Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,097
    113
    92558145_1057535754617897_2538017520917413888_o.jpg

    පේන්නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mehe mustafa center eka corona virus cluster ekak wela. man dan week ekata isela gihin awa. habei tama aulak ne. godak careful vidiyata innawanam galawila inna puluwan. hand sanitiser bottle eka ate aran yannawa. dorak ariyath atha pihidaganna one.

    hand Sanitiser habei skin ekata sarai. atha dry wage danenanwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2/3 aran modayo tika apahu karaliyata enna wage lastiya.. godak ratawal walata chande tiyana one kale awith tiyanawa lankawa vitarak neme. munta dan chande lokui minussu marana eka walakawanata wada. balamu moko wenne kiyala

    දැන් විපක්ශෙත් චන්ද එපා කියන එකේ චන්දෙ තියන් නැ..:yes::yes: මේ ආණ්ඩුව අවුරුදු 5ක් eka දිගට බලේ ඉන්නව, ..19 විවස්තාව වෙනස් කරනව කැබිනට් මන්ඩල සහ ජනමත විචාරනයකින් තව අවුරුද්දක් විතර ගිහින්..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
    full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
    මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
    full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
    මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .

    mechara dawsak ehema kare natte ai ehenam :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,097
    113
    ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
    full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
    මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .

    ටෙස්ට් කිට් එකක් ඩොලර් හතයි එක්කෙනෙකුට තුනක් ඕනෙ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ටෙස්ට් කිට් එකක් ඩොලර් හතයි එක්කෙනෙකුට තුනක් ඕනෙ.
    දැන් එතකොට වියදම් වැඩි නිසාද check කරන්නේ නැත්තේ ?
     
    එකක් ඒක වෙන්න ඇති, අනික ඉල්ලුමේ හැටියට සැපයුමකුත් නෑනේ. දවසට 1500 ගානේ කරන්න පුළුවන් වුණාට ටෙස්ට් කිට් තියෙන්නෙ සීමිත ගානක් නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man coronawalin berila inna kohmada:

    -face mask eka aniwarayen danna one.
    -kata karan minihek lagin yanawama puluwantaram ath wela yanna one.
    -public place wala dorawal lift button rafic light button press karnawanam mataka athuwa ea walawema hand sanitize kara ganna one.
    -puluwn hama welema gedara athule inna eka.
    -delivery awama eliyedima cover galawala. box okkoma eliya dala enna one. anwarayen --hand wash karanna one.
    -gedar nitaram allena badu phone, dorawal, switch wage dewal wipe karanna.
    me wage thawa tiyanawa. danna aya tiyanwanam dann.

    apita mewa wedagath mokada godak ratawal full restriction ne. eith me vidiyta innawanam virus eken berila inna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
    full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
    මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .

    ඒක කරගෙන යනව තව කල් තියෙනවනෙ ඔහොම යන්, හදිස්සියක් නැ ..

    සාම්පල් ප්‍රමානය ක්‍රම්කව වැඩි කරන්ඩ ඔනෙ..ජිව කාලය ගැන ගැටලු තියෙනව ඒව විසදගෙන, ප්‍රවාහන ක්‍රම හදන් ජාත්යන්තර ප්‍රමිති රැකගෙන කරන්ඩ ඔනෙ..කියන තරන් ලේසි නැ ඒව..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    එකක් ඒක වෙන්න ඇති, අනික ඉල්ලුමේ හැටියට සැපයුමකුත් නෑනේ. දවසට 1500 ගානේ කරන්න පුළුවන් වුණාට ටෙස්ට් කිට් තියෙන්නෙ සීමිත ගානක් නේ.
    ඩොකෙක් නේ බං 1500ක් කරන්න resources තියෙනවා කියල කිව්වේ .
    මේ ඉල්ලුම් සැපයුම් මදි කතාව ඔයා හිතල කියන එකක්ද නැත්තන්
    subject එක ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපු එකක්, මෙතන ඔයා උපුටා දැක්වීමක්ද කරන්නේ .
    එහෙමනං කවද එහෙම කියල තියෙන්නේ .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

    අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඉන් එහාට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    මෙම කාලය තුළ රටේ පොදු මහජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය තුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එය ඉලක්ක කරගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත්විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

    පළමු සතිය තුළ ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එය තුන්වැනි සතිය වන විට 40% දක්වා අඩු වූ බවත් 4 වැනි සතිය වන විට එය 29% දක්වා අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම

    ස්පාඤ්ඤය 1117%
    ඇමෙරිකා 537%
    ජර්මනිය 475%
    බ්‍රිතාන්‍ය 447%
    ඉතාලිය 292% කි.

    ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශි්‍ර ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
    – Mawbima

    🗳 on de way
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,097
    113
    ඩොකෙක් නේ බං 1500ක් කරන්න resources තියෙනවා කියල කිව්වේ .
    මේ ඉල්ලුම් සැපයුම් මදි කතාව ඔයා හිතල කියන එකක්ද නැත්තන්
    subject එක ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපු එකක්, මෙතන ඔයා උපුටා දැක්වීමක්ද කරන්නේ .
    එහෙමනං කවද එහෙම කියල තියෙන්නේ .

    PPE, test kits වගේ medical supplies වලට ලෝකෙ වටේම තියෙන ඉල්ලුමට සැපයුම නෑ

    https://www.aljazeera.com/news/2020...ng-kits-critical-experts-200323085504252.html
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

    අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඉන් එහාට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    මෙම කාලය තුළ රටේ පොදු මහජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය තුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එය ඉලක්ක කරගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත්විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

    පළමු සතිය තුළ ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එය තුන්වැනි සතිය වන විට 40% දක්වා අඩු වූ බවත් 4 වැනි සතිය වන විට එය 29% දක්වා අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම

    ස්පාඤ්ඤය 1117%
    ඇමෙරිකා 537%
    ජර්මනිය 475%
    බ්‍රිතාන්‍ය 447%
    ඉතාලිය 292% කි.

    ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශි්‍ර ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
    – Mawbima

    🗳 on de way

    Testing වලත් වර්ධන වේගය දම්මා නම් හොදයි නේ.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටෙස්ට් කිට් එකක් ඩොලර් හතයි එක්කෙනෙකුට තුනක් ඕනෙ.

    ටෙස්ට් කිට් 22000 ක් ඉයෙ chinen නිකන් හම්බුනා මචන් බඩු තියේ, සාම්පල් එකතු කිරිමේ ගැටලුවක් තියෙනව ජාත්යන්තර ප්‍රමිති රකින්ඩ ඔනෙ , වැඩේ කරන් යනව තව කල් තියෙනව හදිස්සියක් නැනෙ..
     
    Status
    Not open for further replies.