Nanawa wedi wela wage.kahanawa ban bibilith dala![]()
එහෙනං උඹලගෙ වතුර ටැංකියෙ සතෙක් වත් මැරිල ඇති.

Nanawa wedi wela wage.kahanawa ban bibilith dala![]()

2/3 aran modayo tika apahu karaliyata enna wage lastiya.. godak ratawal walata chande tiyana one kale awith tiyanawa lankawa vitarak neme. munta dan chande lokui minussu marana eka walakawanata wada. balamu moko wenne kiyala

මේ ආණ්ඩුව අවුරුදු 5ක් eka දිගට බලේ ඉන්නව, ..19 විවස්තාව වෙනස් කරනව කැබිනට් මන්ඩල සහ ජනමත විචාරනයකින් තව අවුරුද්දක් විතර ගිහින්.. ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .

ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .
දැන් එතකොට වියදම් වැඩි නිසාද check කරන්නේ නැත්තේ ?ටෙස්ට් කිට් එකක් ඩොලර් හතයි එක්කෙනෙකුට තුනක් ඕනෙ.
දැන් එතකොට වියදම් වැඩි නිසාද check කරන්නේ නැත්තේ ?
ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .
ටෙස්ට් කිට් එකක් ඩොලර් හතයි එක්කෙනෙකුට තුනක් ඕනෙ.
Test Kit 100% නිවැරදි නැහැ.
PCR Test එක ට නම් ලොකු ගානක් යනවලු


Around 6kඩොකෙක් නේ බං 1500ක් කරන්න resources තියෙනවා කියල කිව්වේ .එකක් ඒක වෙන්න ඇති, අනික ඉල්ලුමේ හැටියට සැපයුමකුත් නෑනේ. දවසට 1500 ගානේ කරන්න පුළුවන් වුණාට ටෙස්ට් කිට් තියෙන්නෙ සීමිත ගානක් නේ.
ඩොකෙක් නේ බං 1500ක් කරන්න resources තියෙනවා කියල කිව්වේ .
මේ ඉල්ලුම් සැපයුම් මදි කතාව ඔයා හිතල කියන එකක්ද නැත්තන්
subject එක ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපු එකක්, මෙතන ඔයා උපුටා දැක්වීමක්ද කරන්නේ .
එහෙමනං කවද එහෙම කියල තියෙන්නේ .
අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.
අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඉන් එහාට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මෙම කාලය තුළ රටේ පොදු මහජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය තුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එය ඉලක්ක කරගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත්විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.
පළමු සතිය තුළ ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එය තුන්වැනි සතිය වන විට 40% දක්වා අඩු වූ බවත් 4 වැනි සතිය වන විට එය 29% දක්වා අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම
ස්පාඤ්ඤය 1117%
ඇමෙරිකා 537%
ජර්මනිය 475%
බ්‍රිතාන්‍ය 447%
ඉතාලිය 292% කි.
ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශි්‍ර ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
– Mawbima
🗳 on de way

ටෙස්ට් කිට් එකක් ඩොලර් හතයි එක්කෙනෙකුට තුනක් ඕනෙ.