උබ පිස්සෙක් බ0 උබට මෙච්චරයි කියන්නෙහ් සි0හල / ඉන්ග්‍රිසි මොක උනත් කොරොනා වලට කිසිම බෙහෙතක් නැහ්
නවත්තනන්වත් හැදුන කෙනෙක්ව හොද කරන්නවත්
බෙරෙන්නවත් කිසිම විදිහක් නැහ්
දැනට කරන එකම දේ ඉමියුන් සිස්ටම් එකට සපොර්ට් කරනහ් එක විතරයි ඉමියුම් සිස්ටම් එකෙන් එක ක්ලියර් කරනකන් .. ඇයි බෙහෙත් නොබි මිනිස්සුන්ට ලෙඩ හොදවෙන්නේ ? කොරොනා උනත් එකට එක්ස්පොස් වෙන හැම එකාට හැදෙන්නෙහ් නැහ් ... ඉමියුන් සිස්ටම් එක පව්‍ර්ෆුල් නිසා
antigen එකක් තාම නැහ් .. ලගදි එයි කියලා හිතන්නත් අමාරුයි
උබ හරකා වගෙ තපුල්ලනවා උබට පොයින්ට් එක පෘව් කරගන්නහ් බැරි උනාම තොට රිප්ලයි කරන එවුන් කොයි වෙලාවක හරි නවත්තයි කියලා හිතාගෙනහ් .. ඔකනෙ හැමදාම උබ කරන්නෙහ් ?
බුරුවෝ ඇයි HIV වලට තාම බෙහෙත් නැත්තේ ? ආයුර්වේද / ඉන්ග්ලිශ් ? එකට උත්තරයක් දියන් ???

උබට විමලෙම ඔක කියන්නහ් ඔනි ඉතින් .. උනුවතුර බිව්වා කියලා හුමාලෙ ඇල්ලුවා කියලා කොරොන වලින් බෙරෙන්නවත් හොදවෙන්නෙහ් වත් නැහ් කියලා ..බෙහෙත් තියෙනව ,ඒක තමයි පටන් අරන් තියෙන්නෙ..උබ කියන්නෙ හුමාලය සහ කැද දිල වැඩක් නැ බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්ඩ කියලද??? පිස්සුනෙ..බලපන් ඇමරිකාවෙ දවසට 1800 ක් මළා ඊයෙ..ඒ දෙන්ඩ උන්ට බෙහෙතක් නැති නිසා..
ඒත් අපිට එහෙම නෙමේ අපිට ආයුර්වේධ ක්‍රමය තියෙනව අපි බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්නෙ නැතුව ,අපේ ක්‍රමයට ලෙඩ්ඩු හොද කරන්ඩ පටන් ගැනීම බොහොම හොද දෙයක්..
හුමාලෙ අල්ලල කැද බොන්ඩ දුන්නම හෙන ගහන්නෙ නැ බන් හොද වෙනව මිසක්..උබට වඩා හොදට antigen ගැන දන්න බටහිර දොස්තරල තමයි ආයුර්වේදෙට ඉඩ දුන්නෙ උබ කට වහපන්..![]()
බෙහෙත් තියෙනව ,ඒක තමයි පටන් අරන් තියෙන්නෙ..උබ කියන්නෙ හුමාලය සහ කැද දිල වැඩක් නැ බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්ඩ කියලද??? පිස්සුනෙ..බලපන් ඇමරිකාවෙ දවසට 1800 ක් මළා ඊයෙ..ඒ දෙන්ඩ උන්ට බෙහෙතක් නැති නිසා..
ඒත් අපිට එහෙම නෙමේ අපිට ආයුර්වේධ ක්‍රමය තියෙනව අපි බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්නෙ නැතුව ,අපේ ක්‍රමයට ලෙඩ්ඩු හොද කරන්ඩ පටන් ගැනීම බොහොම හොද දෙයක්..
හුමාලෙ අල්ලල කැද බොන්ඩ දුන්නම හෙන ගහන්නෙ නැ බන් හොද වෙනව මිසක්..උබට වඩා හොදට antigen ගැන දන්න බටහිර දොස්තරල තමයි ආයුර්වේදෙට ඉඩ දුන්නෙ උබ කට වහපන්..![]()
අපේ ෆැමිලි එකත් ආයුර්වේදයට සම්බන්දයි. අම්මා,සීය ඇතුලු ආයුර්වේද වෙද පරපුරක්. මේ අවස්තාවෙදි ක්‍රියාකාරීව කොරෝනා මැඩ පැවැත්වීමට එගොල්ලො දායකත්වය පවත්වනවා. මෙතනදි කියන්න ඔනේ ප්‍රදාන කාරනාව තාම මේ රොගයට නිශ්චිත බෙහෙතක් නැහැ. මේක සාමාන්‍ය වෛරස් එකක් නෙමේ, සාමාන්‍ය උන හෙම්බිරිස්සාවෙදි ඇති වෙන්නෙ බැක්ටීරියා හෝ ජර්ම් එකකින්. ඒවට ඇන්ටිබයොටික් බෙහෙත් තියෙනවා. මේකේ පාලනය කරගන්න අමාරැ මේකට සුදුසු බෙහෙතක් හොයාගන්නකන් ආයුර්වේදයේ තියෙන සමහර කාරනා මේ රෝගීන්ට ඇප්ලයි කරනවා. හුමාලය ඇල්ලීම,විවිද දියර ලබාදීම වගේ දේවල්. එකෙන් වෙන්නෙ වෛරසය මැඩ පවත්වන්න ඇගට අවශ්‍ය ප්‍රතිශක්තය වැඩි දිය්නු කරන එක.ඒ මගින් රෝගය පාලනය කරන්න තමා උත්සහ කරන්නෙ. හැබැයි නිශ්චිත බෙහෙතක් නෑ, මේකට නිශ්චිත බෙහෙතක් පරීක්ශන කරලා එනකොට තව සෑහෙන කාලයක් යය්

