Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    දැන් විපක්ශෙත් චන්ද එපා කියන එකේ චන්දෙ තියන් නැ..:yes::yes: මේ ආණ්ඩුව අවුරුදු 5ක් eka දිගට බලේ ඉන්නව, ..19 විවස්තාව වෙනස් කරනව කැබිනට් මන්ඩල සහ ජනමත විචාරනයකින් තව අවුරුද්දක් විතර ගිහින්..
    මමත් ඇතුළුව ගොඩක් මිනිස්සුන්ට චන්දෙ කව්ද දිනන්නේ කියන එක
    මේ වෙලාවේ වැඩක්ම නැති කරුණක් .
    හැම එකාටම ඕන පන බේරගන්න .
    අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ රජය දැන් මේ ලෙඩේ හොදට පාලනය කරගෙන යනවා .
    මම කියන්නේ බං test ඉක්මනින් කරගෙන කරගෙන ගිහිල්ල මේක ඉවරම කරලා දැම්මනං
    2/3 නෙවේ ඊටවඩා ලොකු ගානකින් දිනන්න පුළුවන් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    :yes::yes::yes: Around 6k

    අනික ඔය අපි කථා කරන්නේ නිරෝධායන වෙන කට්ටිය ගැන .
    සමහර විට තවම එළියේ ඉන්න පුළුවන් වයිරස් ආසාධිතයන් . ඒ අය අහුවෙන්න අනිවාර්යෙන්ම දවස් 14 යනවා. නිරෝධායන කරන අය හැමෝටම PCR Test එක කරලා ආපහු රට Normal කරපු වහාම නිරෝධායනය පිට ඉන්න අය ආයෙත් වයිරස් එක
    බෝ කරගෙන යනවා . මේකට හොදම විසදුම කාලය තමා නැතුව ඉවක් බවක් නැතුව කරන Test නෙවෙයි
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

    අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඉන් එහාට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    මෙම කාලය තුළ රටේ පොදු මහජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය තුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එය ඉලක්ක කරගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත්විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

    පළමු සතිය තුළ ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එය තුන්වැනි සතිය වන විට 40% දක්වා අඩු වූ බවත් 4 වැනි සතිය වන විට එය 29% දක්වා අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම

    ස්පාඤ්ඤය 1117%
    ඇමෙරිකා 537%
    ජර්මනිය 475%
    බ්‍රිතාන්‍ය 447%
    ඉතාලිය 292% කි.

    ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශි්‍ර ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
    – Mawbima

    🗳 on de way

    Not fair to compare stats of these countries as they do extensive testing. People already infected but not showing any serious symptoms may go under the radar completely. Still the critical 5% should drop dead at some point. :baffled: Complicated situation :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Test Kit 100% නිවැරදි නැහැ.
    PCR Test එක ට නම් ලොකු ගානක් යනවලු

    :yes: PCR වලට ඕන කරන කිට් 22000ක් ඉයෙ චීනෙන් නිකන් හම්බුනා , තව20000 ක් ඔන්ද වේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මමත් ඇතුළුව ගොඩක් මිනිස්සුන්ට චන්දෙ කව්ද දිනන්නේ කියන එක
    මේ වෙලාවේ වැඩක්ම නැති කරුණක් .
    හැම එකාටම ඕන පන බේරගන්න .
    අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ රජය දැන් මේ ලෙඩේ හොදට පාලනය කරගෙන යනවා .
    මම කියන්නේ බං test ඉක්මනින් කරගෙන කරගෙන ගිහිල්ල මේක ඉවරම කරලා දැම්මනං
    2/3 නෙවේ ඊටවඩා ලොකු ගානකින් දිනන්න පුළුවන් .

