Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පිස්සෙක් බ0 උබට මෙච්චරයි කියන්නෙහ් සි0හල / ඉන්ග්‍රිසි මොක උනත් කොරොනා වලට කිසිම බෙහෙතක් නැහ්
    නවත්තනන්වත් හැදුන කෙනෙක්ව හොද කරන්නවත්
    බෙරෙන්නවත් කිසිම විදිහක් නැහ්
    දැනට කරන එකම දේ ඉමියුන් සිස්ටම් එකට සපොර්ට් කරනහ් එක විතරයි ඉමියුම් සිස්ටම් එකෙන් එක ක්ලියර් කරනකන් .. ඇයි බෙහෙත් නොබි මිනිස්සුන්ට ලෙඩ හොදවෙන්නේ ? කොරොනා උනත් එකට එක්ස්පොස් වෙන හැම එකාට හැදෙන්නෙහ් නැහ් ... ඉමියුන් සිස්ටම් එක පව්‍ර්ෆුල් නිසා

    antigen එකක් තාම නැහ් .. ලගදි එයි කියලා හිතන්නත් අමාරුයි
    උබ හරකා වගෙ තපුල්ලනවා උබට පොයින්ට් එක පෘව් කරගන්නහ් බැරි උනාම තොට රිප්ලයි කරන එවුන් කොයි වෙලාවක හරි නවත්තයි කියලා හිතාගෙනහ් .. ඔකනෙ හැමදාම උබ කරන්නෙහ් ?

    බුරුවෝ ඇයි HIV වලට තාම බෙහෙත් නැත්තේ ? ආයුර්වේද / ඉන්ග්ලිශ් ? එකට උත්තරයක් දියන් ???

    බෙහෙත් තියෙනව ,ඒක තමයි පටන් අරන් තියෙන්නෙ..උබ කියන්නෙ හුමාලය සහ කැද දිල වැඩක් නැ බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්ඩ කියලද??? පිස්සුනෙ..බලපන් ඇමරිකාවෙ දවසට 1800 ක් මළා ඊයෙ..ඒ දෙන්ඩ උන්ට බෙහෙතක් නැති නිසා..

    ඒත් අපිට එහෙම නෙමේ අපිට ආයුර්වේධ ක්‍රමය තියෙනව අපි බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්නෙ නැතුව ,අපේ ක්‍රමයට ලෙඩ්ඩු හොද කරන්ඩ පටන් ගැනීම බොහොම හොද දෙයක්..

    හුමාලෙ අල්ලල කැද බොන්ඩ දුන්නම හෙන ගහන්නෙ නැ බන් හොද වෙනව මිසක්..උබට වඩා හොදට antigen ගැන දන්න බටහිර දොස්තරල තමයි ආයුර්වේදෙට ඉඩ දුන්නෙ උබ කට වහපන්.. :P:P:P:P
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    උබට විමලෙම ඔක කියන්නහ් ඔනි ඉතින් .. උනුවතුර බිව්වා කියලා හුමාලෙ ඇල්ලුවා කියලා කොරොන වලින් බෙරෙන්නවත් හොදවෙන්නෙහ් වත් නැහ් කියලා ..
     
    Trust.ed

    Member
    Mar 12, 2018
    54
    4
    0
    බෙහෙත් තියෙනව ,ඒක තමයි පටන් අරන් තියෙන්නෙ..උබ කියන්නෙ හුමාලය සහ කැද දිල වැඩක් නැ බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්ඩ කියලද??? පිස්සුනෙ..බලපන් ඇමරිකාවෙ දවසට 1800 ක් මළා ඊයෙ..ඒ දෙන්ඩ උන්ට බෙහෙතක් නැති නිසා..

    ඒත් අපිට එහෙම නෙමේ අපිට ආයුර්වේධ ක්‍රමය තියෙනව අපි බටහිර පෙත්තක් එනකන් උඩ බලාගෙන ඉන්නෙ නැතුව ,අපේ ක්‍රමයට ලෙඩ්ඩු හොද කරන්ඩ පටන් ගැනීම බොහොම හොද දෙයක්..