බුරුවා
යකො අයුරුවෙද කැද වලින් වෙනිවැල් ගැට කොත්ත මල්ලි වලින් ප්‍රතිශක්ති කරනය වැඩි කරනව
...![]()

අවිගන්, මැලේරියා බෙහෙත මේ එකක්වත් ටක්කෙටම හරියන බෙහෙත් නෙමේ, ඒවයින් සමහර රෝගීන්ට යම් සහනයක් ලැබෙනවා මිසක් රෝගය සම්පූර්ණයෙන් මේ බෙහෙත නිසා හොද වෙනවා කියලා කියන්න බැහැ. මේ වෙලාවෙ හොද ඉමියුන් සිස්ටම් එකක් තියෙනවා නම් තමයි මේක පරද්දන්න පුලුවන්. ඒකයි ඩොකා ලා කියන්නෙ දුම් බොන්න එපා, අරක්කු බොන්න එපා, ඒ වගේම විවිද වෙනත් රෝග වලට ලක් උන අයට මේ ලෙඩේ හරි බයානකයි මොකද අනිත් රෝග නිසා ඔවුන්ගෙ ප්රතිශක්තකරන පද්දතිය අඩාල වෙලා තියෙන්නෙ සාමන්‍ය මනුස්සයෙක්ට වඩා
අවිගන් එකෙන් කරන්නෙ මච0 නිර්මොනියා තත්වෙට පත්වෙන්න නොදි කොන්ට්‍රොල් කරන්න හදනහ් එකඅවිගන්, මැලේරියා බෙහෙත මේ එකක්වත් ටක්කෙටම හරියන බෙහෙත් නෙමේ, ඒවයින් සමහර රෝගීන්ට යම් සහනයක් ලැබෙනවා මිසක් රෝගය සම්පූර්ණයෙන් මේ බෙහෙත නිසා හොද වෙනවා කියලා කියන්න බැහැ. මේ වෙලාවෙ හොද ඉමියුන් සිස්ටම් එකක් තියෙනවා නම් තමයි මේක පරද්දන්න පුලුවන්. ඒකයි ඩොකා ලා කියන්නෙ දුම් බොන්න එපා, අරක්කු බොන්න එපා, ඒ වගේම විවිද වෙනත් රෝග වලට ලක් උන අයට මේ ලෙඩේ හරි බයානකයි මොකද අනිත් රෝග නිසා ඔවුන්ගෙ ප්රතිශක්තකරන පද්දතිය අඩාල වෙලා තියෙන්නෙ සාමන්‍ය මනුස්සයෙක්ට වඩා

ඔව් ඔයා හරි, කොත්තමල්ලි නැත්නම් coriander ගැන පිටු ගනන් කතා කරන්න පුලුවන්.. මෙහිදී අපිට වැදගත් වෙන්නේ එකේ තියෙන immune boosting effect. එක... මේකේ තියනවා ප්‍රතිශක්තිය වර්දනය කරන ප්‍රතිඔක්සිකාරක.. (tocopherols, terpinene වගේ) ඒ විතරක් නෙවේ මේවාට anti cancer effect එකකුත් තියනවා
කෙටියෙන්ම කිව්වොත් මේවායෙන් කරන්නේ මුක්ත කණ්ඩ මගින් වන සෛල විනාශය වලකන එකයි..
මේවා ලෝකේ ඕනෙම තැනක පිලිගන්න දේවල්.. එකයි ගොඩක් රටවල කොත්තමල්ලි ගහේ හැම කොටසක්ම භාවිතයට ගන්නේ..

ඔව් එකත් කාලෙක ඉදන් බොන්න ඔන දෙයක් නෙහ් බ0 දවසක් දෙකක් නෙමෙහ් කලෙක ඉදන් ඇගට වැටෙන්නහ් ඔනි ඉමියුන් සිස්ටම් එකට බලපාන්න ... 