    2/3 gannda ba bung...yudde iwera kerela gatte nethi eke dan kohoma ganneda...pasee 2/3 hadaganne nan puluwan :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    බේන් මේ කට කැඩිච්ච කතාව එෆ්බී එකේ එකෙක් දාල තිබ්බෙ. බලපන්කො. :eek::eek::eek:

    දුප්පත් අප්‍රිකානු රටක හිටපු අන්ත දුප්පත් ජෝඩුවක් හිටියලු මිස්ටර් සහ මිසිස් සැමුවෙල් කියල. ඉතිං ඔය මිසිස් සැමුවෙල්ට ළමයෙක් ලැබෙන්න ඇවිල්ල, මේ දෙන්න ගියා ලු ප්‍රසූතිකාගාරයට. කරුමෙට එදා ලයිට් කපල ලු. වින්නඹු අම්මගෙ ගෙදරට ම තිබ්බෙත් එක ලන්තෑරුමයි ලු. බූමිතෙල් නාස්ති කරන්න බැරිකමට, ඉටිපන්දම් එළියෙන් තමයි ලු වින්නඹු අම්මා වැඩේ කළේ.
    ඔන්න දැන් ළමය හම්බවෙන්න ඔන්න මෙන්න තියෙද්දී වින්නඹු අම්ම කෑ ගැහුව ලු:
    "සැමුවෙල්, ලන්තෑරුම අරං එන්න, ළමය ගන්න හදන්නෙ!"
    ඉතිං සැමුවෙල් ලන්තෑරුම පත්තු කරං ඇතුළට දිව්ව ලු. ළමය ගත්තට පස්සෙ වින්නඹු අම්ම සැමුවෙල්ට කිව්ව ලු, ලන්තෑරුම නිවල එළියෙන් වාඩිවෙලා ඉන්ඩ කියල. සැමුවෙලුත් අනේ ඉතිං එළියෙ බංකුවක වාඩි වෙලා ඉන්නව ලු.
    ඔන්න ටික වෙලාවකින් වින්නඹු අම්ම ආයෙ ම කෑ ගහනව ලු:
    "සැමුවෙල්, ඉක්මනට ලන්තෑරුම අරං එන්න, ඔයාට නිවුන්නු!"
    අනේ ඉතිං සැමුවෙල් ලන්තෑරුම පත්තු කරං ආයේ ම ඇතුළට දිව්ව ලු. දෙවෙනි ළමයත් ගත්ත ලු. සැමුවෙල් එළියෙන් වාඩිවෙලා කල්පනා කරනව ලු, දැන් එක ළමයෙක් නෙමෙයි ළමයි දෙන්නෙක් නේ. වගකීම් දෙගුණයක් වැඩියි.
    වැඩි වෙලාවක් යන්න හම්බවුණේ නෑ වින්නඹු අම්ම ආයෙ ම කෑ ගහනව ලු:
    "සැමුවෙල්! හත්දෙයියනේ ඉක්මනට ලන්තෑරුම අරං එන්න, තව ළමයෙක්!"
    සැමුවෙල් එළියෙ ම ඉඳන් කෑ ගැහුව ලු:
    "මට බෑ! ඕකුන් ඔය ලන්තෑරුම් එළියට, එළියට එන්නෙ!!"

    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මමත් ඇතුළුව ගොඩක් මිනිස්සුන්ට චන්දෙ කව්ද දිනන්නේ කියන එක
    මේ වෙලාවේ වැඩක්ම නැති කරුණක් .
    හැම එකාටම ඕන පන බේරගන්න .
    අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ රජය දැන් මේ ලෙඩේ හොදට පාලනය කරගෙන යනවා .
    මම කියන්නේ බං test ඉක්මනින් කරගෙන කරගෙන ගිහිල්ල මේක ඉවරම කරලා දැම්මනං
    2/3 නෙවේ ඊටවඩා ලොකු ගානකින් දිනන්න පුළුවන් .

