John Keels |Sri lankan | brandix cuts salaries

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා තමුන් වැඩකරන ආයතනය රැකගන්න එක වචනෙකින් හරි කෙරන්න පුලුවන් තමුන්ටම තමා. හැබැයි අසාදාරන විදිහට පඩියම නවත්තනවානම් ඒක වෙනම කතාවක්, Try to contribute in this hard situation . You should save your company for tomorrow to earn your bread and butter . People will say things. It depends from company to another. I work for a group where it is paying bonuses as per schedule for month of April (2months) with no salary cuts for some companies under the group :rofl::rofl:. In some the salary cuts with a minimum burden to the employers to keep the first quarter with less losses:baffled::baffled:. Having said that the managment will repay the due amounts after 3 months for each and every employee:):) . There will be a down curve in most of the businesses :dull: ,but still things will move on :). boruwata dagalanne nethuwa inna. Always try to protect the organizations in the country with the talented work force.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Godak company karanawa machan
    oka me mase business nathi nisa nemei eelanga masa okkoma kela wena nisa :)
    USA Europe watuna kiyanne lankawe godak company walata balapanawa
    China watunama affect une raw material and equipments import karana ayat..

    specially apparel ehema raw material hoyaganna bari una
    dan customer base eka watuna kiyanne anathai
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,638
    9,277
    113
    They will not recover in 3 months!This will go on till nexy year.Do you think they will raise the salaries again?This is the new salary level.

    mage raised kara karala thama case eka awe 25,000 wadi una amboo welawata , dan habaiyi aiyth kapanawa aluth salary ekata 10% eka nisa awulak na danata

    :rolleyes:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මචන්ලා තමුන් වැඩකරන ආයතනය රැකගන්න එක වචනෙකින් හරි කෙරන්න පුලුවන් තමුන්ටම තමා. හැබැයි අසාදාරන විදිහට පඩියම නවත්තනවානම් ඒක වෙනම කතාවක්, Try to contribute in this hard situation . You should save your company for tomorrow to earn your bread and butter . People will say things. It depends from company to another. I work for a group where it is paying bonuses as per schedule for month of April (2months) with no salary cuts for some companies under the group :rofl::rofl:. In some the salary cuts with a minimum burden to the employers to keep the first quarter with less losses:baffled::baffled:. Having said that the managment will repay the due amounts after 3 months for each and every employee:):) . There will be a down curve in most of the businesses :dull: ,but still things will move on :). boruwata dagalanne nethuwa inna. Always try to protect the organizations in the country with the talented work force.

    True :):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Dialog, SLT like Telco companies are safe i think :)

    what about dialog slt hutch

    උන්ටත් එහෙමම තමයි
    සාමාන්‍ය ජනතාවගෙ කනෙක්ශන් තිබුනට කම්පැනි වැටෙනකොට ඒවට ගනිපු එන්ට්‍රප්‍රයිස් කනෙක්ශන් සේරම අයින් කරනවානේ
    උදාහරනයක් විදියට මම වැඩ කරන තැන දිගටම WFH (ඒ කියන්නෙ මේ සීන් එක ඉවර උනාට පස්සෙත්) කරාවි කියලා කතාවක් තියනවා. අපේ ඔෆිස් එකට ඩයලොග් සහ SLT කනෙක්ශන් දෙකක් (150Mbps each As i know) තියනවා ඒ එක කනෙක්ශන් එකකට ලක්ශ 10කට ආසන්න ගානක බිලක් යනවා මාසෙට. එතකොට ඔය දෙකම අයින් කරනවා, ඔය වගේ කම්පැනි කීයක වෙයිද. වැහෙන කම්පැනි සහ කොස්ට් එක අඩු කරන්න ඕව ඩවුන්ග්‍රේඩ් කරන කම්පැනි එහෙම
    උන් ඒ ගානත් හොයන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගෙන්, එක්කො ෆෝන් සහ ඉන්ටෙනට් බිල් වැඩි කරන්න ඕන එහෙම නැත්නම් වැඩ කරන එවුන් අයින් කරලා හරි ඒ ගාන ඉතිරි කරගන්න ඕන
    මේ වගේ ගානක් බැලන්ස් වෙන්න Extra GB කී දෙනෙක් ගන්න ඕනද :P:P
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,865
    3,239
    113
    Malabe
    මචන්ලා තමුන් වැඩකරන ආයතනය රැකගන්න එක වචනෙකින් හරි කෙරන්න පුලුවන් තමුන්ටම තමා. හැබැයි අසාදාරන විදිහට පඩියම නවත්තනවානම් ඒක වෙනම කතාවක්, Try to contribute in this hard situation . You should save your company for tomorrow to earn your bread and butter . People will say things. It depends from company to another. I work for a group where it is paying bonuses as per schedule for month of April (2months) with no salary cuts for some companies under the group :rofl::rofl:. In some the salary cuts with a minimum burden to the employers to keep the first quarter with less losses:baffled::baffled:. Having said that the managment will repay the due amounts after 3 months for each and every employee:):) . There will be a down curve in most of the businesses :dull: ,but still things will move on :). boruwata dagalanne nethuwa inna. Always try to protect the organizations in the country with the talented work force.
    What about govt departments and 'semi govt' places like Rupavahini, Lake House, Hilton?