![]()
mathak weddi fatta dukai
podikale awurudu 4 k withara hitiya bn Trincomalee Navy Camp wala, owa hena normal ithin ehenam,
passe gedara aya wali dala apiwa aran mehe awane![]()



උන්ටත් එහෙමම තමයි
සාමාන්‍ය ජනතාවගෙ කනෙක්ශන් තිබුනට කම්පැනි වැටෙනකොට ඒවට ගනිපු එන්ට්‍රප්‍රයිස් කනෙක්ශන් සේරම අයින් කරනවානේ
උදාහරනයක් විදියට මම වැඩ කරන තැන දිගටම WFH (ඒ කියන්නෙ මේ සීන් එක ඉවර උනාට පස්සෙත්) කරාවි කියලා කතාවක් තියනවා. අපේ ඔෆිස් එකට ඩයලොග් සහ SLT කනෙක්ශන් දෙකක් (150Mbps each As i know) තියනවා ඒ එක කනෙක්ශන් එකකට ලක්ශ 10කට ආසන්න ගානක බිලක් යනවා මාසෙට. එතකොට ඔය දෙකම අයින් කරනවා, ඔය වගේ කම්පැනි කීයක වෙයිද. වැහෙන කම්පැනි සහ කොස්ට් එක අඩු කරන්න ඕව ඩවුන්ග්‍රේඩ් කරන කම්පැනි එහෙම
උන් ඒ ගානත් හොයන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගෙන්, එක්කො ෆෝන් සහ ඉන්ටෙනට් බිල් වැඩි කරන්න ඕන එහෙම නැත්නම් වැඩ කරන එවුන් අයින් කරලා හරි ඒ ගාන ඉතිරි කරගන්න ඕන
මේ වගේ ගානක් බැලන්ස් වෙන්න Extra GB කී දෙනෙක් ගන්න ඕනද![]()
මචන්ලා තමුන් වැඩකරන ආයතනය රැකගන්න එක වචනෙකින් හරි කෙරන්න පුලුවන් තමුන්ටම තමා. හැබැයි අසාදාරන විදිහට පඩියම නවත්තනවානම් ඒක වෙනම කතාවක්, Try to contribute in this hard situation . You should save your company for tomorrow to earn your bread and butter . People will say things. It depends from company to another. I work for a group where it is paying bonuses as per schedule for month of April (2months) with no salary cuts for some companies under the group. In some the salary cuts with a minimum burden to the employers to keep the first quarter with less losses
. Having said that the managment will repay the due amounts after 3 months for each and every employee
. There will be a down curve in most of the businesses
,but still things will move on
. boruwata dagalanne nethuwa inna. Always try to protect the organizations in the country with the talented work force.
You have no idea how the economy or a recession works. It will take at least 2-5 years for the global economy to recover from this, Sri Lanka even more. Millions are going to lose their jobs. Buckle up3 months recovery what a joke
Eyepax WFH යනවද?
කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..
– biz.adaderana.lk
මේක දැක්ක ගමන් ලංකාවෙ Privet company ටික employees ලට කෙලත් නැතුව දෙයි. එහෙව් කාලකණ්නි ඉන්නෙ. excuse එකට මේක පෙන්නයි. බෝනස් නම් අනිවාර්යයෙන්ම නවත්තනවා. Salary Increment නම් ලොවෙත් නැහැ. ආපහු නොමල් වුණත් පඩිය නොමල් වෙන එක ගැන නම් බලාපොරොත්තු තියන්න බැහැ. දැන් මේකෙන් පස්සෙ ලංකාවෙ ජොබ් කරනවා කියන්නෙ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. මේ යන විධියට ජොබ් කරනවට වැඩිය හොඳයි හේනක් කුඔුරක් කොටාගෙන ඉන්න එක. Shit...


bonus increament hitannawath epa bro
godak companies recruitment hold karala, promotion okkoma nawattala
salary cut dala
worse case lay off, godak ayata salary kapala hari job eka tiyana eka loku deyak. mokada me dawas wala job 1k hoyaganna ekath amaruine

bonus increament hitannawath epa bro
godak companies recruitment hold karala, promotion okkoma nawattala
salary cut dala
worse case lay off, godak ayata salary kapala hari job eka tiyana eka loku deyak. mokada me dawas wala job 1k hoyaganna ekath amaruine
bonus increament hitannawath epa bro
godak companies recruitment hold karala, promotion okkoma nawattala
salary cut dala
worse case lay off, godak ayata salary kapala hari job eka tiyana eka loku deyak. mokada me dawas wala job 1k hoyaganna ekath amaruine