    මේක ඉවර වෙන්නෙ එන්නතක් හදපු දාට විතරයි බන්, එතකන් පාලනය කරගෙන ඉන්න තියෙන්නෙ. එහෙම නැතුව ඉවර කරනවා කියලා එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ඇතුළුව ගොඩක් මිනිස්සුන්ට චන්දෙ කව්ද දිනන්නේ කියන එක
    මේ වෙලාවේ වැඩක්ම නැති කරුණක් .
    හැම එකාටම ඕන පන බේරගන්න .
    අනිත් රටවලට සාපේක්ෂව ලංකාවේ රජය දැන් මේ ලෙඩේ හොදට පාලනය කරගෙන යනවා .
    මම කියන්නේ බං test ඉක්මනින් කරගෙන කරගෙන ගිහිල්ල මේක ඉවරම කරලා දැම්මනං
    2/3 නෙවේ ඊටවඩා ලොකු ගානකින් දිනන්න පුළුවන් .

    කරනව කියල එහෙම ටෙස්ට් කරන්ඩ බැ බන් ප්‍රායෝගික දුශ්කරතා තියෙනව..සාම්පල් එකතු කිරිමේ ඉදන්, ප්‍රවාහනය , නිවරදි තත්ව පවත්වාගෙන යන්ඩ ඔනෙ, ජාත්යන්තර ප්‍රමිතියට ටෙස්ට් එක වෙන්ඩ ඔනෙ..

    දැන් ithuru ගෙවල්වල ඉන්න පිරිස් එයාල ගාවට ගිහින් ගේන්ඩ ඔනෙ හැමෝම ඉන්න එක ගමක නෙමේ.. රට පුරාම විසිරිලා, එහෙම අය එක එක්කෙනා ගාවට යනව කියන්නෙ සරල දෙයක්ද??? කාලයක් යනව කරන්ඩ දෙයක් නැ ඒක තමයි ඇත්ත..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    machan,,meken kiyanne mokakda..USA walata wada api wadieda?
     
    Attachments

    • 92972264_3125121727500504_2161734031660548096_n.jpg
      92972264_3125121727500504_2161734031660548096_n.jpg
      25.4 KB · Views: 44

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේක මර්දනය කරන්න නම් කරන්න ඕන Test. Test. Test
    අද එක රෝගියෙක්වත් වාර්තා වෙලා නෑ වැඩේ ගොඩ අපි තමයි ලොකේ සුපිරිම ආන්ඩුව කියල බොරුවට හිත දැන්ම සනස ගන්න බෑ.

    ඔන්න අපි අද ටෙස්ට් කලොත් bias සාම්පල් එකක් අරන් වැලිපිල්ලෑව ගමෙන් ආසාදිතයො බින්දුවයි අද පැය 24තුල කිව්වැකි.

    එහෙම කරල බෑ ටෙස්ට් නොකරන තරමට අහුවෙන් නෑතමා. හරියට වෙන්න ගොඩක් සාම්පල් අරන් ටෙස්ට් කරන්න ඕන. නැත්නම් අපිමයි රැවටෙන්නෙ
    Test. Test. Test
    චන්ද කොමසාරිස් කිව්ව වගේ චන්දෙ තියන්න ඕන සම්පුර්නයෙන් කොරෝනා තර්ජනය තුරන් වූ පසු තමයි. නැත්නම් මේ කරපු දේවල් වතුරේ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113

