙනව ඒව තමයි කැද විදිහට දෙන්නෙ..උබට ඒක පිලි ගන්ඩ බැරි උනාට කරන්ඩ දෙයක් නැ උබට වඩා දැනුම ඇති IDH එකේ දොස්තරල මහත්තුරු ඒක පිලි ගන්නව..:yes::yes:

    උබේ අවකලනය ගිහින් ඒ මහත්තුරුන්ට කියල දීපන් පුලුවන් නම්.. :lol::lol::lol:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඒව බෙහෙත් නෙමේ පෙති විතරද බෙහෙත්..මෝඩ කතානෙ..ආයුර්වේද කියන්නෙ බටහිර වෙදකමට නෙමේ..ආයුර්වේදයේ ප්‍රතිශක්තිය වැඩි කරන්ඩ බෙහෙත් තියෙනව ඒව තමයි කැද විදිහට දෙන්නෙ..උබට ඒක පිලි ගන්ඩ බැරි උනාට කරන්ඩ දෙයක් නැ උබට වඩා දැනුම ඇති IDH එකේ දොස්තරල මහත්තුරු ඒක පිලි ගන්නව..:yes::yes:

    උබේ අවකලනය ගිහින් ඒ මහත්තුරුන්ට කියල දීපන් පුලුවන් නම්.. :lol::lol::lol:

    මේක පිළිගන්න පුළුවන්, ගොඩක් සිංහල බෙහෙත් තියෙනවා immune system එක වැඩි කරන
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මේකත් කියන්නෙ විදාතා එකේ ආයුර්වේද වෛද්‍යවරු, ඒ අනුමැතිය උඩ මේව දෙනව කියල තමයි Dr පාදෙණියත් කියන්නෙ :yes: හුමාලෙ ඇල්ලීම ගැනත් පරීක්ෂණ කරන ගමන් ඒ ප්‍රතිකාරයත් කරනවා (පරීක්ෂණ කරන ගමන් කියල විශේෂයෙන් කිව්වෙ විද්‍යාත්මකව ඔප්පු කරල නැති ප්‍රතිකාරයක් නිසා, අගුණයක් නැහැනේ) :yes:

    ඒක අහල ඔන්න පුතේ අපි වෙනිවැල්ගැට බීල හුමාලෙ අල්ලලා බෙර ගහල කොරෝන පන්නනව සිංහලු අප්‍රේල් 16 17 වෙද්දි විජයග්‍රහණයට සූජානං වෙනු කියල සිංහනාද කරන උනුත් ඉඳී කියල Dr පාදෙණිය හීනෙංවත් හිතන්න නැතුව ඇති ඕක කියනකොට :dull:

    :dull::dull::dull:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මොඩ සින්හලු උබලා එලකිරි එකේ නෙමෙයි ඉන්න ඔනේ ඉස්පිරිතාලෙ ඩොකාලා වෙලා.විශේයෙන් Erozan මහත්තයා.:lol::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    188 NOW
    2020-04-08.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒව බෙහෙත් නෙමේ පෙති විතරද බෙහෙත්..මෝඩ කතානෙ..ආයුර්වේද කියන්නෙ බටහිර වෙදකමට නෙමේ..ආයුර්වේදයේ ප්‍රතිශක්තිය වැඩි කරන්ඩ බෙහෙත් තියෙනව ඒව තමයි කැද විදිහට දෙන්නෙ..උබට ඒක පිලි ගන්ඩ බැරි උනාට කරන්ඩ දෙයක් නැ උබට වඩා දැනුම ඇති IDH එකේ දොස්තරල මහත්තුරු ඒක පිලි ගන්නව..:yes::yes:

    උබේ අවකලනය ගිහින් ඒ මහත්තුරුන්ට කියල දීපන් පුලුවන් නම්.. :lol::lol::lol:

    උබ පිස්සෙක් බ0 උබට මෙච්චරයි කියන්නෙහ් සි0හල / ඉන්ග්‍රිසි මොක උනත් කොරොනා වලට කිසිම බෙහෙතක් නැහ්
    නවත්තනන්වත් හැදුන කෙනෙක්ව හොද කරන්නවත්
    බෙරෙන්නවත් කිසිම විදිහක් නැහ්
    දැනට කරන එකම දේ ඉමියුන් සිස්ටම් එකට සපොර්ට් කරනහ් එක විතරයි ඉමියුම් සිස්ටම් එකෙන් එක ක්ලියර් කරනකන් .. ඇයි බෙහෙත් නොබි මිනිස්සුන්ට ලෙඩ හොදවෙන්නේ ? කොරොනා උනත් එකට එක්ස්පොස් වෙන හැම එකාට හැදෙන්නෙහ් නැහ් ... ඉමියුන් සිස්ටම් එක පව්‍ර්ෆුල් නිසා

    antigen එකක් තාම නැහ් .. ලගදි එයි කියලා හිතන්නත් අමාරුයි
    උබ හරකා වගෙ තපුල්ලනවා උබට පොයින්ට් එක පෘව් කරගන්නහ් බැරි උනාම තොට රිප්ලයි කරන එවුන් කොයි වෙලාවක හරි නවත්තයි කියලා හිතාගෙනහ් .. ඔකනෙ හැමදාම උබ කරන්නෙහ් ?

    බුරුවෝ ඇයි HIV වලට තාම බෙහෙත් නැත්තේ ? ආයුර්වේද / ඉන්ග්ලිශ් ? එකට උත්තරයක් දියන් ???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

    පිස්සු නටන්නෙ සුලු පිරිසක් ඒකෙන් සමස්තයට බලපෑමක් නැ ඒව හමුදාපතිතුමා ලස්සනට පාලනේ කරනව.. දැන් WHO එකේ නියායෙන් නෙමේ දෙන්නෙ අපේ ක්‍රමේට, කෙලින්ම දුම් අල්ලල කැද පොවල පිරිත් කියල බෙර ගහල කොරෝනා එලෝනව..:yes::yes:

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.