    හුමාලෙ අල්ලල කැද බොන්ඩ දුන්නම හෙන ගහන්නෙ නැ බන් හොද වෙනව මිසක්..උබට වඩා හොදට antigen ගැන දන්න බටහිර දොස්තරල තමයි ආයුර්වේදෙට ඉඩ දුන්නෙ උබ කට වහපන්.. :P:P:P:P

    එත්හකොට උඹ කියන්නනේ ලංකාවේ අයේ වෙන එකෙක්වත් මැරෙන්නේ නැද්ද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,629
    113
    Gedara
    අපේ ෆැමිලි එකත් ආයුර්වේදයට සම්බන්දයි. අම්මා,සීය ඇතුලු ආයුර්වේද වෙද පරපුරක්. මේ අවස්තාවෙදි ක්‍රියාකාරීව කොරෝනා මැඩ පැවැත්වීමට එගොල්ලො දායකත්වය පවත්වනවා. මෙතනදි කියන්න ඔනේ ප්‍රදාන කාරනාව තාම මේ රොගයට නිශ්චිත බෙහෙතක් නැහැ. මේක සාමාන්‍ය වෛරස් එකක් නෙමේ, සාමාන්‍ය උන හෙම්බිරිස්සාවෙදි ඇති වෙන්නෙ බැක්ටීරියා හෝ ජර්ම් එකකින්. ඒවට ඇන්ටිබයොටික් බෙහෙත් තියෙනවා. මේකේ පාලනය කරගන්න අමාරැ මේකට සුදුසු බෙහෙතක් හොයාගන්නකන් ආයුර්වේදයේ තියෙන සමහර කාරනා මේ රෝගීන්ට ඇප්ලයි කරනවා. හුමාලය ඇල්ලීම,විවිද දියර ලබාදීම වගේ දේවල්. එකෙන් වෙන්නෙ වෛරසය මැඩ පවත්වන්න ඇගට අවශ්‍ය ප්‍රතිශක්තය වැඩි දිය්නු කරන එක.ඒ මගින් රෝගය පාලනය කරන්න තමා උත්සහ කරන්නෙ. හැබැයි නිශ්චිත බෙහෙතක් නෑ, මේකට නිශ්චිත බෙහෙතක් පරීක්ශන කරලා එනකොට තව සෑහෙන කාලයක් යය්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    මෙන්න හරිම කතාව :yes:
    ඇන්ටිබයොටික් වලින් කවදාවත් වයිරස් එකක් කොන්ට්‍රොල් කරන්නහ් බැහ් .. බැක්ටිරියා විතරයි පුලුවන්
    එකත් උනුවතුර බිමෙන් / හුමාලෙ ඇල්ලිමෙන් කොහොමත් කොන්ට්‍රොල් කරන්නහ් බැහ් අර විමලෙ කිව්වා වගෙ :rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බුරුවා :lol:

    යකො අයුරුවෙද කැද වලින් වෙනිවැල් ගැට කොත්ත මල්ලි වලින් ප්‍රතිශක්ති කරනය වැඩි කරනව
    ... :rofl:

    ඔව් ඔයා හරි, කොත්තමල්ලි නැත්නම් coriander ගැන පිටු ගනන් කතා කරන්න පුලුවන්.. මෙහිදී අපිට වැදගත් වෙන්නේ එකේ තියෙන immune boosting effect. එක... මේකේ තියනවා ප්‍රතිශක්තිය වර්දනය කරන ප්‍රතිඔක්සිකාරක.. (tocopherols, terpinene වගේ) ඒ විතරක් නෙවේ මේවාට anti cancer effect එකකුත් තියනවා

    කෙටියෙන්ම කිව්වොත් මේවායෙන් කරන්නේ මුක්ත කණ්ඩ මගින් වන සෛල විනාශය වලකන එකයි..
    මේවා ලෝකේ ඕනෙම තැනක පිලිගන්න දේවල්.. එකයි ගොඩක් රටවල කොත්තමල්ලි ගහේ හැම කොටසක්ම භාවිතයට ගන්නේ..
     