    PPE, test kits වගේ medical supplies වලට ලෝකෙ වටේම තියෙන ඉල්ලුමට සැපයුම නෑ

    https://www.aljazeera.com/news/2020...ng-kits-critical-experts-200323085504252.html
    මුළු ලෝකෙම ඉල්ලුමට හරියන්න test කිට් නැති බව ඇත්ත .
    දැන් ඔයා කලින් කිව්වනේ ලංකාවේ test දවසට 1500ක් කරන්න පුළුවන් උනාට
    test kits තියෙන්නේ සීමිත ගානක් කියල .
    ඔයා හිතන්නේ වුර්තියෙන් වයිද්‍යා වරයෙක් වෙන මනුස්සයෙක් test kit ගාන සලකල බලන්නේ
    නැතුව public media එකට ඇවිල්ල ඔහොම කතාවක් කියයි කියලද ?
    මේ Erozan කියන කතාව හරි, test kits අඩුකතාවක් කියන්නේ නැහැ, එත් අවශ්‍ය තාවයක්නැති නිසා
    නොකර ඉන්නවා කියල කියනවා .
    ලංකාවේ test kits ප්‍රමාණවත්ව නැහැ කියල කියන්න ඔයා දත්ත ගත්තේ කොහෙන්ද ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Not fair to compare stats of these countries as they do extensive testing. People already infected but not showing any serious symptoms may go under the radar completely. Still the critical 5% should drop dead at some point. :baffled: Complicated situation :baffled:

    So true we can’t compare stats since we do far less number of testing compares to other mentioned countries..if we do a comparison of infected numbers then we have to compare with a country like Venezuela ..when I checked last night there were 175 infected in Venezuela after testing 159,000
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් 1500 ගානෙ දවසට කළාම මාසෙන් ඉවරනේ බන්.

    කරනව කියල එහෙම ටෙස්ට් කරන්ඩ බැ බන් ප්‍රායෝගික දුශ්කරතා තියෙනව..සාම්පල් එකතු කිරිමේ ඉදන්, ප්‍රවාහනය , නිවරදි තත්ව පවත්වාගෙන යන්ඩ ඔනෙ, ජාත්යන්තර ප්‍රමිතියට ටෙස්ට් එක වෙන්ඩ ඔනෙ..

    දැන් ithuru ගෙවල්වල ඉන්න පිරිස් එයාල ගාවට ගිහින් ගේන්ඩ ඔනෙ හැමෝම ඉන්න එක ගමක නෙමේ.. රට පුරාම විසිරිලා, එහෙම අය එක එක්කෙනා ගාවට යනව කියන්නෙ සරල දෙයක්ද??? කාලයක් යනව කරන්ඩ දෙයක් නැ ඒක තමයි ඇත්ත..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    So true we can’t compare stats since we do far less number of testing compares to other mentioned countries..if we do a comparison of infected numbers then we have to compare with a country like Venezuela ..when I checked last night there were 175 infected in Venezuela after testing 159,000

    How the hell did Venezuela manage 159k tests? Thought people were starving over there..:baffled:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    machanla..mekada podi answer 1k diyanko tharaha nathuwa
     
    Attachments

    • 92972264_3125121727500504_2161734031660548096_n.jpg
      92972264_3125121727500504_2161734031660548096_n.jpg
      25.4 KB · Views: 50

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,558
    2
    54,087
    113
    මුළු ලෝකෙම ඉල්ලුමට හරියන්න test කිට් නැති බව ඇත්ත .
    දැන් ඔයා කලින් කිව්වනේ ලංකාවේ test දවසට 1500ක් කරන්න පුළුවන් උනාට
    test kits තියෙන්නේ සීමිත ගානක් කියල .
    ඔයා හිතන්නේ වුර්තියෙන් වයිද්‍යා වරයෙක් වෙන මනුස්සයෙක් test kit ගාන සලකල බලන්නේ
    නැතුව public media එකට ඇවිල්ල ඔහොම කතාවක් කියයි කියලද ?
    මේ Erozan කියන කතාව හරි, test kits අඩුකතාවක් කියන්නේ නැහැ, එත් අවශ්‍ය තාවයක්නැති නිසා
    නොකර ඉන්නවා කියල කියනවා .
    ලංකාවේ test kits ප්‍රමාණවත්ව නැහැ කියල කියන්න ඔයා දත්ත ගත්තේ කොහෙන්ද ?

    ලෝකෙම shortage එකක් තියෙන වෙලාවක ලංකාවෙ ඇති තරම් තියෙන්න අපි ලංකාවෙ ටෙස්ට් කිට්ස් හදන්නේ නෑනෙ බං පොඩ්ඩක් හිතල බලහං. :)
     
    Status
    Not open for further replies.