![]()
Source: https://www.cbsl.gov.lk/sites/defau...wishers_living_in_sri_lanka_and_abroad_e.pdf?
Kauda meh seen eke wisthara danne ?![]()
Rata wiruwo awashyama welawa dan
Sadde ehema danewa nemei![]()
Unge salli apita ona ne kiyala lankawe harak tika kiyala iwara una witharai![]()

Unge salli apita ona ne kiyala lankawe harak tika kiyala iwara una witharai![]()

මම නම් NRFC එකට ගන්නෙ බං. මේ කාලෙ නම් USD වලින්ම තියාගෙන ඉන්නව දවසින් දවස වැඩි වෙන නිසා. මේ කියන විදියට වැඩේ කරන්න පුලුවන් නම් ඉක්මණටම LKR to USD Convert කරල තියාගෙන ඉන්න එක ලාභයි නේහ්? මොකද තව කල් යද්දි මේක 200ට එයි කියල මට හිතෙන්නෙ![]()
බෑන්ක් එකට කොහොමත් මාසිකව ඩොලර් එන නිසා උන් දන්නව. දවසක් බෑන්ක් එකට ගිහිල්ල ඔය සීන් එක කිව්වම එවෙලෙම හදල දුන්න අකවුන්ට් එකක්. පස්සෙ වෙලාවක සර්විස් ලෙටර් එකක් ගෙනත් දෙන්න කිව්ව උන්ගෙ Audit එකෙන් ඒව චෙක් කරොත් පෙන්නන්න දෙයක් තියෙන්න ඕන කියල. පස්සෙ මම ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලෙටර් එකක් අරගෙන ගිහිල්ල දුන්න බං. කොහොමහරි උන් මට එදා කිව්ව විදියට නම් අකවුන්ට් එකක් ඕපන් කරන්න Valid Passport එකක් & Service Letter එකක් තියෙන්න ඕන legally වැඩේ කරනව නම්.uba kohomada NRFC ekak haduwe?
or is it RFC? exchange rate kohomada?
බෑන්ක් එකට කොහොමත් මාසිකව ඩොලර් එන නිසා උන් දන්නව. දවසක් බෑන්ක් එකට ගිහිල්ල ඔය සීන් එක කිව්වම එවෙලෙම හදල දුන්න අකවුන්ට් එකක්. පස්සෙ වෙලාවක සර්විස් ලෙටර් එකක් ගෙනත් දෙන්න කිව්ව උන්ගෙ Audit එකෙන් ඒව චෙක් කරොත් පෙන්නන්න දෙයක් තියෙන්න ඕන කියල. පස්සෙ මම ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලෙටර් එකක් අරගෙන ගිහිල්ල දුන්න බං. කොහොමහරි උන් මට එදා කිව්ව විදියට නම් අකවුන්ට් එකක් ඕපන් කරන්න Valid Passport එකක් & Service Letter එකක් තියෙන්න ඕන legally වැඩේ කරනව නම්.
Was this in the news?

බැංකුවල උන් දන්නෙ නෑ ලංකාවෙ ඉඳන් ඩොලර් හොයන්න පුලුවන් කියල. ඒකයි පාස්පෝට් / සර්විස්ලෙටර් ඉල්ලන්නෙ
BOC. බෑන්ක් එකෙන් බෑන්ක් එකට රූල්ස් වෙනස් වෙනව මම හිතන්නෙ. සමහර අය දාල තිබ්බ නීති අඩු බෑන්ක් ටිකක්. හරියටම අයිඩියා එකක් නෑ බංMokadda bank eka?
Mama Singapore wala weda karanne. Commercial bank ekata giyama SGD NRFC hadanna be kiwwa. cos I already have a USD RFC account, they told me to use that instead. Now I'm not sending money to SL.
බැංකුවල උන් දන්නෙ නෑ ලංකාවෙ ඉඳන් ඩොලර් හොයන්න පුලුවන් කියල. ඒකයි පාස්පෝට් / සර්විස්ලෙටර් ඉල්ලන්නෙ