    • Like
    Reactions: MihiCherub

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපේ ෆැමිලි එකත් ආයුර්වේදයට සම්බන්දයි. අම්මා,සීය ඇතුලු ආයුර්වේද වෙද පරපුරක්. මේ අවස්තාවෙදි ක්‍රියාකාරීව කොරෝනා මැඩ පැවැත්වීමට එගොල්ලො දායකත්වය පවත්වනවා. මෙතනදි කියන්න ඔනේ ප්‍රදාන කාරනාව තාම මේ රොගයට නිශ්චිත බෙහෙතක් නැහැ. මේක සාමාන්‍ය වෛරස් එකක් නෙමේ, සාමාන්‍ය උන හෙම්බිරිස්සාවෙදි ඇති වෙන්නෙ බැක්ටීරියා හෝ ජර්ම් එකකින්. ඒවට ඇන්ටිබයොටික් බෙහෙත් තියෙනවා. මේකේ පාලනය කරගන්න අමාරැ මේකට සුදුසු බෙහෙතක් හොයාගන්නකන් ආයුර්වේදයේ තියෙන සමහර කාරනා මේ රෝගීන්ට ඇප්ලයි කරනවා. හුමාලය ඇල්ලීම,විවිද දියර ලබාදීම වගේ දේවල්. එකෙන් වෙන්නෙ වෛරසය මැඩ පවත්වන්න ඇගට අවශ්‍ය ප්‍රතිශක්තය වැඩි දිය්නු කරන එක.ඒ මගින් රෝගය පාලනය කරන්න තමා උත්සහ කරන්නෙ. හැබැයි නිශ්චිත බෙහෙතක් නෑ, මේකට නිශ්චිත බෙහෙතක් පරීක්ශන කරලා එනකොට තව සෑහෙන කාලයක් යය්

    :)
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,406
    6,629
    113
    Gedara
    අවිගන්, මැලේරියා බෙහෙත මේ එකක්වත් ටක්කෙටම හරියන බෙහෙත් නෙමේ, ඒවයින් සමහර රෝගීන්ට යම් සහනයක් ලැබෙනවා මිසක් රෝගය සම්පූර්ණයෙන් මේ බෙහෙත නිසා හොද වෙනවා කියලා කියන්න බැහැ. මේ වෙලාවෙ හොද ඉමියුන් සිස්ටම් එකක් තියෙනවා නම් තමයි මේක පරද්දන්න පුලුවන්. ඒකයි ඩොකා ලා කියන්නෙ දුම් බොන්න එපා, අරක්කු බොන්න එපා, ඒ වගේම විවිද වෙනත් රෝග වලට ලක් උන අයට මේ ලෙඩේ හරි බයානකයි මොකද අනිත් රෝග නිසා ඔවුන්ගෙ ප්‍රතිශක්තකරන පද්දතිය අඩාල වෙලා තියෙන්නෙ සාමන්‍ය මනුස්සයෙක්ට වඩා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012

    +Rep TFS
     
    අවිගන් එකෙන් කරන්නෙ මච0 නිර්මොනියා තත්වෙට පත්වෙන්න නොදි කොන්ට්‍රොල් කරන්න හදනහ් එක
    නිර්මොනියා තැනට ආවොත් කොහොමත් රිස්කි බෙරගන්න තියෙනහ් හැකියාව අඩු වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,675
    98,679
    113
    :baffled::baffled::baffled:ඇල්කොහොල් වලින් වයිරස් එකෙ මැරෙනව

    කිව්වම බාර් එක ලගට ගියපු මිනිස්සු . අදික රස්නෙට වයිරස් මැරෙනව කිව්වම උණු වතුර බොන එක කොරෝන වලට බෙහෙත් කියල හිතන එකේ අවුලකුත් නෑ. :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ඔයා හරි, කොත්තමල්ලි නැත්නම් coriander ගැන පිටු ගනන් කතා කරන්න පුලුවන්.. මෙහිදී අපිට වැදගත් වෙන්නේ එකේ තියෙන immune boosting effect. එක... මේකේ තියනවා ප්‍රතිශක්තිය වර්දනය කරන ප්‍රතිඔක්සිකාරක.. (tocopherols, terpinene වගේ) ඒ විතරක් නෙවේ මේවාට anti cancer effect එකකුත් තියනවා

    කෙටියෙන්ම කිව්වොත් මේවායෙන් කරන්නේ මුක්ත කණ්ඩ මගින් වන සෛල විනාශය වලකන එකයි..
    මේවා ලෝකේ ඕනෙම තැනක පිලිගන්න දේවල්.. එකයි ගොඩක් රටවල කොත්තමල්ලි ගහේ හැම කොටසක්ම භාවිතයට ගන්නේ..

    :yes::yes: ඔව් එකත් කාලෙක ඉදන් බොන්න ඔන දෙයක් නෙහ් බ0 දවසක් දෙකක් නෙමෙහ් කලෙක ඉදන් ඇගට වැටෙන්නහ් ඔනි ඉමියුන් සිස්ටම් එකට බලපාන්න ...
    ඇන්ටිජෙන් / අන්ටිබොඩි / ඇන්ටිබයොටික්ස් ගැන හරියටහ් නොදැනනැහ් මෙහ් කොරොනා වලින් බෙරෙන හැරි පොස්ට් දාන්නෙහ් මෙහ් විමලේ :rofl:
     
    Status
    Not open for further replies.