Onna ada awa message eka hutch walin complain ekakata
ඔබ Upgrade කරන ලද Cliq Application හරහා ඔබ පැකේජය සක්‍රිය කළහොත් මෙම පැකේජයේ වේගය 3G (800Kbps - 2.0Mbps) දක්වා සීමා වන අතර කිසිදු FUQ සීමාවක් නොමැත, අපි ඉතා ඉක්මණින් ක්ලික් සඳහා 4G පැකේජ හඳුන්වා දෙන්නෙමු. දැනට ඔබ 800Kbps වේගයට වඩා අඩු අත්දැකීමක් ලබා ගන්නේ නම් කරුණාකර පහත වේග පරීක්‍ෂණය කර එහි results, screenshot ඔබේ අංකය සමඟ ලෙස යවන්න
http://www.speedtest.net/
Danata cliq use karana un dapanla balanna speed eka poddak

Last edited:
epa wenawa redda 